සියලු සත්වයෝ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    oya lankawe kiyana taramata enan lankawe okoma suwapath wela inna one
    කියන්නන් වාලෙනෙ බං කියන්නෙ
    අවංක හැගීමෙන් නෙවෙයිනෙ කියන්නෙ
    හතුරා ගැනයි මිතුරා ගැනයි එකම මෛත්‍රී හැගීම තියෙන්න ඕන.
    ඒ විදියට සියලු සත්වයෝ ගැන මෛත්‍රී වැඩුවම සුවපත්වෙන්නෙ තමන්
     
    • Like
    Reactions: Solo Rider