hi මචං ල...
ඇත්තටම උබලට යාළුවෝ ගැන හිතෙන්නේ කොහොමද? යාලුවෝ උනත් එක එක එවුන් එක එක ආකාරයේ ....
මාගෙ ඉස්කොලේ කාලේ යාලුවෙක් ඉන්නවා මූ lawyer කෙනෙක්. දවසට හම්බ කරනවා patta සල්ලියක් මිනිසුන්ගේ නඩු වලින්ම. බැඳලා නෑ තාම. SINGLE
ඊයේ මු මාගෙන් අහනවා day trip එකක් ගිහිල්ලා බීල fun එකක් අරන් එමු කියලා. මම බෑ කිව්වා.( ඌත් එක්ක මම last month රවුම්ක‍් ගහලා අන්තිමට මට පට්ට වියදම්. මට කරන්න දේකුත් නෑ බං, මම තමයි අදහස ගෙනාවේ ඒකට ගොනා වගේ).
මේ පාර මූ දිගටම මට call කරලා වද දෙන නිසා මම ඇත්තම කිව්වා. උගෙන් මට සල්ලි ඉල්ලන්න එක මදි කමක් නිසා මම කිව්වා credit card එක settle කරේ නෑ, මට සල්ලි නෑ කියලා මේදවස්වල. ඒ පාර මේක කියනවා කමක් නැ ඌ බාගයක් සල්ලි දෙන්නම් කියලා වියදමෙන් හැබැයි මාගෙ car එක අරන් එන්නලු trip එක යන්න. අන්තිමට මම කිව්වා හෙට බබා බලාගන්න වෙනවා ඒක නිසා බෑ කියලා ( කරන්නම දෙයක් නැති නිසා බොරුවක් කිව්වා).
මම බං IT company එකක වැඩ කරාට තවම ලොකු salary එකක් නෑ බං. ඉස්සර වගේ දැන් බීල fun ගන්න මට සල්ලි නෑ බං. බැඳලා බබෙක් ඉන්නවා. තාම rent එකටඉන්නේ..wife මාර busy job එක නිසා. ඌ තත්ත්වය තේරුම් ගන්නේ නැති එක මාර දුකයි.
උබලා ge යාළුවෝ th මෙහෙම ද?