කොළඹ ඇලවෙන කුළුණ හෙට විවෘත කෙරේ
කොළඹ නගරයේ ඉදිකළ නව්‍ය ගෘහ නිර්මාණ ආකෘතියක් හෙබි ඇල්ටෙයාර් ගොඩනැගිල්ල හෙට විවෘත කිරීමට නියමිතයි.
ඒ සඳහා මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයාද එක් වීමට නියමිතයි.