Opening of Altair

mrazeez

Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    කොළඹ ඇලවෙන කුළුණ හෙට විවෘත කෙරේ

    කොළඹ නගරයේ ඉදිකළ නව්‍ය ගෘහ නිර්මාණ ආකෘතියක් හෙබි ඇල්ටෙයාර් ගොඩනැගිල්ල හෙට විවෘත කිරීමට නියමිතයි.

    ඒ සඳහා මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයාද එක් වීමට නියමිතයි.

    8A37396D-260C-4D64-AE21-BD5161E3B575.jpeg
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,094
    1
    31,625
    113
    - උඩරට -
    කොළඹ ඇලවෙන කුළුණ හෙට විවෘත කෙරේ

    කොළඹ නගරයේ ඉදිකළ නව්‍ය ගෘහ නිර්මාණ ආකෘතියක් හෙබි ඇල්ටෙයාර් ගොඩනැගිල්ල හෙට විවෘත කිරීමට නියමිතයි.

    ඒ සඳහා මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයාද එක් වීමට නියමිතයි.

    View attachment 116060
    මේක හෝටලයක්ද මචන්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,671
    2
    115,554
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ශික්... මුන්ට හරි කෙලින් බිල්ඩිමක් වත් ගහගන්න බැරි හැටි...............:confused2::confused2:
    හදනකොට ඇදවෙලා ඔය ලැජ්ජාවට මුක්කුවක් ගහල තියෙන්නෙ 😁
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Apartment building ඵකක් open කරත් ඒක අපේ රටේ නිව්ස් ඵකක්..:lol:
    ඔකේ investment එකෙන් 90% ලංකාවේ රජයෙන් දැම්මේ එතකොට ඕක news එකක් තමයි කොහොමත්. ඕක කරපු ඉන්දියන් investor ලොකු පාඩුවක් කරලා පැන්න. ඕක පාඩු වුන project එකක්, බන් බලපන් හොයල එතකොට තේරෙයි.
     
    • Wow
    Reactions: Solo Rider

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    ඔකේ investment එකෙන් 90% ලංකාවේ රජයෙන් දැම්මේ එතකොට ඕක news එකක් තමයි කොහොමත්. ඕක කරපු ඉන්දියන් investor ලොකු පාඩුවක් කරලා පැන්න. ඕක පාඩු වුන project එකක්, බන් බලපන් හොයල එතකොට තේරෙයි.

    අරැන් video හින්ට් ගැහුවෙ මේකට නේ
    blok & dino
     
    • Like
    Reactions: Solo Rider

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    2017 open කරන්න තිබුනේ, ඔකේ ගෙවල් ගත්ත උන් පව්. ඉන්දියන් පකයලගේ කෙරුවාව තමයි. ITC hotel එකත් එහෙමයි. Shngri la එක එක්ක එකට හදන්න පටන් ගත්තේ. දැන් Shangri la එක open කරලත් අවුරුදු 3ක්. අරුන් තවම හදනවා. ඉන්දියන් උකන්නලට investment දෙන්නේ නැත්තේ ඇයි කියලා ඊට පස්සේ අඬනවා. චීන්නු ඉන්දින් උන් වගේ තුන් ගුණයක් වේගෙන් උන්ගේ project ඉවර කරනවා. මට ලොවෙත් ෂුවර් ITC hotel එක open කරන්න කලින් කොටුවේ The One tower එකත් open කරනවා. ඉන්දියන් උන්ගේ කයියයි වැලපිල්ලයි විතරයි. අනුර කුමාරයි සජිතුයි වගේ. :lol:
     
    • Haha
    Reactions: asylum

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    2017 open කරන්න තිබුනේ, ඔකේ ගෙවල් ගත්ත උන් පව්. ඉන්දියන් පකයලගේ කෙරුවාව තමයි. ITC hotel එකත් එහෙමයි. Shngri la එක එක්ක එකට හදන්න පටන් ගත්තේ. දැන් Shangri la එක open කරලත් අවුරුදු 3ක්. අරුන් තවම හදනවා. ඉන්දියන් උකන්නලට investment දෙන්නේ නැත්තේ ඇයි කියලා ඊට පස්සේ අඬනවා. චීන්නු ඉන්දින් උන් වගේ තුන් ගුණයක් වේගෙන් උන්ගේ project ඉවර කරනවා. මට ලොවෙත් ෂුවර් ITC hotel එක open කරන්න කලින් කොටුවේ The One tower එකත් open කරනවා. ඉන්දියන් උන්ගේ කයියයි වැලපිල්ලයි විතරයි. අනුර කුමාරයි සජිතුයි වගේ. :lol:
    හපෝ ඉන්දියන් උන් ගැන නම් කතා කරලා වැඩක් නැ උන් දන්නේ අටවල දෙන්න තමා. අප්පිරියයි :frown: