Machanlaa...
Wedima salary gewana Government Institute monada ban lankawe thiyana..???
Wedima salary gewana Government Institute monada ban lankawe thiyana..???
Waterboard loss wenne na water bill Eka Tkk වැඩි කරා නං. Anit bill ekka බලද්දී eka gdk adui ne.Ape salli kana hodama kalaganni rela inne kothanada kiyala neda ahanne ???
Petroleum - Loss making
CEB - Loss making
Waterboard - Loss making
Ape salli kana hodama kalaganni rela inne kothanada kiyala neda ahanne ???
Petroleum - Loss making
CEB - Loss making
Waterboard - Loss making
petroleum loss වෙන්නෙ tax හින්දා.CEB විදුලිය නිපදවන්න ඩීසල්,දැවි තෙල් දේන්නේ පාඩු පිටApe salli kana hodama kalaganni rela inne kothanada kiyala neda ahanne ???
Petroleum - Loss making
CEB - Loss making
Waterboard - Loss making
petroleum loss වෙන්නෙ tax හින්දා.CEB විදුලිය නිපදවන්න ඩීසල්,දැවි තෙල් දේන්නේ පාඩු පිට
ලීටරයකට ආන්ඩුවට ගන්න tax හින්දා ගොඩක් වෙලාවට පාඩු පිට තෙල් දෙන්නේ
අනික අපේ පිරිපහදුවෙන් දවසට ධාරිතාව බැරල් 50000 විතර
ඒ නිසා පිරිපහදු කරපු ඩීසල්,පෙට්‍රල් කෙලින්ම ගෙන්නන එක පාඩුයි බොර තෙල් ගේනවට වඩා
ඉස්සරහට සපුගස්කන්ද බැරල් 150000 වැඩි කරන්න මේ දවස් වල ප්‍රොජෙක්ට් එකක් යනවා
cross country pipeline එක,කොලොන්නාවට ටැංකි 9 ඉස්සරහට එකතු වෙනවා
තෙල් බෙදාහැරීම් දුම්රියෙන් කරන එක වැඩි කරගෙන යනවා
මේ දවස් වල ඩීසල් ලීටරයක් රු10ක්,පෙට්‍රල් රු17 ක් සංස්ථාව පාඩු පිට දෙන්නේdanne nethi magul kiyanna epa bang.
Tax eka enne government ekata misak company ekata nemei. tax eka ape loss ekata profit ekata balapannne ne. sarala deyak eka.
tax ekath crude oil meheta genna kiyak yanawada eka oil litre ekak hadanna (petrol, Diesel and other) kiyak cost wenawada sell karana price eka kiyada kiyala balanna witharai thiyenne.
mama danna widiyata nam operational loss ekak petroleum eke ne. loss wenne wenas issues nisa
CEB eka loss make karannath inefficiency nisa saha un high price walata private ewa walin deal dala electricity purchase karana nisa
anith eka thama moda widiyata implement karapu solar electricity purchase plan nisa.
CEB eka ta podi loss ekak thiyanawa 90 ta wada use karana ungen. loss ekata wada eka marginal kiwwoth hari. but 120 ta wada wedi ewa okkoma profit. eka sure nettam uba electricity bill ekak aran balapan. eke dala thiyanawa cost eka
mage last month bill eka: 9831.15 (Units 298)
cost of Supply: 4696.48
Profit eka: 5,134.67 (52% profit)
one nam mama print screen ekak dannam
මේ දවස් වල ඩීසල් ලීටරයක් රු10ක්,පෙට්‍රල් රු17 ක් සංස්ථාව පාඩු පිට දෙන්නේ
කැබිනට් එකටත් දාලා තියෙන්නේ ටැක්ස් එක අඩු කරන්න.
UGCMachanlaa...
Wedima salary gewana Government Institute monada ban lankawe thiyana..???