ජවිපේ යුද්දය අවසන් කිරිමට දුන් යෝධ සහයෙන් බිඳක්

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,629
    1,479
    113
    වයබ පාලාතේ
    2048 මොනව හරි කරන්න බලමු..

    Tired Insidethefactory GIF by BBC
    :lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    අනික් ආන්ඩු හැදුවනම් බංකොලොත් වෙනවද බන් 🤷
    අනිත් ආණ්ඩු වලට මුන් හදන්න දුන්නා ද මොනම වැඩක් කරත් මුන් මිනිස්සු අවුස්සලා පාරට බස්සලා කලබල කරා නේ
    නොරිචෝලේ බලාගාරය හදන කොට JVP එකෙන් කෑ ගැහුවා නොරිචෝල්ලේ නැත්නම් අද දවසට පැය 8 ක් විදුලිය කපනවා

    සාම්පූර් බලාගාරය හදන කොට එකට නඩු දැම්ම එකත් නඩුව තාම යනවා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,037
    113
    සේදවත්ත
    අනිත් ආණ්ඩු වලට මුන් හදන්න දුන්නා ද මොනම වැඩක් කරත් මුන් මිනිස්සු අවුස්සලා පාරට බස්සලා කලබල කරා නේ
    නොරිචෝලේ බලාගාරය හදන කොට JVP එකෙන් කෑ ගැහුවා නොරිචෝල්ලේ නැත්නම් අද දවසට පැය 8 ක් විදුලිය කපනවා

    සාම්පූර් බලාගාරය හදන කොට එකට නඩු දැම්ම එකත් නඩුව තාම යනවා
    ඒම උනාම යම් ආර්ථික පාඩුවක් වෙනවා එකගයි ඒත් රටක් බංකොලොත් වෙන තත්වෙටම එනවද ?
     
    • Like
    Reactions: wpril5

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    අනුර බන්ඩාරනායක නාන්නතාර උනා කිව්වේ ඇයි බං
    ඔය 2007 අයවැය මුල් කියවීම් දෙකේදීම JVP ආණ්ඩුවට විරුද්දව චන්දෙ දුන්න. 3 වෙනි වරත් ආණ්ඩුවට විරුද්දවෙන සීන් එක තමා හිටියේ. හැබැයි උන් මොකද කරන්නේ කියල හරියටම කීවේ නැහැ. ටිල්වින් මාද්‍යට කීවේ "අපි එදාට සුදුසුම දේ කරනවා කියන එක". ඇත්තම කතාව තමා උන්වත් අන්තිම මොහොත වෙනකම් කරන්නේ මොකක්ද කියල තීරණය කරලා තිබ්බේ නැති එක. කොහොම හරි අවසාන චන්දෙ මොහොතේදී අනුර බණ්ඩාරනායක හිතුවේ ජෙප්පෝ විරුද්දව චන්දෙ දෙයි කියල ඌ විපක්ෂේ අත්පොලසන් මැද්දේ ආණ්ඩුවෙන් අනිත් පැත්තට cross කරා. jvp චන්දෙ නොදී හිටියහම ඌට අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම නැතිඋනා. ඕක උනේ 2007 දෙසැම්බර්. 2008 මාර්තු ඌ මලා. මොනවා වුනත් අන්තිම මොහොතේ මහින්දය ඌව බලන්න ගියා කියල තමා කියන්නේ.

    එතකොට දැන් ලංකාව පාලනය වෙන්නෙ රෝ එකේ බළල් අතකින් ද?
    පොඩ්ඩක් බලාගෙන ඉන්න.
    ------ Post added on Nov 17, 2024 at 11:00 PM
     

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    ඇමරිකන් බළල් අතෙන් නම් බංකොලොත් කලා රට 🫢
    jr (උ නම් වචනේ පරිසම්ප්ත අර්ථයෙන් නම් අමෙරිකන් බලල අත්) ගේ ඉඳන් නයට කාපු ඔක්කොම රට බංකොලොත් කරා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ජෙප්පෝ විරුද්දව චන්දෙ දෙයි කියල ඌ විපක්ෂේ අත්පොලසන් මැද්දේ ආණ්ඩුවෙන් අනිත් පැත්තට cross කරා. jvp චන්දෙ නොදී හිටියහම ඌට අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම නැතිඋනා.

    Fun Prank GIF by Neighbours (Official TV Show account)
     
    • Haha
    Reactions: windows_ubuntu

    Similar threads