කැලලක් මකාගන්න දේශිය ඔඖෂධ නැද්ද මචං
බටහිර එකක් නෙමෙයි හොයන්නෙ දේශිය දෙයක්.
බටහිර එකක් නෙමෙයි හොයන්නෙ දේශිය දෙයක්.
ලොකු කෑලලක්ද? ක්රීම් වර්ග තියෙනවා නේද බටහිර වෙදකමේ?කැලලක් මකාගන්න දේශිය ඔඖෂධ නැද්ද මචං
Surgery scar එකක්ලොකු කෑලලක්ද? ක්රීම් වර්ග තියෙනවා නේද බටහිර වෙදකමේ?
ඇයි බං බැරි?Bump
Mahum gahapu kalalnam ehema makanna ba man hithanne
------ Post added on Mar 13, 2021 at 2:56 PM
Ewa machan gamburata kapila thiyana nisa ehema puluwan weida? Hama udin wage thiyana kalalnam puluwan. Samannen munaka wage ehema loku kapum paarak wage thiyanawanan plastic surgery thamai karanne man hithana widihataපිටියෙ පුකප්පු කෝ බොල
ඇයි බං බැරි?
------ Post added on Mar 13, 2021 at 2:57 PM
Pirimiyekuge papuwe surgery scar ekakThiyenawa
Kage kelalakda ?
Kohe kelalakda ?
Surgery scar එකක්
ඔව් තියෙනව. එහෙම එකක් නෙමෙයි ඕන
තො බටහිර වෙදකමෙන් සර්ජරි කරගෙන දැන් මෙතන ඒකෙ කැලල මකාගන්න විශ්මිත දේශීය වෙදකමේ බෙහෙත් හොයනවා.Ko yakow wishmitha deshiya wedakame kalalak makaganna widiyak nadda
Pure Olive Oilකැලලක් මකාගන්න දේශිය ඔඖෂධ නැද්ද මචං
බටහිර එකක් නෙමෙයි හොයන්නෙ දේශිය දෙයක්.