පට්ටම වැඩ ගන්න පුලුවන් ටූල් එකක්, ඕකෙ තියනවා ටෙම්ප්ලේට් ගයිඩ් බුශින් කියලා කෑලි සෙට් එකක්, ඒ සෙට් එකක් ගත්තම ඕන හැඩයක් කපන්න පුලුවන් ටෙම්ප්ලේට් හදලාRouter eka sira neda ban? @nemesis mama uba kiuwata passe danne.. maru tool eka..
20,000 + wenawa neda cheap ma ekak unath?පට්ටම වැඩ ගන්න පුලුවන් ටූල් එකක්, ඕකෙ තියනවා ටෙම්ප්ලේට් ගයිඩ් බුශින් කියලා කෑලි සෙට් එකක්, ඒ සෙට් එකක් ගත්තම ඕන හැඩයක් කපන්න පුලුවන් ටෙම්ප්ලේට් හදලා
අකුරු එහෙම උනත් පට්ට කොලිටියට කපන්න පුලුවන්
ඕන වැඩකට කටින් බිට් තියනවා
ලී වැඩ කරන රවුටරෙන් තුනී ඇලුමිනියම් ශීට් වල වැඩ එහෙමත් කරන්න පුලුවන්,
Thanks mchn.. mama call ekak della balannamMachan mama gaththe me place eken. Mama gaththe Atlas tool brand eka. 6 month warranty denawa.
https://www.facebook.com/homemart.lk/
Un hodata explain karanawa.
YouTube review ekak dakala thama geye.
Mama eyalagen,
Drill ekak,
Angele grinder ekak - 4 inch one => Around Rs. 5000
Jigsaw ekak gaththa.
Price nam mathaka naga. But give them a call machan. 076 288 8886.
And Circular saw ekak gaththa makita walin. Ekanam 20400 Or 21400 wage una.

thanks for the support
හොඳ එකක් ඒ ගාන වෙනවා20,000 + wenawa neda cheap ma ekak unath?
But i saw some video. Perfect tool...
mama ganna giyama Makita Thailand ekai Boss indian ekai tibba.. gane podi wenasai.. indian eka avulak naddaහොඳ එකක් ඒ ගාන වෙනවා
චයිනීස් ඒව නං අඩුවට තියනවා
කම්පැක්ට් රවුටර් තියනවා පට්ට පොඩියි ලොකු පවර් එකක් තියන ඒවා, හැබැයි ලංකාවෙ ගන්න නැහැ, මම USA වලින් ගෙන්න ගත්තා පට්ටම ඔප්ශන් තියන එකක් ඒක 30ක් වගේ ගියේ
Amazon product ASIN B00HAQMHEO
bosch indian එක චාටර් ගන්න දෙයක් නැහැmama ganna giyama Makita Thailand ekai Boss indian ekai tibba.. gane podi wenasai.. indian eka avulak nadda
mn gatte makita eka
අඩේ එහෙනම් හොඳ වෙලාවට makita එක ගත්තේ . shop එකේ එකත් කිව්ව makita එක boss එකට වඩා quality කියලbosch indian එක චාටර් ගන්න දෙයක් නැහැ
මකීට තායිලන්ඩ් එක කිසි අවුලක් නැහැ, කොලිටිය හොඳටම තියනවා
කලින් ආපු ජපන් මකීට ග්‍රයින්ඩර් ගලවලා බලලා තියනවා අලුත් තායිලන්ඩ් ඒවත් ගලවලා බලලා තියනවා, බිල්ඩ් කොලිටියෙ කියන්න තරම් ලොකු වෙනසක් පේන්න නැහැ තායිලන්ඩ් උනා කියලා.
අපේ රීජන් එකට එන සේරම තායිලනඩ් තමයි, US/EU වලට යන සේරම Made in china එහෙම උනා කියලා පේන තරම් වෙනසක් නැහැ දැන්. ඉඳල හිටලා හයි එන්ඩ් ටූල්ස් එනවා Made in Japan, Bosch grinder එනවා made in german, Metabo grinder එනවා german ඒව
rs 1000k wage boss eka gana aduibosch සමහර ටූල් එනවා made in malaysia, ඒව උනත් දැන් එන ඒව චාටර් කියලා EU/US ෆෝරම් වල එවුන් පවා කියනවාඅඩේ එහෙනම් හොඳ වෙලාවට makita එක ගත්තේ . shop එකේ එකත් කිව්ව makita එක boss එකට වඩා quality කියලrs 1000k wage boss eka gana adui
japan wala hadanne kohomath 110V power tools. petrol badunam enawa niyama ewabosch indian එක චාටර් ගන්න දෙයක් නැහැ
මකීට තායිලන්ඩ් එක කිසි අවුලක් නැහැ, කොලිටිය හොඳටම තියනවා
කලින් ආපු ජපන් මකීට ග්‍රයින්ඩර් ගලවලා බලලා තියනවා අලුත් තායිලන්ඩ් ඒවත් ගලවලා බලලා තියනවා, බිල්ඩ් කොලිටියෙ කියන්න තරම් ලොකු වෙනසක් පේන්න නැහැ තායිලන්ඩ් උනා කියලා.
අපේ රීජන් එකට එන සේරම තායිලනඩ් තමයි, US/EU වලට යන සේරම Made in china එහෙම උනා කියලා පේන තරම් වෙනසක් නැහැ දැන්. ඉඳල හිටලා හයි එන්ඩ් ටූල්ස් එනවා Made in Japan, Bosch grinder එනවා made in german, Metabo grinder එනවා german ඒව
BOSH එකේ materiel quality එකනම් චෝර කියල පේනවා makita එක එක්ක බලද්දී .bosch සමහර ටූල් එනවා made in malaysia, ඒව උනත් දැන් එන ඒව චාටර් කියලා EU/US ෆෝරම් වල එවුන් පවා කියනවා
හැබැයි ඩ්‍රිල් බිට්, Driver bits, Saw blade වගේ ඒව bosch ඒව මම යූස් කරනවා, ඒව නම් පට්ටම සිරා. හැබැයි ඒ සේරම made in vietnam.

ඒ බන් ජපානෙ යූස් කරන්න හදන ඒව නේ, වෙන රීජන් වලට 220-230v ඒව තාම හදනවා හැබැයි එකයි දෙකයි.japan wala hadanne kohomath 110V power tools. petrol badunam enawa niyama ewa
E ganata Labai. Ahala balanna Dimo warranty da kiyala.Amazon product ASIN B074Z542YS
meka awlda?
ape gewal laga kadeka company warranty 1 year ekka meka 6500/=

@kuvaldaru.ru
⚡️Makita hepa filter in action😁👍 #makita #tools #drill #construction #мойинструмент
♬ Astronaut In The Ocean - Masked Wolf

------ Post added on Mar 6, 2021 at 6:41 PM
@NEMISIS මචන් මටත් ඔය ගෙදර ඇණයක් තද කරගන්න, ලීයකට ඇණයක් බස්ස ගන්න, සරනේරුවක ඇණ තද කරගන්න වගේ වැඩ වලට Codeless Impact drill එකක් ගන්න බැලුවේ. Makita එකක් ගන්න කල්පනා කලේ ඒත් 18v එක 75ක් කියනවා.
https://www.everythingcsmg.com/shop...er-2x18v-3-0ah-0-3500ipm-165n-m-bl1830dc18rc/
ඒකට නම් බැටරි දෙකයි, බොක්ස් එකකුයි, ඩ්‍රිල් එකයි ඔක්කොම එනවා වගේ ඒත් මගේ වැඩ වලට පාඩුයි වගේ කියලා හිතුනා ඔයාගේ පොස්ට් කියවද්දී. මොකෝ හැම වෙලේම ගෙදර ඕක පාවිච්චි වෙන්නේ නැහැ නේ.
ඒ නිසා මම INGCO වර්ගයෙන් මෙන්න මේකක් ගන්න බැලුවා. අවුලක් නැද්ද? අවුරුද්දට උපරිම 2,3 පාරක් පාවිච්චි වෙයි. මේකේ බැටරි පැක් එහෙමත් 2000-3000 රේන්ජ් එකේ තියෙන්නේ.
https://powertoolslanka.com/p/ingco...cs-batt-pack-50-pcs-accessories-packed-in-bmc
ඔය උඩ ප්‍රොඩක්ට් එකට Youtube එකේ video එකක් තියෙනවා.
මේ ලාචෝරු ඒවා ගන්නේ නැතුව Wired එකකට යන්නද..? එහෙමනම් Makita එකක් ගන්න පුළුවන් කල්පැවැත්ම බලලා.
ඔන්න 2019 දෙසැම්බර් Makita SL price revision එකේ බඩු වල ගණන්. -> https://1drv.ms/x/s!AsyBx5ygsKDQgaVzTM9pLHs_b2EK_Q?e=keSg2X