Drill ගණන්

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,542
    10,691
    113
    Nugegoda, Sri Lanka
    මෙහෙ ඔය ඇක්සසරීස් හොයන්න නැහැ බන්
    මම ඕන බඩු ටික සේරම එක සැරේක ඇමසන් එකෙන් ඕඩර් කරලා දා ගන්නවා
    මටත් සෑන්ඩර් එකට දාන පොලිශින් පෑඩ් සෙට් එකක් ඕන කාර් එක කට් ඇන්ඩ් පොලිශ් එකක් කර ගන්න, හොයන්න නැහැ බන් මෙහෙ කලින් සැරේ බඩු ටිකට ඒක දාගන්න අමතක උනා
    හැබැයි එහෙම ගන්න කලින් අනිවා මෙහෙ තියද කියලා හොයන්න ඕන, මෙහෙ තියනවා නං ගොඩක් වෙලාවට ලාබෙට ගන්න පුලුවන්

    ඔවු මේක ඇත්ත, හැබැයි cheap ම එකක් ගන්නෙ නැතුව ඇවරේජ් කොලිටි බඩු අර ගෙන ඩ්‍රිල් බිට්/saw blade එහෙම කොලිටි ඒව අරගන්න කියලා තමයි මම කියන්නෙ.
    සමහර වෙලාවට cheap circular saw එකක් එහෙම 5000ට විතර වෙනකොට, කොලිටි බ්ලේඩ් එකක් 3000ක විතර වෙනවා,
    Ow mama Mehe baluwa, godak thiyenne Angle grinder kit. Thawa Torque wrench ekak hoyanawa thama hamba une naa. Bench Vice koheda honda ewa ganna thiyenne? Serendib Hardware tiyenawa un 6500 (4-5kg) kiyanawa. E ganata shape da.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,382
    19,512
    113
    Colombo

    Torque wrench නං ගන්න ඇති, මොකද ඒක ගොඩක් මිකැනික්ලට ඕන වෙනවානේ. AC Paul එකේ බලන්න, දැන් Stanley කරන්නෙ Dimo නේ උන් ලඟත් ඇති.
    Bench Vice එක ඔය අඟල් කීයද ගාන පොඩ්ඩක් වැඩි උනත් අවුලක් නැහැ කියලා හිතෙන්නෙ, Vice නං පංචිකාවත්තෙ/සංඝරාජ මාවතේ රවුමක් දැම්මා නං අඩුවට හොයා ගන්න තිබ්බා
    මට woodworking vice එකක් හොයා ගන්න බැරි උනා හැම තැනම බලලත්. US වලින බඩු ටිකක් දාන වෙලාවක එකක් දා ගන්න කියලා ඉන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: dinuksha_asela

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,382
    19,512
    113
    Colombo
    Snap on ganna balapan pissu hadena experience ekak ganna puluwan 😋

    Snap on මිකැනිකල් අයිටම් වලට නම් සුපිරිම උනාට, ඩ්‍රිල්/ඩ්‍රයිවර් වගේ ඒවට ඒ තරම් හොඳ රිවීවු නැහැනේ බන්
    එහෙම බැලුවම Hilti/Festool වගේ ඒව ඒ වගේ අයිටම් වලට සුපිරිම බ්‍රැන්ඩ්.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,746
    19,692
    113
    Snap on මිකැනිකල් අයිටම් වලට නම් සුපිරිම උනාට, ඩ්‍රිල්/ඩ්‍රයිවර් වගේ ඒවට ඒ තරම් හොඳ රිවීවු නැහැනේ බන්
    එහෙම බැලුවම Hilti/Festool වගේ ඒව ඒ වගේ අයිටම් වලට සුපිරිම බ්‍රැන්ඩ්.
    ඒත් බන් normally drilling වලට නම් snap on බඩු පට්ට. Home use වලට නම් කොහොමද දන්නෙ නෑ ඒත් ෆීල්ඩ් එකේ නම් snap on විතරයි use කරන්නෙ. බඩු සුපිරී
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    Ow mama Mehe baluwa, godak thiyenne Angle grinder kit. Thawa Torque wrench ekak hoyanawa thama hamba une naa. Bench Vice koheda honda ewa ganna thiyenne? Serendib Hardware tiyenawa un 6500 (4-5kg) kiyanawa. E ganata shape da.

    Torque Wrench එකක් ගන්නව නම් අනිවාර්‍යෙන්ම අවුරුද්දකට සැරයක්වත් කැලිබ්‍රේට් කරගන්න... SLSI එකේ සාමාන්‍යෙන් රු7000ක් විතර ගන්නවා කැලිබ්‍රේට් කරන්න... නැත්නම් හොද කොලිටි කැලිබ්‍රේටර් එකකුත් ගන්න... එතකොට පාවිච්චි කරන්න කලින් කැලිබ්‍රේට් කරලම පාවිච්චි කරන්න පුලුවන්....
     
    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    ගෙදර පාවිච්චියට corded impact/hammer dirill එකක් ගන්න, Brand ගැන හොයනවා නම් ලංකාවෙ ගන්න තියන හොඳම ඔප්ශන් එක Makita.
    ගෙදර ලී කෑල්ලක් යකඩ කෑල්ලක් විදගන්න වගේම බිත්තියක් විදගන්න වගේ ඒව නිතර ඕන වෙන නිසා hammer option එක ගොඩක් යූස්ෆුල් වෙනවා. Makita වල එනවා Makita MT කියලා, DIY එවුන් ටාගට් කරලා හදන එකක්(Made in china) ඒ උනාට කොලිටියේ කිසිම අවුලක් නැහැ හොඳටම හොඳයි

    ඔය උඩ ෆොටෝ දාල තියන ingco එක, hammer drill එකක් නෙමයි, Rotory hammer එකක්, මේක Concrete drill කරන්නම තියන එකක්, නිතර කොන්ක්‍රීට් විදින්නෙ නැත්නම් මේක ගන්න එක අපරාදෙ, ගොඩක් බරයි, තනි අතින් යූස් කරන්න බැහැ
    මේවට දාන්නෙ special drill bits(SDS, SDS+, SDS max etc etc), ඒවත් හෙන ගනන්
    මේකක් ගෙදර පාවිච්චියට රෙකමන්ඩ් කරන්නෙ නැහැ
    මගේ ලග තියන පහල දාල තියන නෝමල් හැමර් ඩ්‍රිල් එකෙන් 16mm කටු දාල කොන්ක්‍රීට් විදලා තියනවා ෆෑන් එල්ලන්න, පොඩ්ඩක් වෙලාව ගියාට කිසි අවුලක් නැතුව ඩ්‍රිල් කරන්න පුලුවන්

    ගාන ටිකක් අඩුවට හොයනවා නම් DongCheng තියනවා ඒවත් ගෙදර පාවිච්වියට කිසිම අවුලක් නැහැ
    Variable speed trigger තියන එකක් අනිවා ගන්න(ට්‍රිගර් එක ප්‍රෙස් කරන තරමට තමයි ස්පීඩ් එක)
    Corded Drill වල RPM එක ටිකක් වැඩියි ඒක නිසා Screw Drive කරන්න සෑහෙන්න හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕන, Varable speed trigger එක එක්ක උනත්

    ගෙදර පාවිච්චියට Cordless ගන්න එපා, Li-ion බැටරි තියෙන්නෙ, ඒව යූස් නොකර තියවා නම් අපරාදෙ, ඒව යූස් කරනවා නම් තමයි කල් පැවැත්ම වැඩි. බැටරි කෙල උනොත් බැටරි ටූල් එකට වඩා ගනන්. සතියට දවසක් දෙකක් වත් යූස් වෙනවා නම් විතරක් Cordless එකක් ගන්න, ඒත් Branded Cordless hammer drill එකක් ලොකු ගානක් වෙනවා, ඒ ගාන අපරාදෙ(ඒ ගානෙන් වෙන මොකක් හරි ටූල් එකක් ගන්න පුලුවන්). Cordless drill වල RPM එක අඩුයි, ගොඩක් ඒවයෙ ක්ලච් එකක් තියනවා Torque එක ඇජස්ට් කරන්න ඒක නිසා Screw drive කරන්න පට්ටම සිරා. නමුත් එදිනෙදා යූස් වෙන්නෙ නැත්නම් අපරාදෙ, බැටරි සවුත්තු වෙලා යනවා යූස් නොකරම

    Screwdriver එකට මම USA ඉඳන් ආපු යාලුවෙක්ට කියලා මේකක් ගෙන්න ගත්තා, රුපියල් 4000ක් වගේ උනේ(මම ගන්න කාලෙ 19$), මේක Screw drive කරන්න පට්ටම සිරා. පොඩි උනාට පට්ටම පවර්ෆුල්, අඟල් 3ක Sceews විදින්නෙ නැතුව 6x6 ලී වලට අල්ලන්න පුලුවන්, විදල අල්ලනවා නම් අගල් 6 විතර ඒව උනත් අවුලක් නැහැ
    ගෙදරට පට්ටම යූස්ෆුල් මේක
    https://www.diy.com/departments/skil-4v-li-ion-cordless-screwdriver-sd1u2705aa/8719643001788_BQ.prd

    ගෙන්න ගන්නවා නම් හොඳ බිට් සෙට් එකක් වෙනම ගන්න
    මගේ ලඟ මේ දෙක තියනවා
    මේක නම් ගත්තෙ පහල තියන Cordless impact driver එකත් එක්ක යූස් කරන්න
    Amazon product ASIN B00GMXFK3G
    මේකකුත් තියනවා, මේව impact drivers වලට හදපුවා, Screw driver එක්ක එක බිට් එකක් අවුරුදු ගානක් යූස් කරත් ඩැමේජ් වෙන්නෙ නැහැ
    Amazon product ASIN B01N0KLD9D

    මගේ ලඟ Makita Drill එකක් තියනවා මේක 16ක්ද කොහෙද උනා
    https://www.makita.com.sg/product/hp1630-16mm-58-hammer-drill

    කෝඩ්ලස් මේක තියනවා, වැඩිය යූස් වෙන්නෙ නැහැ ඒක නිසා අපරාදෙ කියලා හිතුනු වාර අනන්තයි, සමහර වෙලාවට මේකෙන් වැඩක් ගන්න ඕන නිසා ගෙදර ඕනනැති වැඩ පවා කරනවා
    Amazon product ASIN B077ZD6BQS
    මගේ ළග තියෙන්නේ Black & Decker ඩ්‍රිල් එකක් ගෙදර වැඩට. මේකට ස්පීඩ් කොන්ට්‍රෝල් යුනිට් එකක් හරහා දීලා screw driver එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් ද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,382
    19,512
    113
    Colombo
    මගේ ළග තියෙන්නේ Black & Decker ඩ්‍රිල් එකක් ගෙදර වැඩට. මේකට ස්පීඩ් කොන්ට්‍රෝල් යුනිට් එකක් හරහා දීලා screw driver එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් ද?
    පුලුවන් වෙයි
    ඩ්‍රිල් එක වේරියබල් ස්පීඩ් නෙමෙයිද? බටන් එක ප්‍රෙස් කරන ප්‍රමානෙ අනුව ඩ්‍රිල් එකේ ස්පීඩ් එක අඩු වැඩි වෙන්නෙ නැද්ද
    එහෙම නැත්නම් තියන ස්චිච් එක අයින් කරලා වේරියබල් ස්පීඩ් තියන ස්විච් එකක් දැම්මොත් වැඩේ හරි යාවි මම හිතන්නෙ. එතකොට ස්විච් එකෙන්ම ස්පීඩ් එක කන්ට්‍රෝල් වෙන නිසා ගොඩක් ලේසියි.
     
    • Like
    Reactions: manjulabw

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    පුලුවන් වෙයි
    ඩ්‍රිල් එක වේරියබල් ස්පීඩ් නෙමෙයිද? බටන් එක ප්‍රෙස් කරන ප්‍රමානෙ අනුව ඩ්‍රිල් එකේ ස්පීඩ් එක අඩු වැඩි වෙන්නෙ නැද්ද
    එහෙම නැත්නම් තියන ස්චිච් එක අයින් කරලා වේරියබල් ස්පීඩ් තියන ස්විච් එකක් දැම්මොත් වැඩේ හරි යාවි මම හිතන්නෙ. එතකොට ස්විච් එකෙන්ම ස්පීඩ් එක කන්ට්‍රෝල් වෙන නිසා ගොඩක් ලේසියි.
    ඩ්‍රිල් එක වෙරියබල් ස්පීඩ් තමයි. එත් පොඩ්ඩක් ප්‍රෙස් කරන කොට කඩා ගෙන යනවා. Screw එකක් තද කරන ගානට ස්ලෝ යවන්න බෑ.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,726
    13,286
    113
    ගෙදර පාවිච්චියට corded impact/hammer dirill එකක් ගන්න, Brand ගැන හොයනවා නම් ලංකාවෙ ගන්න තියන හොඳම ඔප්ශන් එක Makita.
    ගෙදර ලී කෑල්ලක් යකඩ කෑල්ලක් විදගන්න වගේම බිත්තියක් විදගන්න වගේ ඒව නිතර ඕන වෙන නිසා hammer option එක ගොඩක් යූස්ෆුල් වෙනවා. Makita වල එනවා Makita MT කියලා, DIY එවුන් ටාගට් කරලා හදන එකක්(Made in china) ඒ උනාට කොලිටියේ කිසිම අවුලක් නැහැ හොඳටම හොඳයි

    ඔය උඩ ෆොටෝ දාල තියන ingco එක, hammer drill එකක් නෙමයි, Rotory hammer එකක්, මේක Concrete drill කරන්නම තියන එකක්, නිතර කොන්ක්‍රීට් විදින්නෙ නැත්නම් මේක ගන්න එක අපරාදෙ, ගොඩක් බරයි, තනි අතින් යූස් කරන්න බැහැ
    මේවට දාන්නෙ special drill bits(SDS, SDS+, SDS max etc etc), ඒවත් හෙන ගනන්
    මේකක් ගෙදර පාවිච්චියට රෙකමන්ඩ් කරන්නෙ නැහැ
    මගේ ලග තියන පහල දාල තියන නෝමල් හැමර් ඩ්‍රිල් එකෙන් 16mm කටු දාල කොන්ක්‍රීට් විදලා තියනවා ෆෑන් එල්ලන්න, පොඩ්ඩක් වෙලාව ගියාට කිසි අවුලක් නැතුව ඩ්‍රිල් කරන්න පුලුවන්

    ගාන ටිකක් අඩුවට හොයනවා නම් DongCheng තියනවා ඒවත් ගෙදර පාවිච්වියට කිසිම අවුලක් නැහැ
    Variable speed trigger තියන එකක් අනිවා ගන්න(ට්‍රිගර් එක ප්‍රෙස් කරන තරමට තමයි ස්පීඩ් එක)
    Corded Drill වල RPM එක ටිකක් වැඩියි ඒක නිසා Screw Drive කරන්න සෑහෙන්න හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕන, Varable speed trigger එක එක්ක උනත්

    ගෙදර පාවිච්චියට Cordless ගන්න එපා, Li-ion බැටරි තියෙන්නෙ, ඒව යූස් නොකර තියවා නම් අපරාදෙ, ඒව යූස් කරනවා නම් තමයි කල් පැවැත්ම වැඩි. බැටරි කෙල උනොත් බැටරි ටූල් එකට වඩා ගනන්. සතියට දවසක් දෙකක් වත් යූස් වෙනවා නම් විතරක් Cordless එකක් ගන්න, ඒත් Branded Cordless hammer drill එකක් ලොකු ගානක් වෙනවා, ඒ ගාන අපරාදෙ(ඒ ගානෙන් වෙන මොකක් හරි ටූල් එකක් ගන්න පුලුවන්). Cordless drill වල RPM එක අඩුයි, ගොඩක් ඒවයෙ ක්ලච් එකක් තියනවා Torque එක ඇජස්ට් කරන්න ඒක නිසා Screw drive කරන්න පට්ටම සිරා. නමුත් එදිනෙදා යූස් වෙන්නෙ නැත්නම් අපරාදෙ, බැටරි සවුත්තු වෙලා යනවා යූස් නොකරම

    Screwdriver එකට මම USA ඉඳන් ආපු යාලුවෙක්ට කියලා මේකක් ගෙන්න ගත්තා, රුපියල් 4000ක් වගේ උනේ(මම ගන්න කාලෙ 19$), මේක Screw drive කරන්න පට්ටම සිරා. පොඩි උනාට පට්ටම පවර්ෆුල්, අඟල් 3ක Sceews විදින්නෙ නැතුව 6x6 ලී වලට අල්ලන්න පුලුවන්, විදල අල්ලනවා නම් අගල් 6 විතර ඒව උනත් අවුලක් නැහැ
    ගෙදරට පට්ටම යූස්ෆුල් මේක
    https://www.diy.com/departments/skil-4v-li-ion-cordless-screwdriver-sd1u2705aa/8719643001788_BQ.prd

    ගෙන්න ගන්නවා නම් හොඳ බිට් සෙට් එකක් වෙනම ගන්න
    මගේ ලඟ මේ දෙක තියනවා
    මේක නම් ගත්තෙ පහල තියන Cordless impact driver එකත් එක්ක යූස් කරන්න
    Amazon product ASIN B00GMXFK3G
    මේකකුත් තියනවා, මේව impact drivers වලට හදපුවා, Screw driver එක්ක එක බිට් එකක් අවුරුදු ගානක් යූස් කරත් ඩැමේජ් වෙන්නෙ නැහැ
    Amazon product ASIN B01N0KLD9D

    මගේ ලඟ Makita Drill එකක් තියනවා මේක 16ක්ද කොහෙද උනා
    https://www.makita.com.sg/product/hp1630-16mm-58-hammer-drill

    කෝඩ්ලස් මේක තියනවා, වැඩිය යූස් වෙන්නෙ නැහැ ඒක නිසා අපරාදෙ කියලා හිතුනු වාර අනන්තයි, සමහර වෙලාවට මේකෙන් වැඩක් ගන්න ඕන නිසා ගෙදර ඕනනැති වැඩ පවා කරනවා
    Amazon product ASIN B077ZD6BQS
    up
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,827
    1,441
    113
    ගෙදර
    මමත් tool ටිකක් ගන්න බලනවා මේ දවස්වල .. INGCO කොහොමද ? parts තියනවද ගන්න ..
    DIMO ල කරන DITEC බ්‍රෑන්ඩ් එක use කරලා තියනවද ?

    https://dimoretail.lk/index.php?rt=product/product&manufacturer_id=28&product_id=1854
    Screenshot from 2021-02-09 10-25-09.png
     
    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Mama item tikak gaththa atlas brand from home mart. Seems good machan. If need more information pls tell me.
     
    • Love
    Reactions: SDR2000

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,382
    19,512
    113
    Colombo
    මමත් tool ටිකක් ගන්න බලනවා මේ දවස්වල .. INGCO කොහොමද ? parts තියනවද ගන්න ..
    DIMO ල කරන DITEC බ්‍රෑන්ඩ් එක use කරලා තියනවද ?

    https://dimoretail.lk/index.php?rt=product/product&manufacturer_id=28&product_id=1854
    View attachment 112398
    ඕවට පාට්ස් ඩිමෝ එකේ තියනවා නම් අවුලක් නැහැ
    බ්‍රෑන්ඩඩ් ඒවට යන එක හේතුවක් after sales නේ බන්. පාට්ස් ගන්න තියනවා නං කිසි අවුලක් නැහැ
    කැඩුනොත් හදා ගන්න එකනේ

    Mama item tikak gaththa atlas brand from home mart. Seems good machan. If need more information pls tell me.
    මම ගොඩක් තැන් වල දැකල තියනවා total tools තියනවා, හැබැයි ගොඩක් ඒවයෙ කොයිල් එහෙම ඇලුමිනියම් මම දැකල තියනවා ඒක ටූල් එකේ බොක්ස් එකේම ගහල තියනවා, ඒක තමයි අවුලකට තියෙන්නෙ
    පාට්ස් එහෙම තියනවද, ගාන නම් අඩුවට තියනවා ගොඩක් තැන් වල
     
    • Love
    Reactions: SDR2000

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,827
    1,441
    113
    ගෙදර
    Mama item tikak gaththa atlas brand from home mart. Seems good machan. If need more information pls tell me.
    warranty kohomada mchn ? parts un karanavada ? :)
    ඕවට පාට්ස් ඩිමෝ එකේ තියනවා නම් අවුලක් නැහැ
    බ්‍රෑන්ඩඩ් ඒවට යන එක හේතුවක් after sales නේ බන්. පාට්ස් ගන්න තියනවා නං කිසි අවුලක් නැහැ
    කැඩුනොත් හදා ගන්න එකනේ

    thanks mchn.. :love: weekend eke gehin balanna one.. gedara use karanna hida godak ganan brands walata gehin wadak nane.. ekai gana shape brand tikak baluve :D
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,382
    19,512
    113
    Colombo
    @SDR2000 පොඩ්ඩක් DongCheng tools බලපන්
    උන්ගෙ ටූල්ස් නං සේරම හොඳයි, පාට්ස්නුත් තියනවා සේරම. ගානත් අඩුයි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,382
    19,512
    113
    Colombo
    Munge Angle grinder ekak balanna oni. Polishing pads set eka awa. Dan wahane wadeta bahinna puluwan.
    මචන් උඹට Angle grinder එක වෙන වැඩක් නැත්නම් පොලිශර් එකක්ම ගන්න පුලුවන් ඉතිං