Drill ගණන්

dzero

Active member
• Nov 2, 2009
432
187
43
Machan mama gaththe me place eken. Mama gaththe Atlas tool brand eka. 6 month warranty denawa.

https://www.facebook.com/homemart.lk/

Un hodata explain karanawa.

YouTube review ekak dakala thama geye.

Mama eyalagen,
Drill ekak,
Angele grinder ekak - 4 inch one => Around Rs. 5000
Jigsaw ekak gaththa.

Price nam mathaka naga. But give them a call machan. 076 288 8886.

And Circular saw ekak gaththa makita walin. Ekanam 20400 Or 21400 wage una.

• Love
Reactions: SDR2000

NEMISIS

Well-known member
• Nov 13, 2013
11,382
19,513
113
Colombo
Router eka sira neda ban? @nemesis mama uba kiuwata passe danne.. maru tool eka..
පට්ටම වැඩ ගන්න පුලුවන් ටූල් එකක්, ඕකෙ තියනවා ටෙම්ප්ලේට් ගයිඩ් බුශින් කියලා කෑලි සෙට් එකක්, ඒ සෙට් එකක් ගත්තම ඕන හැඩයක් කපන්න පුලුවන් ටෙම්ප්ලේට් හදලා
අකුරු එහෙම උනත් පට්ට කොලිටියට කපන්න පුලුවන්
ඕන වැඩකට කටින් බිට් තියනවා
ලී වැඩ කරන රවුටරෙන් තුනී ඇලුමිනියම් ශීට් වල වැඩ එහෙමත් කරන්න පුලුවන්,

• Love
Reactions: BuLaTha

dzero

Active member
• Nov 2, 2009
432
187
43
පට්ටම වැඩ ගන්න පුලුවන් ටූල් එකක්, ඕකෙ තියනවා ටෙම්ප්ලේට් ගයිඩ් බුශින් කියලා කෑලි සෙට් එකක්, ඒ සෙට් එකක් ගත්තම ඕන හැඩයක් කපන්න පුලුවන් ටෙම්ප්ලේට් හදලා
අකුරු එහෙම උනත් පට්ට කොලිටියට කපන්න පුලුවන්
ඕන වැඩකට කටින් බිට් තියනවා
ලී වැඩ කරන රවුටරෙන් තුනී ඇලුමිනියම් ශීට් වල වැඩ එහෙමත් කරන්න පුලුවන්,
20,000 + wenawa neda cheap ma ekak unath?

But i saw some video. Perfect tool...

SDR2000

Well-known member
• Nov 25, 2015
1,827
1,441
113
ගෙදර
Machan mama gaththe me place eken. Mama gaththe Atlas tool brand eka. 6 month warranty denawa.

https://www.facebook.com/homemart.lk/

Un hodata explain karanawa.

YouTube review ekak dakala thama geye.

Mama eyalagen,
Drill ekak,
Angele grinder ekak - 4 inch one => Around Rs. 5000
Jigsaw ekak gaththa.

Price nam mathaka naga. But give them a call machan. 076 288 8886.

And Circular saw ekak gaththa makita walin. Ekanam 20400 Or 21400 wage una.
Thanks mchn.. mama call ekak della balannam :D

jigsaw ekai drill ekai gatta .:P:P thanks for the support :yes:

INGCO jigsaw 800w - 7,500
MAKITA hammer drill - 10,000
------ Post added on Feb 17, 2021 at 11:34 AM

NEMISIS

Well-known member
• Nov 13, 2013
11,382
19,513
113
Colombo
20,000 + wenawa neda cheap ma ekak unath?

But i saw some video. Perfect tool...
හොඳ එකක් ඒ ගාන වෙනවා
චයිනීස් ඒව නං අඩුවට තියනවා
කම්පැක්ට් රවුටර් තියනවා පට්ට පොඩියි ලොකු පවර් එකක් තියන ඒවා, හැබැයි ලංකාවෙ ගන්න නැහැ, මම USA වලින් ගෙන්න ගත්තා පට්ටම ඔප්ශන් තියන එකක් ඒක 30ක් වගේ ගියේ
Amazon product ASIN B00HAQMHEO

SDR2000

Well-known member
• Nov 25, 2015
1,827
1,441
113
ගෙදර
හොඳ එකක් ඒ ගාන වෙනවා
චයිනීස් ඒව නං අඩුවට තියනවා
කම්පැක්ට් රවුටර් තියනවා පට්ට පොඩියි ලොකු පවර් එකක් තියන ඒවා, හැබැයි ලංකාවෙ ගන්න නැහැ, මම USA වලින් ගෙන්න ගත්තා පට්ටම ඔප්ශන් තියන එකක් ඒක 30ක් වගේ ගියේ
Amazon product ASIN B00HAQMHEO
mama ganna giyama Makita Thailand ekai Boss indian ekai tibba.. gane podi wenasai.. indian eka avulak nadda :confused:
mn gatte makita eka

NEMISIS

Well-known member
• Nov 13, 2013
11,382
19,513
113
Colombo
mama ganna giyama Makita Thailand ekai Boss indian ekai tibba.. gane podi wenasai.. indian eka avulak nadda :confused:
mn gatte makita eka
bosch indian එක චාටර් ගන්න දෙයක් නැහැ
මකීට තායිලන්ඩ් එක කිසි අවුලක් නැහැ, කොලිටිය හොඳටම තියනවා
කලින් ආපු ජපන් මකීට ග්‍රයින්ඩර් ගලවලා බලලා තියනවා අලුත් තායිලන්ඩ් ඒවත් ගලවලා බලලා තියනවා, බිල්ඩ් කොලිටියෙ කියන්න තරම් ලොකු වෙනසක් පේන්න නැහැ තායිලන්ඩ් උනා කියලා.
අපේ රීජන් එකට එන සේරම තායිලනඩ් තමයි, US/EU වලට යන සේරම Made in china එහෙම උනා කියලා පේන තරම් වෙනසක් නැහැ දැන්. ඉඳල හිටලා හයි එන්ඩ් ටූල්ස් එනවා Made in Japan, Bosch grinder එනවා made in german, Metabo grinder එනවා german ඒව

• Love
• Like
Reactions: SDR2000 and BuLaTha

SDR2000

Well-known member
• Nov 25, 2015
1,827
1,441
113
ගෙදර
bosch indian එක චාටර් ගන්න දෙයක් නැහැ
මකීට තායිලන්ඩ් එක කිසි අවුලක් නැහැ, කොලිටිය හොඳටම තියනවා
කලින් ආපු ජපන් මකීට ග්‍රයින්ඩර් ගලවලා බලලා තියනවා අලුත් තායිලන්ඩ් ඒවත් ගලවලා බලලා තියනවා, බිල්ඩ් කොලිටියෙ කියන්න තරම් ලොකු වෙනසක් පේන්න නැහැ තායිලන්ඩ් උනා කියලා.
අපේ රීජන් එකට එන සේරම තායිලනඩ් තමයි, US/EU වලට යන සේරම Made in china එහෙම උනා කියලා පේන තරම් වෙනසක් නැහැ දැන්. ඉඳල හිටලා හයි එන්ඩ් ටූල්ස් එනවා Made in Japan, Bosch grinder එනවා made in german, Metabo grinder එනවා german ඒව
අඩේ එහෙනම් හොඳ වෙලාවට makita එක ගත්තේ . shop එකේ එකත් කිව්ව makita එක boss එකට වඩා quality කියල :D rs 1000k wage boss eka gana adui

• Like
Reactions: NEMISIS

NEMISIS

Well-known member
• Nov 13, 2013
11,382
19,513
113
Colombo
අඩේ එහෙනම් හොඳ වෙලාවට makita එක ගත්තේ . shop එකේ එකත් කිව්ව makita එක boss එකට වඩා quality කියල :D rs 1000k wage boss eka gana adui
bosch සමහර ටූල් එනවා made in malaysia, ඒව උනත් දැන් එන ඒව චාටර් කියලා EU/US ෆෝරම් වල එවුන් පවා කියනවා
හැබැයි ඩ්‍රිල් බිට්, Driver bits, Saw blade වගේ ඒව bosch ඒව මම යූස් කරනවා, ඒව නම් පට්ටම සිරා. හැබැයි ඒ සේරම made in vietnam.

• Like
Reactions: SDR2000

hancok

Well-known member
• Aug 16, 2008
36,592
19,044
113
පිළි-ඇඳි-දොළ
bosch indian එක චාටර් ගන්න දෙයක් නැහැ
මකීට තායිලන්ඩ් එක කිසි අවුලක් නැහැ, කොලිටිය හොඳටම තියනවා
කලින් ආපු ජපන් මකීට ග්‍රයින්ඩර් ගලවලා බලලා තියනවා අලුත් තායිලන්ඩ් ඒවත් ගලවලා බලලා තියනවා, බිල්ඩ් කොලිටියෙ කියන්න තරම් ලොකු වෙනසක් පේන්න නැහැ තායිලන්ඩ් උනා කියලා.
අපේ රීජන් එකට එන සේරම තායිලනඩ් තමයි, US/EU වලට යන සේරම Made in china එහෙම උනා කියලා පේන තරම් වෙනසක් නැහැ දැන්. ඉඳල හිටලා හයි එන්ඩ් ටූල්ස් එනවා Made in Japan, Bosch grinder එනවා made in german, Metabo grinder එනවා german ඒව
japan wala hadanne kohomath 110V power tools. petrol badunam enawa niyama ewa

SDR2000

Well-known member
• Nov 25, 2015
1,827
1,441
113
ගෙදර
bosch සමහර ටූල් එනවා made in malaysia, ඒව උනත් දැන් එන ඒව චාටර් කියලා EU/US ෆෝරම් වල එවුන් පවා කියනවා
හැබැයි ඩ්‍රිල් බිට්, Driver bits, Saw blade වගේ ඒව bosch ඒව මම යූස් කරනවා, ඒව නම් පට්ටම සිරා. හැබැයි ඒ සේරම made in vietnam.
BOSH එකේ materiel quality එකනම් චෝර කියල පේනවා makita එක එක්ක බලද්දී .
BOSH jigsaw එක 14,000 ක් කිව්ව . INGCO එක බාගෙට බාගයක් ගාන අඩු නිසා එක ගත්ත . අවුලක් වෙන එකක් නැහැ කියල හිතනවා :baffled:

NEMISIS

Well-known member
• Nov 13, 2013
11,382
19,513
113
Colombo
japan wala hadanne kohomath 110V power tools. petrol badunam enawa niyama ewa
ඒ බන් ජපානෙ යූස් කරන්න හදන ඒව නේ, වෙන රීජන් වලට 220-230v ඒව තාම හදනවා හැබැයි එකයි දෙකයි.
මෙහෙ බ්‍රවුන්ස් එකෙත් ගන්න තියනවා made in japan මකීටා tools
මම දැකලා තියනවා සමහර ග්‍රයින්ඩර් තියනවා made in japan, impact wrench තියනවා, trim router තියනවා, තව පොඩි ඩ්‍රිල් එහෙමත් තිබ්බා made in japan ඒව

chande

Well-known member
• May 22, 2015
826
819
113

Code:

@kuvaldaru.ru
⚡️Makita hepa filter in action😁👍 #makita #tools #drill #construction #мойинструмент
♬ Astronaut In The Ocean - Masked Wolf

------ Post added on Mar 6, 2021 at 6:41 PM

Last edited:

The_Killer

Well-known member
• Jan 20, 2014
11,053
2,200
113
WA, Straya 🇦🇺🦘
www.elakiri.com
@NEMISIS මචන් මටත් ඔය ගෙදර ඇණයක් තද කරගන්න, ලීයකට ඇණයක් බස්ස ගන්න, සරනේරුවක ඇණ තද කරගන්න වගේ වැඩ වලට Codeless Impact drill එකක් ගන්න බැලුවේ. Makita එකක් ගන්න කල්පනා කලේ ඒත් 18v එක 75ක් කියනවා.
https://www.everythingcsmg.com/shop...er-2x18v-3-0ah-0-3500ipm-165n-m-bl1830dc18rc/
ඒකට නම් බැටරි දෙකයි, බොක්ස් එකකුයි, ඩ්‍රිල් එකයි ඔක්කොම එනවා වගේ ඒත් මගේ වැඩ වලට පාඩුයි වගේ කියලා හිතුනා ඔයාගේ පොස්ට් කියවද්දී. මොකෝ හැම වෙලේම ගෙදර ඕක පාවිච්චි වෙන්නේ නැහැ නේ.

ඒ නිසා මම INGCO වර්ගයෙන් මෙන්න මේකක් ගන්න බැලුවා. අවුලක් නැද්ද? අවුරුද්දට උපරිම 2,3 පාරක් පාවිච්චි වෙයි. මේකේ බැටරි පැක් එහෙමත් 2000-3000 රේන්ජ් එකේ තියෙන්නේ.
https://powertoolslanka.com/p/ingco...cs-batt-pack-50-pcs-accessories-packed-in-bmc

ඔය උඩ ප්‍රොඩක්ට් එකට Youtube එකේ video එකක් තියෙනවා.

මේ ලාචෝරු ඒවා ගන්නේ නැතුව Wired එකකට යන්නද..? එහෙමනම් Makita එකක් ගන්න පුළුවන් කල්පැවැත්ම බලලා.

ඔන්න 2019 දෙසැම්බර් Makita SL price revision එකේ බඩු වල ගණන්. -> https://1drv.ms/x/s!AsyBx5ygsKDQgaVzTM9pLHs_b2EK_Q?e=keSg2X

Last edited:

Bigspin

Well-known member
• May 27, 2007
4,237
3,792
113
LONDON
• Milwaukee M12 Fuel Surge Impact Driver.
• Dewalt 20V MAX XR Impact Driver.
• Black+Decker 20V MAX Impact Driver.
• BOSCH 12-Volt Max EC Impact Driver.
• Ridgid 18-Volt StealthForce Pulse Driver.
• Metabo HPT 18V Cordless Impact Driver.
• Porter-Cable 20V Max Impact Driver.
• Makita 18V LXT 4-Speed Impact Driver.
I'm using dewalt impact drill. Best brands I.an personally recommend is Makita/Dewalt/Bosch or Black & Decker. Our company use all these brands and never experienced any issues.

• Like
Reactions: The_Killer

NEMISIS

Well-known member
• Nov 13, 2013
11,382
19,513
113
Colombo
@NEMISIS මචන් මටත් ඔය ගෙදර ඇණයක් තද කරගන්න, ලීයකට ඇණයක් බස්ස ගන්න, සරනේරුවක ඇණ තද කරගන්න වගේ වැඩ වලට Codeless Impact drill එකක් ගන්න බැලුවේ. Makita එකක් ගන්න කල්පනා කලේ ඒත් 18v එක 75ක් කියනවා.
https://www.everythingcsmg.com/shop...er-2x18v-3-0ah-0-3500ipm-165n-m-bl1830dc18rc/
ඒකට නම් බැටරි දෙකයි, බොක්ස් එකකුයි, ඩ්‍රිල් එකයි ඔක්කොම එනවා වගේ ඒත් මගේ වැඩ වලට පාඩුයි වගේ කියලා හිතුනා ඔයාගේ පොස්ට් කියවද්දී. මොකෝ හැම වෙලේම ගෙදර ඕක පාවිච්චි වෙන්නේ නැහැ නේ.

ඒ නිසා මම INGCO වර්ගයෙන් මෙන්න මේකක් ගන්න බැලුවා. අවුලක් නැද්ද? අවුරුද්දට උපරිම 2,3 පාරක් පාවිච්චි වෙයි. මේකේ බැටරි පැක් එහෙමත් 2000-3000 රේන්ජ් එකේ තියෙන්නේ.
https://powertoolslanka.com/p/ingco...cs-batt-pack-50-pcs-accessories-packed-in-bmc

ඔය උඩ ප්‍රොඩක්ට් එකට Youtube එකේ video එකක් තියෙනවා.

මේ ලාචෝරු ඒවා ගන්නේ නැතුව Wired එකකට යන්නද..? එහෙමනම් Makita එකක් ගන්න පුළුවන් කල්පැවැත්ම බලලා.

ඔන්න 2019 දෙසැම්බර් Makita SL price revision එකේ බඩු වල ගණන්. -> https://1drv.ms/x/s!AsyBx5ygsKDQgaVzTM9pLHs_b2EK_Q?e=keSg2X

අවුරුද්දට දෙතුන්පාරක් නම් යූස් කරන්නෙ අනිවා කෝඩඩ් එකක් ගන්න. කෝඩ්ලස් එකක් ගන්න එක පට්ටම අපරාදෙ
අනික මකීටා 18V එක දැන් ගන්න යන්න එපා, උන් 40V ටූල්ස් රිලීස් කරා japan/newzeland රීජන් වලට රිලීස් කරලා තියෙන්නෙ, අනෙක් ඒවට තාම නෑ, ඒක නිසා ඕක ආපු ගමන් 18v එකේ ගනන් පට්ටම අඩු වෙනවා, දැනටම USA වල නම් සමහර 18v ටූල් එක්ක බැටරි 4ක් ෆ්‍රී දෙනවා

ඉඳල හිටල යූස් කරන නිසා කෝඩඩ් එකක් ගන්න, ලයිෆ් ටයිම් යූස් කරන්න පුලුවන් වෙයි

• Love
Reactions: The_Killer