ආයෙත් අනතුරක්. අවුරුදු 2 ළමයා මැරිලා. අම්මටයි තාත්තටයි බරපතල තුවාල.බයික් එක කන්ට්රෝල් නැතුව. මොකද්ද මේ... කීදෙනෙක් පාරේ මැරෙනවද අඬු කඩා ගන්නවද..... මේවා නීති දාලම හදන්න පුළුවන් දේවල් නෙවෙයිනේ. ලොරි කාරයත් නිකන් උසාවි බඩගාන්න වෙනවා. මොනවා කරන්නද මන්ද මේවට........කොහොමද මේවා නවත්තන්නේ?


