සීනි සියාගේ මාරි සියා

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    සීනි සියාගේ මාරි සියා...📢🎤🎺

    🐘 2016 රවී විසින් සීනි බද්ද සත 25 කොට සතියෙන් දෙකෙන් හකුළා ගන්නා විට අනුර උසාවි ගියේ නැත.

    🙈 2014 වනතෙක් ලාබ ලැබූ රජ්‍ය අධිකාරිය වූ සතොස යහපාලනය තුලම පාඩු ලබද්දී අනුර ජොන්ස්ටන් වෙනුවෙන් උසාවි ගියා විනා බදුර්දීන් වෙනුවෙන් කටක් ඇරියේ නැත. ( non-confidence 2019 හැර )

    🙈 යහපාලනය තුලම මිලියන ගණනින් පාඩු ලැබූ ලංකා සීනි සංස්ථාව 2020 මිලියන 1400ක්‌ ලාබ ලබද්දී අනුර කටක් හෙල්ලුවේ නැත.

    🙈 2020 සැප්තැම්බර් රටතුල සීනිමිල පාලනයට රජය බදු සහන දෙද්දී,මහ බැංකු හොරකමටත් වඩා හොරකමක් වෙලා යනුවෙන් පමණක් අනුර සමාජගත කළේය. නමුත් එදාම කී අනෙක් බොරුව (සැමන් ) ආපහු මැතිරුවේ නැත.

    💢 කුමද්ද මේ බදු සහනය..

    රජය අතවශ්‍ය භාණ්ඩ රාශියක මිල පාලනය සදහා 2020 ඔක්තොම්බර් 13 විශේෂ බදු සහනයක් ලබා දුනි.
    ඒ මගින් සීනි, පරිප්පු, සැමන්, ළුණු ඇතුළු අතවශ්‍ය භාණ්ඩ කිහිපයක් සදහා සහන හිමි උනි.

    💢 බදු සහනය ඉවරද දැන්..

    නැත. රජය එම සහනය තව මාස 3ක්‌ සදහා දීර්ග කර ඇත.එමගින් කිසිවෙක් තොග ගබඩා කර වැඩි මිලට විකිණීම සිතුවානම් එය පාලනය වී ඇත.

    💢 කීයද සීනි එතකොට දැන්..

    2021/03/12 මහබැංකු daily report එකට අනුව අද සිල්ලර මිල රු 110ක්‌ හා තොග 104ක්‌ වේ.සතොස තුල 99ක්‌ හා රු 115ට අඩුවෙන් රටතුල මිල පාලනය වී ඇත.

    💢 කීයක් වෙනවද එතකොට සීනි 1 kg ක්‌ රටට එද්දී...

    රැ 72 සිට රු 90 දක්වා (CIF) මිලදී ගැනීම, නැව් ගාස්තු හා අනෙකුත් වියදම් සහිතව මිලක් 1kg සදහා මිල වැඩි වී ඇත.බදු සහන නොතිබුණි නම් අදවන විට රු 150 -175 kaට වඩා මිලකට සීනි මිල ඉහත යා හැකිව තිබුණි.

    💢 එතකොට මොකද්ද මේ බිලියන 15.9...

    රටේ මතයක් ගොඩනැගීමත් සමග අනුර යාපා මැතිතුමා විසින් මේ පිළිබද විමසීමක් මහබැංකුවෙන් සිදු කර ඇත.ඒ අනුව මාස 4ක්‌ තුල රටට පැමිණි කිලෝ මිලියන 300ක්‌ සදහා රු 49.75ක්‌ බැගින් මෙම ඇස්තුමේන්තුව පැමිණ ඇත.

    මෙම රජය අනෙකුත් වැට්, සෙස් ඇතුළු බදු සහන ලබා දීමෙන් බිලියන 1000 ක්‌ පමණ රාජ්‍ය ආධායම් නැති කරගත්හ.

    💢 ගජ මිතුරෝද සීනි ගෙනත් තියෙන්නේ..

    සීනි ආනයනය කරන සමාගම් 6ක්‌ රටතුල ඇත. මේ කාලය තුල 39%ක්‌ ප්‍රමාණයක් ආනයනය කල විල්මා සමාගම පමණක් අනුරගේ ඇසට ගොනු වී ඇත. එම සමාගම මගින් රටේ ප්‍රමුකතම සුපර මාකට් ජාල සදහා සීනි අලෙවි කරයි.එම ආයතන වල දැනටත් මිල ගණන් සසදා බැලිය හැක.
    එලෙසම දැනටත් සීනි ආනයනය කල හැක. ඒ මගින් කිසිවෙකු විල්මා සමාගම අභිබවා යා යුතුනම් තවම අවස්ථාව ඇත.

    💢 කව්රු ආවත් එකයි වගේද..

    ප්‍රශ්න හා තොරතුරු සමාජගත කිරීමේදී විශාල ප්‍රස්නයක් ඇත.මෙම ලියුම්කරුද මේ තාක් එම මතයේම සිටියහ.

    💢 දැන් මොකද්ද කරන්න ඕනේ..

    ✅️ ජාතික ආහාර ප්‍රතිපත්තියක් වෙනුවෙන් රටතුල සියලු ආහාර ප්‍රමාණයන් පිළිබද දත්ත පාරිබෝගික අධිකාරිය යටතට මධ්‍ය ගත විය යුතුය.

    සහල්, සීනි, ළුණු ඇතුළු ප්‍රමුඛ මාතෘකා සදහා රජයට කඩිනම් පියවර ගත හැකි වේ. ලෝකෙටම app හදන ශ්‍රී ලාංකික IT තාක්ෂණය ( micro වැනි ) අපට යොදාගත හැකි වේ. එලෙසම මාස කිහිපයකින් තාක්ෂණයෙන් පරිපුර්ණ කරන සතොස මෙන්ම අනෙකුත් super market ජාලය ඒ සදහා උදව් වනු ඇත.

    ✅️ සමුපකාර ජාලය සතොස යටතටම ගෙන වඩා ක්‍රමවත් යාන්ත්‍රණයක් ගම තෙක් ගොඩ නැගීම.

    ✅️ මෙවැනි අධික සංවේදී මිලදීගැනීම් රාජ්‍ය යන්ත්‍රය යටතට ගත යුතුය. එමගින් විනිවිද හා ක්‍රමවත් වාර්ෂික මිලදී ගැනීමේ ක්‍රමයක් සකසා ගත හැක.

    ✅️ලෝක ඒක පුත්ගල සීනි පරිබෝජනය 22 kg ක්‌ පමණ වන විට ලංකාවේ එය 33kg වේ.මෙම අධික පරිබෝජනය හා අතුරු නිෂ්පාදන වෙනුවෙන් වැඩපිළිවලක් හදුනා ගත යුතුය.සීනි පාරිබෝජනය පාලනය කල යුතුය.

    ✅️ අනුර කුමාරට රජයේ ප්‍රතිපත්ති /සාකච්චා වල පිටපත් එදිනෙදා ලබා දිය යුතුය.

    වැට් බදු 15% සිට 8% දක්වා අඩුකිරීම නිසා රජයට උන පාඩුව ගැන කියල තව කෝටි 50 ඉල්ලලා නඩු දායී..
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston

    158173159_510429503692384_1688508361632054061_o.jpg
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    වැට් බදු 15% සිට 8% දක්වා අඩුකිරීම නිසා රජයට උන පාඩුව ගැන කියල තව කෝටි 50 ඉල්ලලා නඩු දායී..
    තොපේ ආන්ඩුවනෙ පොන්නයෝ. රවියා හිරේ නේද තාමා ඇයි පොනිලා!! එක දවසක් හරි පොනිලා හිරේ ගියොත් සර් වැඩ්ඩා.. නැත්තන් ස ඇත්තටම ෆේල් 🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොපේ ආන්ඩුවනෙ පොන්නයෝ. රවියා හිරේ නේද තාමා ඇයි පොනිලා!! එක දවසක් හරි පොනිලා හිරේ ගියොත් සර් වැඩ්ඩා.. නැත්තන් ස ඇත්තටම ෆේල් 🤣🤣
    උබලගෙන් පාස් ෆේල් අහන්ඩ ආව නැ පොන්ස්, නඩු හන්නෙත් සර් නෙමේ අනික, ෆේල් පාස් එක අපි චන්දෙන් බලාගමු සරලයි
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    උබලගෙන් පාස් ෆේල් අහන්ඩ ආව නැ පොන්ස්, නඩු හන්නෙත් සර් නෙමේ අනික, ෆේල් පාස් එක අපි චන්දෙන් බලාගමු සරලයි
    උබ නෙමේද මෙතන හැමිනුනේ රවියා පොනිලා හිරේ කියලා. දැන් ඉන්නවා ගලේ පහරපු පොන්නයා වගේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,325
    100,172
    113
    සීනි කඩදාසියි ඔය දෙක ගෙන්නන අලුත් එකෙක් එනව කියන්නෙ එක්කො ඌ බෑන්ක්‍රප්ට් වෙලා බෙල්ලෙ වැල දාගන්නව නැත්තන් කොහේ හරි බොඩිය තමා හම්බ වෙන්නෙ.
    ඔය දෙකට දැන් ගෙන්න උන් ඇරෙන්න වෙන එකෙක්ට එන්න ලේසි නෑ හෙන මාෆියාවක් තියෙන්නෙ.

    විමලය මොනව උනත් කඩදාසි පැක්ටරිය ඇරපු එක පට්ට. ඕක ඕපන් කරගන්න බැරි උනේ ආණ්ඩු නිසාම නෙවෙයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,472
    86,740
    113
    ආශ්චර්යමත් රටක
    "ගැසට් එක දාපු ගමන් තම්බියා සීනි ටොන් ලක්ශයක් රටට ගෙනාවා" නෙවෙයි, "තම්බියගෙ කැමැත්ත ඇතිව තම්බියගෙ පිටින් දාලා ගාණක් මංකොල්ල කන්න හොර පවුල ගේම දුන්නා." 50-50 බෙදාගත්තත් දෙපැත්තටම win win. තම්බියා දේශපාලනය කරන්නෙ නැති නිසා කවුරු මොනවා කිව්වත් බැන්නත් අවුලක් නෑ.
    දේශපාලනේ කරන එකාලට බබ්බු වෙලා බේරෙනවා. ගානත් සාක්කුවට වැටෙනවා.
    ඔයිට වඩා හොඳ ගේමක් හිතාගන්න පුළුවන්ද කාටවත්? මහබැංකු ගේමටත් වඩා organised.

    කවුරුහරි දන්න එකෙක් ඉන්නවා නං මගේ මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න මචං. ඇත්තටම තේරෙන්නෙ නෑ.

    1. මේ හදිසියේ සීනි වල බදු 99.5% කින් අඩු කරන්න වෙන කිසිම සාධාරණ හේතුවක් පේනවද? ආයෙත් සැරයක් බලන්න 99.5% ක බදු අඩු කිරීමක් එක දේකට. නැති උනොත් මිනිස්සු මැරෙන දේකුත් නෙවෙයි. එහෙම අහන්නේ ඇයි එහෙනම් සීනි වලටම? ඇයි හාල්, පරිප්පු, අල, ලුණූ etc වලට නැත්තෙ?

    2. 99.5% බදු අඩු කරන්න සාධාරණ හේතුවක් තියෙනවාද ? Imports restrict කරලා තියෙන වෙලාවක? 🤣🤣🤣 අපි දන්නවා imports වලට බදු අඩු කරාම imports වැඩි වෙනවා කියලා. කහ ගේන එක තහනම්. තව දාහක් දේවල් තහනම්. සීනි වලට විතරක් 99.5% ක‍් බදු සහන???

    මාර logical ඒක. එහෙම logical දෙයක් මගේ ජීවිතේටම අහල නෑ. 🙉

    3. මිනිස්සුන්ට දෙන බදු සහනයක් නං ඇයි පරිප්පු, අල, ලුණූ, කරවල වලින් ටික ටික අඩු කරන්නෙ නැත්තෙ? සීනි වලින් 99.5% ක් අඩු කරලා බත් වෙනුවට සීනි කන්නද ? නැත්තං වෙනදා සීනි හැඳි 2k දාන තේ කෝප්පෙට හැඳි 4 ක් දාන්නද ? 🤔🤔

    මුන්ට කොච්චර ලැජ්ජාවක් නැද්ද කියනවා නං බදු 99.5% ක් අඩු කරා මේ වළපල්ලට වැටෙන රටෙන් හොරා කන්න. මිනිස්සු 50000 ක් මැරුණ වෙලාවෙත් සහන ලැබුණ ඒවා හොරා කාපු එවුන් ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද
     
    Kota nilame

    Active member
  • Feb 14, 2021
    143
    94
    28
    සීනි සියාගේ මාරි සියා...📢🎤🎺

    🐘 2016 රවී විසින් සීනි බද්ද සත 25 කොට සතියෙන් දෙකෙන් හකුළා ගන්නා විට අනුර උසාවි ගියේ නැත.

    🙈 2014 වනතෙක් ලාබ ලැබූ රජ්‍ය අධිකාරිය වූ සතොස යහපාලනය තුලම පාඩු ලබද්දී අනුර ජොන්ස්ටන් වෙනුවෙන් උසාවි ගියා විනා බදුර්දීන් වෙනුවෙන් කටක් ඇරියේ නැත. ( non-confidence 2019 හැර )

    🙈 යහපාලනය තුලම මිලියන ගණනින් පාඩු ලැබූ ලංකා සීනි සංස්ථාව 2020 මිලියන 1400ක්‌ ලාබ ලබද්දී අනුර කටක් හෙල්ලුවේ නැත.

    🙈 2020 සැප්තැම්බර් රටතුල සීනිමිල පාලනයට රජය බදු සහන දෙද්දී,මහ බැංකු හොරකමටත් වඩා හොරකමක් වෙලා යනුවෙන් පමණක් අනුර සමාජගත කළේය. නමුත් එදාම කී අනෙක් බොරුව (සැමන් ) ආපහු මැතිරුවේ නැත.

    💢 කුමද්ද මේ බදු සහනය..

    රජය අතවශ්‍ය භාණ්ඩ රාශියක මිල පාලනය සදහා 2020 ඔක්තොම්බර් 13 විශේෂ බදු සහනයක් ලබා දුනි.
    ඒ මගින් සීනි, පරිප්පු, සැමන්, ළුණු ඇතුළු අතවශ්‍ය භාණ්ඩ කිහිපයක් සදහා සහන හිමි උනි.

    💢 බදු සහනය ඉවරද දැන්..

    නැත. රජය එම සහනය තව මාස 3ක්‌ සදහා දීර්ග කර ඇත.එමගින් කිසිවෙක් තොග ගබඩා කර වැඩි මිලට විකිණීම සිතුවානම් එය පාලනය වී ඇත.

    💢 කීයද සීනි එතකොට දැන්..

    2021/03/12 මහබැංකු daily report එකට අනුව අද සිල්ලර මිල රු 110ක්‌ හා තොග 104ක්‌ වේ.සතොස තුල 99ක්‌ හා රු 115ට අඩුවෙන් රටතුල මිල පාලනය වී ඇත.

    💢 කීයක් වෙනවද එතකොට සීනි 1 kg ක්‌ රටට එද්දී...

    රැ 72 සිට රු 90 දක්වා (CIF) මිලදී ගැනීම, නැව් ගාස්තු හා අනෙකුත් වියදම් සහිතව මිලක් 1kg සදහා මිල වැඩි වී ඇත.බදු සහන නොතිබුණි නම් අදවන විට රු 150 -175 kaට වඩා මිලකට සීනි මිල ඉහත යා හැකිව තිබුණි.

    💢 එතකොට මොකද්ද මේ බිලියන 15.9...

    රටේ මතයක් ගොඩනැගීමත් සමග අනුර යාපා මැතිතුමා විසින් මේ පිළිබද විමසීමක් මහබැංකුවෙන් සිදු කර ඇත.ඒ අනුව මාස 4ක්‌ තුල රටට පැමිණි කිලෝ මිලියන 300ක්‌ සදහා රු 49.75ක්‌ බැගින් මෙම ඇස්තුමේන්තුව පැමිණ ඇත.

    මෙම රජය අනෙකුත් වැට්, සෙස් ඇතුළු බදු සහන ලබා දීමෙන් බිලියන 1000 ක්‌ පමණ රාජ්‍ය ආධායම් නැති කරගත්හ.

    💢 ගජ මිතුරෝද සීනි ගෙනත් තියෙන්නේ..

    සීනි ආනයනය කරන සමාගම් 6ක්‌ රටතුල ඇත. මේ කාලය තුල 39%ක්‌ ප්‍රමාණයක් ආනයනය කල විල්මා සමාගම පමණක් අනුරගේ ඇසට ගොනු වී ඇත. එම සමාගම මගින් රටේ ප්‍රමුකතම සුපර මාකට් ජාල සදහා සීනි අලෙවි කරයි.එම ආයතන වල දැනටත් මිල ගණන් සසදා බැලිය හැක.
    එලෙසම දැනටත් සීනි ආනයනය කල හැක. ඒ මගින් කිසිවෙකු විල්මා සමාගම අභිබවා යා යුතුනම් තවම අවස්ථාව ඇත.

    💢 කව්රු ආවත් එකයි වගේද..

    ප්‍රශ්න හා තොරතුරු සමාජගත කිරීමේදී විශාල ප්‍රස්නයක් ඇත.මෙම ලියුම්කරුද මේ තාක් එම මතයේම සිටියහ.

    💢 දැන් මොකද්ද කරන්න ඕනේ..

    ✅️ ජාතික ආහාර ප්‍රතිපත්තියක් වෙනුවෙන් රටතුල සියලු ආහාර ප්‍රමාණයන් පිළිබද දත්ත පාරිබෝගික අධිකාරිය යටතට මධ්‍ය ගත විය යුතුය.

    සහල්, සීනි, ළුණු ඇතුළු ප්‍රමුඛ මාතෘකා සදහා රජයට කඩිනම් පියවර ගත හැකි වේ. ලෝකෙටම app හදන ශ්‍රී ලාංකික IT තාක්ෂණය ( micro වැනි ) අපට යොදාගත හැකි වේ. එලෙසම මාස කිහිපයකින් තාක්ෂණයෙන් පරිපුර්ණ කරන සතොස මෙන්ම අනෙකුත් super market ජාලය ඒ සදහා උදව් වනු ඇත.

    ✅️ සමුපකාර ජාලය සතොස යටතටම ගෙන වඩා ක්‍රමවත් යාන්ත්‍රණයක් ගම තෙක් ගොඩ නැගීම.

    ✅️ මෙවැනි අධික සංවේදී මිලදීගැනීම් රාජ්‍ය යන්ත්‍රය යටතට ගත යුතුය. එමගින් විනිවිද හා ක්‍රමවත් වාර්ෂික මිලදී ගැනීමේ ක්‍රමයක් සකසා ගත හැක.

    ✅️ලෝක ඒක පුත්ගල සීනි පරිබෝජනය 22 kg ක්‌ පමණ වන විට ලංකාවේ එය 33kg වේ.මෙම අධික පරිබෝජනය හා අතුරු නිෂ්පාදන වෙනුවෙන් වැඩපිළිවලක් හදුනා ගත යුතුය.සීනි පාරිබෝජනය පාලනය කල යුතුය.

    ✅️ අනුර කුමාරට රජයේ ප්‍රතිපත්ති /සාකච්චා වල පිටපත් එදිනෙදා ලබා දිය යුතුය.

    වැට් බදු 15% සිට 8% දක්වා අඩුකිරීම නිසා රජයට උන පාඩුව ගැන කියල තව කෝටි 50 ඉල්ලලා නඩු දායී..
    Umba erozon ta hapan .kapan gu
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    කිරියේ ආතල් එකට එන එවුන් අතරේ රැකියාව සදහා කිරියට එන අසරණයෝ රැළකුත් සිටියි :lol: :lol: :lol:
    අපි වැඩ පාඩු කරන් කිරියට එනවා. සමහර එවුන් වැඩ කරන්න කිරියට එනවා.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,472
    86,740
    113
    ආශ්චර්යමත් රටක
    ✅️ මෙවැනි අධික සංවේදී මිලදීගැනීම් රාජ්‍ය යන්ත්‍රය යටතට ගත යුතුය. එමගින් විනිවිද හා ක්‍රමවත් වාර්ෂික මිලදී ගැනීමේ ක්‍රමයක් සකසා ගත හැක.

    ✅️ලෝක ඒක පුත්ගල සීනි පරිබෝජනය 22 kg ක්‌ පමණ වන විට ලංකාවේ එය 33kg වේ.මෙම අධික පරිබෝජනය හා අතුරු නිෂ්පාදන වෙනුවෙන් වැඩපිළිවලක් හදුනා ගත යුතුය.සීනි පාරිබෝජනය පාලනය කල යුතුය.

    ඉඳා මේ සත පනහ තියාගෙන මේක අලවපං කිව්වම කවුරුහරි ලියපු හෑල්ල ගෙනත් මෙතන අලවනව. මොකක්ද තියෙන්නෙ කියලවත් බලන්නෙ නෑ දන්නෙත් නෑ.

    හරකෝ ලංකාවේ ඒක පුද්ගල පරිභෝජනය අඩු කරන්න ඕන නිසාද සීනි බදු 99.5% ක් අඩු කරේ?? අපොයි මේ වගේ හිඟන්නො. 😐😐
     
    • Love
    Reactions: ewijesekara