ආදරේ ??

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @emax18
    34 කියන්නේ ලොකුවටම බඳින වයස පහුවෙලා නෑ හැබැයි තෝරන්න අමාරුයි. බඳිනව නම් 39-40 වෙන්න කලින් බැඳපන් මොකද ඊට පස්සේ නම් වැඩක් නෑ කියලා දන්න එවුන් කියන්නේ. උඹට කවුරුත් නෑ කියලා දුක් වෙවී ඉන්න එපා කිසිම තේරුමක් නෑ.
    අනික් එවුන්ගේ ජීවිතත් එක්ක උඹේ ජීවිතේ සසදන්න එපා.
    මම දන්නවා උඹට තියෙන ප්‍රශ්නේ. උඹ බලන ප්රෝපොසල් වල කෙල්ලෝ හෙන ඇන්ටිලා වගේ නේද ? මොකද 27-28 පස්සේ ගොඩක් කෙල්ලොන්ට මේ ඇන්ටි පෙනුම එනවා. කොල්ලන්ට එහෙම නෑ.මේ සීන් එක බැලුවොත් නම් උඹට කවදාවත් බඳින්න වෙන්නේ නෑ. විසිගණන් වල කෙල්ලෝ පස්ස ගහනවා බන් 34 කිව්වම.හැබැයි උන් දන්නේ නෑ 30 විතර උනාම තියෙන පෙනුම යනවා කියලා.
    මෙහෙම එකකුත් තියෙනවා.
    සමහර කෙල්ලෝ කැමතියි තාත්තා කෙනෙක් වගේ තමුන්ව බලාගන්න කොල්ලන්ට. ඒ කියන්නේ උන් වයස පරතරය එච්චර ගණන් ගන්නේ නෑ ආදරේ නම්.මේ ගණයේ කෙල්ලෝ අඩුයි.
    පත්තරේ දාලා internet එකේ දාලා බලපන්. ජල්තර එවුනුත් ඉන්නවා.නැත්තම් උඹ අඳුරන අයට කියලා බලපන්.
    ඕක හරියට අර බඩඉරිඟු යායක් පෙන්නලා කැමති එකක් තෝරන් වරෙන් කිව්වා වගේ වැඩක්.
     
    Csnsl

    Member
    Aug 26, 2017
    10
    9
    3
    Rajagiriya

    හොද උපදෙසක්
     
    emax18

    Active member
  • Dec 16, 2018
    205
    113
    43

    මචන් උබ සාත්තර බලපන් හරියටම කිව මගේ විස්තරේ
     
    • Like
    Reactions: aneasarayana

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754

    උඹ කියන එක නම් ඇත්ත මචං
     
    • Like
    Reactions: aneasarayana

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    උඹ කියන එක නම් ඇත්ත මචං
    මම හොඳටම දන්න දෙයක් කියන්නම්. ගොඩක් පිරිමි ස්වභාවෙන්ම ලස්සන ගෑණු ළමයින්ට කැමති. දැන් බැඳලා ළමයි ඉන්න එකෙක් උනත් ලස්සන කෙල්ලෙක් දිහා බලන්නේ ඒ නිසා. හැබැයි සහකාරියක් තෝරාගන්න කොට ඒ මිම්ම වැරදියි මොකද කෙල්ලෙක් ලස්සන උන පලියට ගති ගුණ,උයන පිහන ඒවා,ලෙඩට දුකට බලන ඒවා,ළමයි හොඳට හදාගන්න ඒවා ගැන කියන්න බෑ.
    තව දෙයක් කියන්නම්. කොල්ලෙක්ගේ පෙනුම ගොඩක්ම අවුල් නම් කවදාවත් පට්ට ලස්සන කෙල්ලෙක් බඳින්න එපා.ඒකේ අනික් පැත්තත් එහෙමයි. ඒ වගේ අන්තවල අය බැඳලා හොඳින් එකට ඉන්නවා මම දැකලා තියෙන්නේ කලාතුරකින් මොකද ටික කාලයක් යනකොට පෙනුම අඩු කෙනාට පොඩි හීනමානයක් එනවා.ඒ කෙනා හිතන්න ගන්නවා අනික් කෙනාට වෙන කවුරුහරි ඇති කියලා.
     
    • Like
    Reactions: TWishwadeepa