Dialog TV HD channels free?

RavinduSha

Well-known member
  • Aug 24, 2014
    1,100
    658
    113
    Kurunegala
    ඊයෙ වැරදිලා HD චැනල් එකකට වැටුනා. කිසි අවුලක් නැතුව පේනවා. ඊට පස්සේ අනිත් HD චැනල් ටිකත් දාල බැලුවා. ඔක්කොම HD චැනල් පේනවා.

    මගෙ පැකේජ් එකේ Discovery නෝමල් චැනල් එකවත් පේන්නේ නෑ. හැබැයි දැන් Discovery HD පේනවා.
    Dialog සිස්ටම් අවුලක් වගේ.

    Dance Reaction GIF by The .GIFYS
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93

    Dialog එකේ ඔකොම අවුලක් තියනව.. හිටපු ගමන් ඔක්කොම channels බලන්න පුළුවන් HD ඒවත් පේනවා ඒ වෙලාවට.. දවස් 2-3 නකින් අයෙත් බලන්න බෑ subscribe වෙලා නෑ කියල වැටෙනවා
     
    • Like
    Reactions: hodakolla

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,100
    658
    113
    Kurunegala
    Dialog එකේ ඔකොම අවුලක් තියනව.. හිටපු ගමන් ඔක්කොම channels බලන්න පුළුවන් HD ඒවත් පේනවා ඒ වෙලාවට.. දවස් 2-3 නකින් අයෙත් බලන්න බෑ subscribe වෙලා නෑ කියල වැටෙනවා
    December wala nam sms ekak awa bill eka pay karapu gaman 1 month okkoma channels free kiyala. ehema case ekakda danne naa
     
    • Like
    Reactions: hodakolla

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    December වල SMS එකකින් Offer එකක් ආවා one month free කියලා... මොකක්ද මගුලක් කරලා offer එක active කරගන්න.... මං ඉතින් කළා....

    ඒ December වල active වුණ ඔක්කෝම චැනල් ටික තාමත් පේනවා හැබැයි....
    දැන් ඔක්කෝම චැනල් පෙනුනත් මගේ බිල එන්නේ 700ක් විතරයි :D
     
    • Like
    Reactions: hodakolla

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    December wala nam sms ekak awa bill eka pay karapu gaman 1 month okkoma channels free kiyala. ehema case ekakda danne naa
    මත් මුලින් හිතුව එහෙම මොකක්හරි සීන් එකක් කියල December වලත් එක උනා.... February වලත් උනා දවස් 2 ක් වගේ තිබිල අයේ normal පේන channel විතරක් පෙන්න ගත්තා
     
    • Like
    Reactions: hodakolla

    SLCyberKing

    Well-known member
  • Feb 9, 2019
    363
    504
    93
    first year free kiyala dunne. dn 2y wage wenawa thama okkoma channel penawa. card connection ekak. gaththata passe thama salli dala ne:P
     
    • Like
    Reactions: hodakolla

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,207
    4,562
    113
    wadiya bump karanna epooo. over 2 years okkoma penawa with basic package. unge SAT upgrade eken passe kachal ekak tianwa man hitanne
     
    • Like
    Reactions: hodakolla