මන් ආසයි

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,551
    4,324
    113
    ජිවිතේ තේරුම හොයන්යන්න
    ජිවත් වෙන්න (Most of the people are Surviving not Living)
    Extrovert උන්ගෙන් මිදිලා Introvert උන් එක්ක ඉන්න
    Depression තියෙන උන් එක්ක කතා කරන්න
    නිදහසේ ඉන්න
    Want to experience the peace

    What should I do

    එළකිරියේ ගොඩක් අය කැමති දේවල් දාල තිවුනා කවුරුවත් මෙහෙම දාල තිවුනේ නෑ
    මටත් මේවට කැමති අය හම්බෙලා නෑ

    දෙතුන් දෙනෙක් හම්බෙලා තියෙනවා ටික කාලයකට

    මන් මොනවද කරන්න ඕන මේවා ගන්න
    කැමති අය ඉන්නවනම් අපි කතා කරමු
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් කැමති ඇස්ට්‍රල් වර්ල්ඩ් එකේ දිගටම ජීවත්වෙන්න, මේ ලෝකෙට එන්නෙ නැතිව.
    සෝල්මේට්වත් නෑනෙ මෙහෙ
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මන් කැමති ඇස්ට්‍රල් වර්ල්ඩ් එකේ දිගටම ජීවත්වෙන්න, මේ ලෝකෙට එන්නෙ නැතිව.
    සෝල්මේට්වත් නෑනෙ මෙහෙ
    කවුද බන් ඔය කියන සෝල් මේට්? එහෙම එකෙක් නෑ. උඹ එහෙම එකෙක්ව හොයනව නම් මලාට හම්බ වෙන එකක් නෑ :P
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කවුද බන් ඔය කියන සෝල් මේට්? එහෙම එකෙක් නෑ. උඹ එහෙම එකෙක්ව හොයනව නම් මලාට හම්බ වෙන එකක් නෑ :P
    @D_Mad ta htiya ehma knk, u campus eke repeat karagena iddi kella uuwa goda dammalu.
    Thawa Mage yaluwekutawth innwa ohoma kellk
    Jiwithe amaruma kaledi dala yanne nathiwa thamanta haiyak wena ayatathmai soulmate kiynne,
    Mata hambuna gdk un jiwithe amaruma kale mawa atharaladapu eka kare.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,551
    4,324
    113
    මන් කැමති ඇස්ට්‍රල් වර්ල්ඩ් එකේ දිගටම ජීවත්වෙන්න, මේ ලෝකෙට එන්නෙ නැතිව.
    සෝල්මේට්වත් නෑනෙ මෙහෙ
    ඇස්ට්‍රල් වර්ල්ඩ් කිව්වේ මොකද්ද
    සොල්මෙට් කෙනෙක් හොයන එක නම් බොරුවක් බන්
    මන් කොහොමත් කැමති නෑ ලගින් ආශ්‍රය කරන්න කවුරුවත්
    කවදාවත් සිතුවිලි සමාන වෙන්නේ නැ නේ

    අනිත් උන් මොනව හිතයිද වගේ දේවල් ඔළුවට ගන්නේ නැත්නම් තමන්ට ඕන විදියට ඉන්න පුලුවන්. බැදීම් අඩු කරගන්න .
    ඒක කරන්න මන් හැමතිස්සෙම බලන්නේ

    සල්ලි හොයන්න ගියාම හැමෝම එක්ක කතා කරන්න වෙනවා
    උන් එක්ක ගැටෙන්න වෙනවා
    මගේ thinking pattern එකට inference
    ඒ vibe එක මතක් වෙනකොටත් එපා වෙනවා

    @D_Mad ta htiya ehma knk, u campus eke repeat karagena iddi kella uuwa goda dammalu.
    Thawa Mage yaluwekutawth innwa ohoma kellk
    Jiwithe amaruma kaledi dala yanne nathiwa thamanta haiyak wena ayatathmai soulmate kiynne,
    Mata hambuna gdk un jiwithe amaruma kale mawa atharaladapu eka kare.
    කෝ ඌ
    ඌ හැබැයි අනිත් සිංහලු වගේම life එක ගෙනිච්චේ
    මට ඕන මට හිතෙන දේවල් කරලා බලන්න Mental Freedom එකක් ගන්න
    කෙල්ලෝ එක්ක ඔව්වා කරන්න බැනේ
    උන්ගේ thinking එක තියෙන්න physical world එකත් එක්ක
    ------ Post added on Mar 15, 2021 at 7:29 PM
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    @D_Mad ta htiya ehma knk, u campus eke repeat karagena iddi kella uuwa goda dammalu.
    Thawa Mage yaluwekutawth innwa ohoma kellk
    Jiwithe amaruma kaledi dala yanne nathiwa thamanta haiyak wena ayatathmai soulmate kiynne,
    Mata hambuna gdk un jiwithe amaruma kale mawa atharaladapu eka kare.
    ලව් කරනකොට ඔව්වා ඔහොම තමයි. අනෙක් එකා ගැන සැරටම හොයලා බලනවා. මේ ලගදි වෙච්ච සීන් එකක් මතක් වුණා.
    මම අදුරන කොල්ලෙක් ඉන්නවා. ඌට කෙල්ලෙක් සෙට් වෙලා හිටියා. එකිගේ දෙමාපියෝ නෑ. මාමා ලග හිටියේ. ඔය කෙල්ල කියලා තිබ්බා මූත් එක්ක ගෙදරින් එකිට වෙනස්කම් කරනවා කියලා. ඉතින් මූත් පන ඇරලා. ඇදුමේ පැලදුමේ ඉදන් මූ අරන් දුන්නා. ඒකි කෝස් එකක් කලා. ඒ කෝස් එකේ භාගයකටම මූ ගෙව්වා. දවසක් එකීගේ ෆෝන් එක කැඩුනා කිව්වහම් මූ මුගේ එක ගිහින් දිලා. සල්ලි එකතු වුණහම හොද එකක් ගන්නවා කියලා මූ බට්න් ෆෝන් එකක් යූස් කලා. ඒ තරම් දේවල් කරලා දීලත් එකී මේකට බූට් එක තිබ්බා. ඉතින් උබ කියන විදිහට අමාරු කාලේ හිටිය මූ එකිගේ සෝල්මේට් වෙන්න එපැයි. මූත් මුල් දවස් වල ඒකි ගෙදර උන් ගැන මූත් එක්ක කිව්ව අවකැපෙන කතා ටික ගිහින් ගෙදර උන්ට කියලා ඒකිට යන එනමන් නැති කරනවා කිය කිය හිටියා. පස්සේ මේ ඊයේ පෙරේදා කතා කරහම කිව්වා ගිය උන් ගියාවේ වෙන එකක් සෙට් වීගෙන එන්නේ කියලා.
    කිසිම එකෙක් තමන්ට තරම් අනිත් උන්ට ආදරේ කරන්නේ නෑ බන්. ඒක තමයි ඇත්ත.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,366
    113
    සරලව හිතපන් බන්. ඕන දෙයක් කෙලවෙන්න පුලුවන් ඒක නෝමල් කියල හිතන් වැඩ කරපන්. සතුට අනාගතෙන් හොයන්න එපා මේ මොහොතෙ විදපන්. තඩි ප්ලෑන් ගහගෙන ඒව මත්තෙම නැහෙන්න එපා. ආස අරමුණු වලට පලයන් ඒවා ජීවිතේ කර නොගෙන. උනොත් හොදයි නැතත් හොදයි කියල හිතන් කරපන්.
     
    • Like
    Reactions: ExamHe

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Maniac GIF by Conan Gray
     
    • Like
    Reactions: ExamHe

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලව් කරනකොට ඔව්වා ඔහොම තමයි. අනෙක් එකා ගැන සැරටම හොයලා බලනවා. මේ ලගදි වෙච්ච සීන් එකක් මතක් වුණා.
    මම අදුරන කොල්ලෙක් ඉන්නවා. ඌට කෙල්ලෙක් සෙට් වෙලා හිටියා. එකිගේ දෙමාපියෝ නෑ. මාමා ලග හිටියේ. ඔය කෙල්ල කියලා තිබ්බා මූත් එක්ක ගෙදරින් එකිට වෙනස්කම් කරනවා කියලා. ඉතින් මූත් පන ඇරලා. ඇදුමේ පැලදුමේ ඉදන් මූ අරන් දුන්නා. ඒකි කෝස් එකක් කලා. ඒ කෝස් එකේ භාගයකටම මූ ගෙව්වා. දවසක් එකීගේ ෆෝන් එක කැඩුනා කිව්වහම් මූ මුගේ එක ගිහින් දිලා. සල්ලි එකතු වුණහම හොද එකක් ගන්නවා කියලා මූ බට්න් ෆෝන් එකක් යූස් කලා. ඒ තරම් දේවල් කරලා දීලත් එකී මේකට බූට් එක තිබ්බා. ඉතින් උබ කියන විදිහට අමාරු කාලේ හිටිය මූ එකිගේ සෝල්මේට් වෙන්න එපැයි. මූත් මුල් දවස් වල ඒකි ගෙදර උන් ගැන මූත් එක්ක කිව්ව අවකැපෙන කතා ටික ගිහින් ගෙදර උන්ට කියලා ඒකිට යන එනමන් නැති කරනවා කිය කිය හිටියා. පස්සේ මේ ඊයේ පෙරේදා කතා කරහම කිව්වා ගිය උන් ගියාවේ වෙන එකක් සෙට් වීගෙන එන්නේ කියලා.
    කිසිම එකෙක් තමන්ට තරම් අනිත් උන්ට ආදරේ කරන්නේ නෑ බන්. ඒක තමයි ඇත්ත.
    Apoo gdk kello ohomai
    Ohoma nathi unuth innwa bn
    Eylta soulmate kiynne 😞
     
    Moxley

    Well-known member
  • Jun 8, 2020
    1,810
    907
    113
    මන් කැමති ඇස්ට්‍රල් වර්ල්ඩ් එකේ දිගටම ජීවත්වෙන්න, මේ ලෝකෙට එන්නෙ නැතිව.
    සෝල්මේට්වත් නෑනෙ මෙහෙ
    @AnuradhaRa aran palayan
     
    • Dislike
    Reactions: priyade

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    Apoo gdk kello ohomai
    Ohoma nathi unuth innwa bn
    Eylta soulmate kiynne 😞
    උඹ කියන දෙයක් තමයි.
    මට නම් සෙට් වෙච්ච එකියක්වත් සෝල් මෙට්ලා නෙවෙයි. මම වුණත් උන්ට ලව් කළා කියලා හිතුවට ලව් කරලා නෑ. නිකන් ඉන්න ගමන් හිතන කොට තමයි ඔව්වා තේරෙන්නේ. :baffled:
    උඹට හබ්බ වෙච්ච දවස්ක කියපන්කෝ මටත් :P
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    soul mate hoya hoya dagalanne nathuwa
    ube oya gamana keti kara ganin
    Thaniyama ba 😞
    Ookawanm diwyalokeya ekkn giyath hodak kiyna ekk na
    උඹ කියන දෙයක් තමයි.
    මට නම් සෙට් වෙච්ච එකියක්වත් සෝල් මෙට්ලා නෙවෙයි. මම වුණත් උන්ට ලව් කළා කියලා හිතුවට ලව් කරලා නෑ. නිකන් ඉන්න ගමන් හිතන කොට තමයි ඔව්වා තේරෙන්නේ. :baffled:
    උඹට හබ්බ වෙච්ච දවස්ක කියපන්කෝ මටත් :P
    Ha daannmko thread ekk