Maaligawata Yana hamogema

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒවා අමාත්යාන්ස මට්ටමින් පිහිටුවපු කමිටු වල නිර්දෙස අනුව ක්‍රියාත්මක වෙන වැඩපිලිවලවල්.

    ඒවා විවේචනය කරන්න උබ මොකෙද්ද
    Oowa liyagena monada karanne
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Atta ewa dunnt wedk na bn
    Mun Oka krnne Corona awadanama thaama nathiwela na kiyla minissunta pennanna witharai wage
    ඔව් බන් පෝලිමේ ඔක ලියනකොට එකා දෙන්නා ගොඩගැහිලා තමා කොරෝනා හැදෙන්නෙ.
    බොරු වැඩක් නම් තමා. බස් වලට මිනිස්සු නගිනකොට කොන්දොස්තරත් පොතක් තියාන නම ගම ලියන්න ගත්ත නම් මරුවට තියෙයි.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕව උඹලගෙ තොරතුරු හොරාගන්න කරන වැඩක්. ඊටපස්සෙ ඇමරිකාවට, චීනෙට ඩේට විකුණනව....
    Ewanm pothawala liynna oona na,
    Defence ministry eknma gannawa athi.
     
    • Like
    Reactions: Solo Rider

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    මම මාලිගාවට යන්නෙ VIP root එකෙන්. කෙලින්ම කාර් එක ඇතුලේ.