PORN ADDICTION - 2

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,860
    1
    9,619
    113
    Gampaha
    Man hithuwe eka normal kiyala.ubata ehema hithen nadda bn.
    ohoma ekak mama kiyane mchan

    ඒ මොකද
    යකෝ ඩිජිටල්ව දැකපු කෙල්ලෙක් මතක් කරන් ට්‍රැක්ටර් එලෝන එක තමා භයානක. පාරෙ තොටේ දකින ගෑනු ගැන ආසව ආවට ලොකු අවුලක් නෑ. මොකද පෝන් ඇඩික්ට් උනාම මනස ඩිජිටල් ඒවටම හුරුවෙලා තමන්ගෙ ලගින් ඉන්න එකී ගැනත් ෆීලින්ග්ස් නැතුව යනව.
     
    Cyper

    Well-known member
  • 01 - ගැහැණු කෙනෙක් දිහා රාගිකව බලන එක පවක්ද
    (සාමන්‍යයෙන් ලස්සන කෙල්ලෝ ඇන්ටිලා දැක්කම එහෙම හිතෙනවනෙ බන්)
    ලෝභ ද්වේශ මෝහ තියනවනම් එතන පවක් තියනවා. හැබැයි කාමය වරදවා හැසිරෙනවා වගෙ බරපතල පවක් වෙන්නෙ නෑ. අපි වගෙ පුථජ්ජන කෙනෙක්ට මේ වගෙ රාගික හැඟීම් එන එක ඉතින් සාමන්‍යයි. හැබැයි ඒ රාග සිතේ ඇලි ඇලි ගිහින් තව තව රාග සිතුවිලි එකතු කරගන්න එක නම් නැති කරගන්න ඕන. එකපාරට බැරි උණත්, පුහුණුවත් එක්ක මේ වගෙ වෙලාවල්වල උනත් රාග සිතුවිලි නැති කරගන්න අනිවාර්යයෙන්ම පුලුවන්.

    02 - nofap කියන්නේ අතේ නොගහම ඉන්න එකද, නැත්නම් porn බලලා masturbate නොකර ඉන්න එකද
    NoFap කියලා සාමන්‍යෙන් කියන්නෙ PMO/FMO වලින් අයින් වෙන එක. PMO = Porn-Masturbate-Orgasm හා FMO=Fantasy-Masturbate-Orgasm. එහෙම ගත්තම NoFap වෙන්න නම් Porn බලන එකෙනුත් අයින් වෙන්න ඕන, Porn බලලා හරි නොබලලා හරි ස්වයං වින්දනයෙනුත් අයින් වෙන්න ඕන. (හැබැයි රෑට නොදැනී බඩු යන එක නොහොත් ස්වප්න මෝචනය වුනාට අවුලක් නෑ, එය කාලය සමඟ අඩු වෙලා යයි)

    03 - nofap කරනවානම් porn නොබලා masturbate කලාට අවුලක් නැද්ද (මනෝපාරෙන් වගේ)
    FMO වල Fantasy කියලා කියන්නෙ මේ උඹ කියන මනෝපාරට වෙන්න ඕන. ඒ කියන්නෙ ඒකත් තහනම්.

    04 - masturbate නොකර ගොඩ කාලයක් ඉන්න හොඳ නෑ කියන එක ඇත්තද
    නෑ එහෙම කිසිම අවුලක් නෑ. Masturbate නොකර ගොඩ කාලයක් ඉන්න හොඳ නෑ කියන එක සම්පූර්ණයෙන්ම මිත්‍යාවකි.

    05 - porn බලන්න addict උනාම මතක ශක්තිය අඩු වෙනවා කියන්නේ ඇත්තක්ද
    ඒක නම් හරියටම කියන්න දන්නෑ. ඒත් අනිවාරයෙන්ම මනසට ලොකු හානියක් වෙනවා කියල නම් කියන්න පුලුවන්.

    Related: from an old thread https://elakiri.com/threads/no-fap-help.1972720/
    මාත් ඇත්තටම ගොඩක් try කළා, ගිය අවුරුද්දේ ත් හොඳටම try කළා. ඒත් බැරි උන හරියට control කරගන්න. හැබැයි ගිය අවුරුද්දේ ටිකක් සාර්ථකයි. කොහොමත් මුළු අවුරුද්දේම count එක ගත්තම පට්ට අඩු ගානක් ගිය අවුරුදු 10 විතර බැලුවම. ගොඩක්ම මට උදව් වුණේ බෞද්ධ ධර්මයේ පැත්තේ දේවල්. උබ මොන ආගමේ ද දන්නැනේ. ඒ හින්දා normal කරපු දේවල් ටිකක් කියන්නම්.

    හේතුවක් නැතිව පොන් එක ඔබන එක ලොකු බාධාවක් බන් nofap වලට. ගොඩක් වෙලාවට බන් අපි porn බලන්නෙ අපි horny හින්දා නෙවෙ. එක්කො කම්මැලිකමට, නැත්තන් අපි කර කර ඉන්න වැඩේ එපා වෙලා. ගොඩක් වෙලාවට අපි ඔහෙ phone එකේ computer එකේ වැඩ කරද්දි ඒ වැඩේ ටිකක් එපා වෙනව නම්, අපි පොඩ්ඩක් youtube, facebook, instragram වගෙ ඒවට යනවා. ඒත් ටික වෙලාවක් නිකන් ඕවගෙ scroll කර කර ඉද්දි දකින චූටි දෙයක් ඇති උබෙ ඔලුව porn පැත්තට ගෙනියන්න. හිත විශ්වාස කරන්න එපා බන්. උබට පෝන් එකට අත තියෙන හැම වෙලාවෙම උබෙන් අහල බලහන් මන් මෙ පොන් එක ගන්නෙ අත්‍යවශ්‍යම වැඩකට ද කියල, එහෙම වෙලාවට විතරක්ම phone එක use කරහන්. ආයෙ තව දෙයක් උබ social media වලින් ඈත් වෙයන්. අත්‍යවශ්‍යම වැඩක් නම් විතරක් social media පාවිව්චි කරහන්. , instragram, tiktok වගෙ ඒවා නම් ඉතින් phone එකෙන් අයින් කරහන්. වැඩ්කට ඇත්තෙම නෑනෙ. මොන දෙ වුනත් මතක තියා ගනින් ඔය computers, phones වගේ devices පාවිව්චි කරද්දි අපෙ ඔලුව දන්නෙම නැතිව එපා වුන වෙලාවට වෙනස් වෙනවා. උබෙ හිත කියන එක ක්ෂනිකව අර පැත්තට යන්න පුලුවන්. (හිත පාලනය කරන්න අමාරුයි නම උබ පොඩ්ඩක් චිත්තානුපස්සනාව වගෙ භාවනා ගැන හොයල බලහන්).

    පුද්ගලිකව මම නම් ගොඩක් බන් අශුභ භාවනාව පුරුදු වුනා. ලොකුවටම කරන්නෙ නෑ. එත් මන් බන් porn බලන්න හිතෙන වෙලාවට අපේ හිත දකින්න අකමැති ශරීරයෙ පිළීකුල් දේවල් බලනවා (උදා. මළසිරුරු වගෙ) . මෙවත් එක්ක අපි අර ගැණූන්ගෙ දකින්න කැමති නිරුවතට වඩා ඒ ශරිර වල තියෙන්නෙ මහා ජරාවක් නේද කියල තෙරෙනවා. ඒකෙන් එ වෙලාවෙ ඒ හැගීම් යටපත් කරගන්න පුලුවන්. මුලදි ඒ පින්තූර, විඩියෝ බලලා පුරුදු වුනාම පස්සෙ ලෙසියෙන් හිතෙන් ඒවා මෙනෙහි කරගෙන අර porn බලන්න fap කරන්න තියෙන හිත නැති කරන්න පුලුවන්.

    මන් උබට වැදගත්ම උපදෙසක් දෙන්නම්. ඇත්තටම ගොඩ කාලයක් අසභ්‍ය දර්ශන , ස්වයන් වින්දනයට පුරුදු වුන එකෙක් ට පට්ටම අමාරුයි ඕකෙන් ගොඩ එන්න. මුලදි දවස් දෙක තුනක් ඉන්න බෑ. හැබැයි බන් උබ මතක් තියාගන්න ඕන වැද්ගත්ම දේ තමයි උබ එකට දිගට කරගෙන ආපු එක මගදි කැඩෙන්න පුලුවන් මොකක් හරි හෙතුවක් නිසා. එහෙම උනා කියල උබෙ, දැන් වැල බැලුවනෙ එක සැරයක් කියල ආයෙත් තව තව බලන්න එහෙම හදන්න එපා. ඒ කියන්නෙ උබෙ nofap streak එක මගදි කැඩුනා කියල ආයෙ අනිත් දවසෙ ඉදන් අතෙ ගහන්න පටන් ගන්න එපා.
    ------ Post added on Mar 18, 2021 at 4:43 PM
     
    KevinP

    Active member
  • Jul 4, 2020
    162
    177
    43
    ලෝභ ද්වේශ මෝහ තියනවනම් එතන පවක් තියනවා. හැබැයි කාමය වරදවා හැසිරෙනවා වගෙ බරපතල පවක් වෙන්නෙ නෑ. අපි වගෙ පුථජ්ජන කෙනෙක්ට මේ වගෙ රාගික හැඟීම් එන එක ඉතින් සාමන්‍යයි. හැබැයි ඒ රාග සිතේ ඇලි ඇලි ගිහින් තව තව රාග සිතුවිලි එකතු කරගන්න එක නම් නැති කරගන්න ඕන. එකපාරට බැරි උණත්, පුහුණුවත් එක්ක මේ වගෙ වෙලාවල්වල උනත් රාග සිතුවිලි නැති කරගන්න අනිවාර්යයෙන්ම පුලුවන්.

    NoFap කියලා සාමන්‍යෙන් කියන්නෙ PMO/FMO වලින් අයින් වෙන එක. PMO = Porn-Masturbate-Orgasm හා FMO=Fantasy-Masturbate-Orgasm. එහෙම ගත්තම NoFap වෙන්න නම් Porn බලන එකෙනුත් අයින් වෙන්න ඕන, Porn බලලා හරි නොබලලා හරි ස්වයං වින්දනයෙනුත් අයින් වෙන්න ඕන. (හැබැයි රෑට නොදැනී බඩු යන එක නොහොත් ස්වප්න මෝචනය වුනාට අවුලක් නෑ, එය කාලය සමඟ අඩු වෙලා යයි)

    FMO වල Fantasy කියලා කියන්නෙ මේ උඹ කියන මනෝපාරට වෙන්න ඕන. ඒ කියන්නෙ ඒකත් තහනම්.

    නෑ එහෙම කිසිම අවුලක් නෑ. Masturbate නොකර ගොඩ කාලයක් ඉන්න හොඳ නෑ කියන එක සම්පූර්ණයෙන්ම මිත්‍යාවකි.

    ඒක නම් හරියටම කියන්න දන්නෑ. ඒත් අනිවාරයෙන්ම මනසට ලොකු හානියක් වෙනවා කියල නම් කියන්න පුලුවන්.

    Related: from an old thread https://elakiri.com/threads/no-fap-help.1972720/

    ------ Post added on Mar 18, 2021 at 4:43 PM
    Thanks bro godak watina reply ekak ❤❤
     
    • Like
    Reactions: Cyper

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    මචංලා කලීන් thread එකට රිප්ලයි කරපු හැමෝටම බොහොම ස්තුතියි. comments කියෙව්වාම තව ප්‍රශ්ණ ටිකක් ආවා..:eek:

    01 - ගැහැණු කෙනෙක් දිහා රාගිකව බලන එක පවක්ද
    (සාමන්‍යයෙන් ලස්සන කෙල්ලෝ ඇන්ටිලා දැක්කම එහෙම හිතෙනවනෙ බන්)

    02 - nofap කියන්නේ අතේ නොගහම ඉන්න එකද, නැත්නම් porn බලලා masturbate නොකර ඉන්න එකද

    03 - nofap කරනවානම් porn නොබලා masturbate කලාට අවුලක් නැද්ද (මනෝපාරෙන් වගේ)

    04 - masturbate නොකර ගොඩ කාලයක් ඉන්න හොඳ නෑ කියන එක ඇත්තද

    05 - porn බලන්න addict උනාම මතක ශක්තිය අඩු වෙනවා කියන්නේ ඇත්තක්ද

    එහෙම ගෑණු දැක්කම උඹට මොනවද හිතෙන්නෙ? 😁
     
    Outlook

    Well-known member
  • Jun 23, 2021
    644
    603
    93
    Bump

    ලෝභ ද්වේශ මෝහ තියනවනම් එතන පවක් තියනවා. හැබැයි කාමය වරදවා හැසිරෙනවා වගෙ බරපතල පවක් වෙන්නෙ නෑ. අපි වගෙ පුථජ්ජන කෙනෙක්ට මේ වගෙ රාගික හැඟීම් එන එක ඉතින් සාමන්‍යයි. හැබැයි ඒ රාග සිතේ ඇලි ඇලි ගිහින් තව තව රාග සිතුවිලි එකතු කරගන්න එක නම් නැති කරගන්න ඕන. එකපාරට බැරි උණත්, පුහුණුවත් එක්ක මේ වගෙ වෙලාවල්වල උනත් රාග සිතුවිලි නැති කරගන්න අනිවාර්යයෙන්ම පුලුවන්.

    NoFap කියලා සාමන්‍යෙන් කියන්නෙ PMO/FMO වලින් අයින් වෙන එක. PMO = Porn-Masturbate-Orgasm හා FMO=Fantasy-Masturbate-Orgasm. එහෙම ගත්තම NoFap වෙන්න නම් Porn බලන එකෙනුත් අයින් වෙන්න ඕන, Porn බලලා හරි නොබලලා හරි ස්වයං වින්දනයෙනුත් අයින් වෙන්න ඕන. (හැබැයි රෑට නොදැනී බඩු යන එක නොහොත් ස්වප්න මෝචනය වුනාට අවුලක් නෑ, එය කාලය සමඟ අඩු වෙලා යයි)

    FMO වල Fantasy කියලා කියන්නෙ මේ උඹ කියන මනෝපාරට වෙන්න ඕන. ඒ කියන්නෙ ඒකත් තහනම්.

    නෑ එහෙම කිසිම අවුලක් නෑ. Masturbate නොකර ගොඩ කාලයක් ඉන්න හොඳ නෑ කියන එක සම්පූර්ණයෙන්ම මිත්‍යාවකි.

    ඒක නම් හරියටම කියන්න දන්නෑ. ඒත් අනිවාරයෙන්ම මනසට ලොකු හානියක් වෙනවා කියල නම් කියන්න පුලුවන්.

    Related: from an old thread https://elakiri.com/threads/no-fap-help.1972720/

    ------ Post added on Mar 18, 2021 at 4:43 PM
    Me reply ekanm pattama watinawa mchan :love:
    ------ Post added on Jul 19, 2021 at 9:25 AM
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,225
    1,587
    113
    Gotham City 👁
    ඔකට කරන්න වැඩක් නම් තියෙනවා හැබැයි හරියයි ද කියන්න බෑහෑ,, ඔය Surgeon කරන doctor ඉන්නවා නේද ඒ අය මිනිස්සුන්ගේ ඇගවල්වල ඇතුලේ තියෙන ප්රාව දැකලාම woman body හරි man body වල තියෙන ඇත්ත ස්වරුපය දන්නවා, පොඩිඩක් විතර ඔය woman giving birth video හරි inside a human body video ටිකක් බලන්නකෝ.....බෞද්ධාගමේත් කියලා තියෙනවා රාගය වැඩි හමුදුරුවන්ට ම්නිස් හිස්කබලක් දිහා බලාගෙන භවනා කරන්න කියලා
     
    Last edited: