Mobitel uphara ekatama ,500/250 min Other networks addon ekak widihata ganda barida?
ඒකනෙ එහෙම නෑ නෙ. ඩයලොග් එකේ ඇප් එක වගේ නෑ මොබිටෙල් ඇප් එකත්.... චාටර්.....!!
ඕනෑම මොබිටෙල් ශකාවකින් පුළුවන්. දැනට තමන් භාවිතා කරන මොබිටෙල් පෙරගෙවුම්/ පසුගෙවුම් ඕනි පැකේජ් එකක් මේකට වෙනස් කරගන්න පුළුවන්. මාසික බිල රුපියල් 350+බදු. ඕනිම ජාලයකට මසකට මිනිත්තු 500 ක් නොමිලේ, මසකට එනි ටයිම් ගිගාබයිට් 1 ෆ්රී.
කඩුවෙල සිංගර් එකේ ආකේඩ් එකක් වගේ පොඩියට තියෙනවා..... ටෝක් කරල බලන්න ඕන. මගේ දැනට තියෙන්නෙ විනාඩි 1000 (මොබිටෙල්/ටෙලිකොම්) මැසේජ් 1000 යි ගිගාබයිට් එකයි එනි ටයිම්. 260/= ද කොහෙද මාසෙට. 300ක් වගේ බිල, ඩයලොග් බ්ලාස්ටර් එකෙන් තමා අනිත් නම්බර් වලට ගන්නේ පර් සෙකන්ඩ් නිසා ඒකට චාජ් කරන්නේ.....!!
ඔය පැකේජ් එක මොබිටෙල් සයිට් එකේවත් නෑ නෙ.....!!
------
Post added on Mar 18, 2021 at 8:26 PM
ඉතින් Freedom එකට Change උනා නම් ඉවරයි නේ 1GB Free 500 minits Any Network Free

Kohomada mekata change wenne?
------
Post added on Jul 13, 2021 at 10:43 PM
ඕනෑම මොබිටෙල් ශකාවකින් පුළුවන්. දැනට තමන් භාවිතා කරන මොබිටෙල් පෙරගෙවුම්/ පසුගෙවුම් ඕනි පැකේජ් එකක් මේකට වෙනස් කරගන්න පුළුවන්. මාසික බිල රුපියල් 350+බදු. ඕනිම ජාලයකට මසකට මිනිත්තු 500 ක් නොමිලේ, මසකට එනි ටයිම් ගිගාබයිට් 1 ෆ්රී.
Kaduwela Singer eke arcade eken ahuwa. Un danne na ban mehema ekak. Head office ma yanna wei wage.
------
Post added on Jul 13, 2021 at 10:47 PM

------
Post added on Jul 20, 2021 at 10:54 PM