mobitel new package 1000 anynet

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඉතින් Freedom එකට Change උනා නම් ඉවරයි නේ 1GB Free 500 minits Any Network Free
    ඒ කොහොමද ඒ චේන්ජ් කරන්නේ.....??

    Me Parana Uphara Package Eka da ?
    නෑ බං. පරණ උපහාර එක අයින් කරල, මේක ගත්තා කැමති නම්බර් එකකුත් තෝරගන්න දුන්න නිසා.....!! උපහාරෙ ඒ කාලෙ උදේ 6 හවස 6 විතරනෙ කෝල් ෆ්‍රී තිබ්බෙත්......!! දැන් අන්තිමේ උපහාරෙ තව ලාභ කරලා මුන්......!! :angry: :angry:
    ------ Post added on Mar 18, 2021 at 6:07 PM
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    ඒ කොහොමද ඒ චේන්ජ් කරන්නේ.....??

    ඕනෑම මොබිටෙල් ශකාවකින් පුළුවන්. දැනට තමන් භාවිතා කරන මොබිටෙල් පෙරගෙවුම්/ පසුගෙවුම් ඕනි පැකේජ් එකක් මේකට වෙනස් කරගන්න පුළුවන්. මාසික බිල රුපියල් 350+බදු. ඕනිම ජාලයකට මසකට මිනිත්තු 500 ක් නොමිලේ, මසකට එනි ටයිම් ගිගාබයිට් 1 ෆ්‍රී.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Mobitel uphara ekatama ,500/250 min Other networks addon ekak widihata ganda barida?
    ඒකනෙ එහෙම නෑ නෙ. ඩයලොග් එකේ ඇප් එක වගේ නෑ මොබිටෙල් ඇප් එකත්.... චාටර්.....!!

    ඕනෑම මොබිටෙල් ශකාවකින් පුළුවන්. දැනට තමන් භාවිතා කරන මොබිටෙල් පෙරගෙවුම්/ පසුගෙවුම් ඕනි පැකේජ් එකක් මේකට වෙනස් කරගන්න පුළුවන්. මාසික බිල රුපියල් 350+බදු. ඕනිම ජාලයකට මසකට මිනිත්තු 500 ක් නොමිලේ, මසකට එනි ටයිම් ගිගාබයිට් 1 ෆ්‍රී.
    කඩුවෙල සිංගර් එකේ ආකේඩ් එකක් වගේ පොඩියට තියෙනවා..... ටෝක් කරල බලන්න ඕන. මගේ දැනට තියෙන්නෙ විනාඩි 1000 (මොබිටෙල්/ටෙලිකොම්) මැසේජ් 1000 යි ගිගාබයිට් එකයි එනි ටයිම්. 260/= ද කොහෙද මාසෙට. 300ක් වගේ බිල, ඩයලොග් බ්ලාස්ටර් එකෙන් තමා අනිත් නම්බර් වලට ගන්නේ පර් සෙකන්ඩ් නිසා ඒකට චාජ් කරන්නේ.....!!

    ඔය පැකේජ් එක මොබිටෙල් සයිට් එකේවත් නෑ නෙ.....!!
    ------ Post added on Mar 18, 2021 at 8:26 PM

    ඉතින් Freedom එකට Change උනා නම් ඉවරයි නේ 1GB Free 500 minits Any Network Free
    :rolleyes: Kohomada mekata change wenne?
    ------ Post added on Jul 13, 2021 at 10:43 PM

    ඕනෑම මොබිටෙල් ශකාවකින් පුළුවන්. දැනට තමන් භාවිතා කරන මොබිටෙල් පෙරගෙවුම්/ පසුගෙවුම් ඕනි පැකේජ් එකක් මේකට වෙනස් කරගන්න පුළුවන්. මාසික බිල රුපියල් 350+බදු. ඕනිම ජාලයකට මසකට මිනිත්තු 500 ක් නොමිලේ, මසකට එනි ටයිම් ගිගාබයිට් 1 ෆ්‍රී.
    Kaduwela Singer eke arcade eken ahuwa. Un danne na ban mehema ekak. Head office ma yanna wei wage.
    ------ Post added on Jul 13, 2021 at 10:47 PM

    :rolleyes:
    ------ Post added on Jul 20, 2021 at 10:54 PM