Complex ජිවිත

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,716
    1,719
    113
    Kandy
    කිරියේ පොස්ට් එකක් ගියා ජොබ් එක නැති උනොත් මොකද කරන්නේ කියලා. එක ගැන කල්පනා කරනකොට හිතුන දෙයන් කියන්න හිතුනා.

    මම මේ කල්පනා කලේ මිනිස්සු ජිවත් වෙන්න නැහෙන නැහිල්ල ගැන. අනවශ්‍ය විදියට ජිවිතේ complex කරගෙන. නැති නැති දෙවල් පස්සේ යනවා. නිදහසේ පාඩුවේ ඉන්නෙ නැතුව , වෙන වෙන අය කරන දෙවල් කරන්න loan දාගෙන සමාජෙට පෙන්න ගෙවල් වාහන ගන්නවා. අරගෙන ලොකු බරක් එක්ක ජිවත් වෙනවා. තමන්ට ඔරොත්තු දෙන්නේ නැති ගානට නය වෙන්වා.

    මට ඕක හොදටම තේරුනේ fb එකේ ෆිනෑන්ස් ගෙවාගන්න බැරුව මිනිස්සු group එකක් හදාගෙන එකේ දාන post දැකලා. කොරොනා පටන් අරගෙන මාසේ දෙක යනකොට ඒකේ පොස්ට් වැටිනා. එකේන් තෙරෙන්නේ මිනිස්සු අනාගෙතේ වෙනුවෙන් සතයක් ඉතුරු කරගෙන නැතුව ජීවත් වෙන්වා. අනිත් මිනිස්සු කරන්නන් වාලේ වැඩ කරනවා. ඇයි අපිට බැරි අපේ ප්‍රමානෙට වැඩ කරන්න.

    තමන්ට හම්බෙන එකෙන් කොටසක් ඉතුරු කරලා තව කොටසක් පරිබෝජනය කරලා හදිස්සියක් උනාම ගන්න තවත් කොටසක් තියලා . ඉතිරියෙන් තමන්ට වාහනයක් ගන්න බැරි. ලොකු නයක් එක්ක ලොකු වාහනයක යනවට වඩා තියන එකෙන් Maruti යක් අරගෙන නිදහසේ ජිවත් වෙන්න. එතකොට හෙට job එක business එක නැති උනත් ප්‍රශ්නයක් නෑ. මොකද බැලන්ස් කරගන්න පුලුවන්. ලොකු වාහනේක ඇගට සැපට ගියාට හිතට සැපක් නෑ.
    වාහන විතරක් නෙවෙයි ජිවිතේ හැමදෙයක්ම එකෙම කරන්න බැරි ඇයි අපිට.

    ලොකු ලොකුවට මොනවා කරත් අන්තිමට හිතේ සතුව තියෙන්න ඔන කියලා මම නම් හිතන්නෙ.කල්පනා කරල බලනකොට ඒ ජිවිත ගැන පව් කියලා හිතෙනවා.මේ පොඩි කාලයක් ජිවත් වෙන්න විදින දුකක්.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඔය කොරෝනා කාලෙ ගොඩක් කෙල උනේ සැප හොයන්න වාහන ගත්ත උන් නෙවෙයි බං. ටුවරිසම් කරලා, හයර් දුවලා කීයක් හරි හොයාගන්න වාහන ගත්ත උන්ට.
    මරුටියක් අරන් සුද්දොන්ව අදින්න බෑනෙ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,360
    1
    13,307
    113
    Gotham City
    Lankawe ekakata puduma show off uwamanawak tiyenne.

    Anika loan gannawa kisi bayak hithe nathuwa. Padiyen 50% k witara ekata gewanna ona. Ane manda.
    සමහරුන්ට ලොන් ගැනිල්ලත් අබිං කෑම වගෙ. ලෝන් වලටම පුරුදු වෙලා .
    ශො ඔෆ් කරන්න පුදුම පු* අමාරුවක් තියෙන්නෙ .උඩින් ඉන්න එක ඊටත් එහා අමාරුවක් .

    නිතරම ඉන්නෙ කේන්තියෙන් .තමන්ට දරන්න බැරි වියදම් කරලා.
    එකෙන් අදහස් කරන්නෙ නැහැ හිඟන්නෙක් වගෙ ඉන්න ඔනි කියලා .
    පොග්‍රස් එකක් තියෙන්න ඔනි ලයිෆ් එකෙ .
    ඒත් තමන්ගෙ හිතෙ සතුට වැදගත් .
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    සමහරුන්ට ලොන් ගැනිල්ලත් අබිං කෑම වගෙ. ලෝන් වලටම පුරුදු වෙලා .
    ශො ඔෆ් කරන්න පුදුම පු* අමාරුවක් තියෙන්නෙ .උඩින් ඉන්න එක ඊටත් එහා අමාරුවක් .

    නිතරම ඉන්නෙ කේන්තියෙන් .තමන්ට දරන්න බැරි වියදම් කරලා.
    එකෙන් අදහස් කරන්නෙ නැහැ හිඟන්නෙක් වගෙ ඉන්න ඔනි කියලා .
    පොග්‍රස් එකක් තියෙන්න ඔනි ලයිෆ් එකෙ .
    ඒත් තමන්ගෙ හිතෙ සතුට වැදගත් .
    වැල්වටාරම් කියලා අන්තිමට මේකෙ උන් කියන්නෙ ලිවිං වලට වඩා සවයිවිං හොදයි කියලා.
     
    • Like
    Reactions: hodakolla

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,010
    23,740
    113
    ලොකු ලොකුවට මොනවා කරත් අන්තිමට හිතේ සතුව තියෙන්න ඔන කියලා මම නම් හිතන්නෙ.කල්පනා කරල බලනකොට ඒ ජිවිත ගැන පව් කියලා හිතෙනවා. :yes:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,423
    168,602
    113
    එකමත් එක රටක
    අනිත් උන් මොනව හිතයිද වගේ දේවල් ඔලුවෙන් අයින් කරගෙන තමන් කැමති , හරි දේ කරන්න පුරුදු උනොත් ඔය කරදර ගොඩක් නෑ .
    නැත්නම් රගපාන්න ගිහින් ජිවත් වෙන්න අමතක වෙනවා. 🤟
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,329
    10,651
    113
    1616074425454.png
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,841
    113
    @saw1993 හොඳ උපදෙසක්.ලංකාවේ වැඩිපුරම මිනිස්සු කරන්නේ තමුන්ට කරන්න බැරි වැඩ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,804
    68,198
    113
    geyak nathath hoda wahanayak tiyenna one lankawe.kudammage selakilii nattan kohe giyath.anyway oya beri beri gate lamai hadanwata wadanan hodai nikan innawa.unuth loku wela baninawa ita passe.hithe sathutin inna denne ne wate inna sinhalu.aniwa lankawa dala yanna wenawa nattan kalayak madde hangenna wenawa.
     
    • Like
    Reactions: acryan

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,064
    1
    157,611
    113
    98
    කෑගල්ල
    මේවා ඉතින් පරම්පරාවෙ සල්ලිත් නැති, හරි හමන් රස්සාවකුත් නැති , තමන්ට කියල දෙපලක් සල්ලි නැති එවුන් හිතේ දුකට කියන කතා මල්ලි.

    මොනා උනත් එකගයි

    දුප්පත් කබ්බො දුප්පත් විදියට හිටිය නන් ඉවරයි.
     
    • Like
    Reactions: Ozone4