Euro Truck Simulator 2 ????

White_Raven

Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    ටොරෙන්ට් ගත්තට කමක් නැහැ, ෆුල් ගේම් එකම සල්ලි දීලා ගන්න බලන්න. ස්ටීම් එකේ නිතරම ඔ්ක සේල් වැටෙනවා. ඒ වෙලාවට ඩොලර් 2කට වගේ බේස් ගේම් එක ගන්න පුලුවන්.

    ෆුල් ගේම් එක ගන්න කියන්නේ මොකද, ඔ්ක නිතරම අප්ඩේට් වෙනවා. මේ ළගදී ආපු බීටා වර්ෂන් එකෙන් ගේම් එකේ ග‍්‍රැෆික් එන්ජින් එකට ලොකු අප්ඩේට් එකක් ලැබිලා තියෙනවා. මේ වගේ සිම් ගේම්වල මම දැකපු හොදම ග‍්‍රැෆික් තියෙන්නේ දැන් මේකේ.
     
    • Like
    Reactions: Solo Rider

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113

    $10.99 USD wenawane
     
    • Like
    Reactions: Solo Rider

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    $10.99 USD wenawane

    කොයිවෙලාවේ හරි දායි :) එතකන් ඔ්නෙ නම් ටොරෙන්ට් අරන් ප්ලේ කරලා බලන්න. මේ තියෙන්නේ මම නිකමට කරලා බලපු ප්ලේ එකක්.

    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,331
    113
    98
    හෝමාගම
    උබ ගහන්නේ 2014 ද
    ලගකදි නන් ගැහුවෙ නෑ බන්
    ඉස්සර ගහනව (2012, 2013 ) , එතකොට පුල් ගේම් එක තිබ්බෙත් නෑ.

    එ උනාට ඇඩොන්ස් තිබ්බ වෙනම ගන්න, මැප් එහෙමත් පොඩියි.

    දැන් ඉතින් මොන ගේම්ස් ද නාකි මට :(
     
    • Like
    Reactions: NRTG

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    bump

    http://oceanofgames.com/spintires-free-download-4331476/ මේකද උබ කියන එක
    ------ Post added on Mar 19, 2021 at 8:52 AM
    ඔ්ක තමයි මුලින්ම ආපු එක. ඊට පස්සේ තමයි MudRunner (ඔය වීඩියෝ එකේ තියෙන එක) ආවේ. දැන් අලුත් එක SnowRunner. මේකත් සල්ලි දීලාම ගන්න එක තමයි වටින්නේ (ගාණ නම් සැරයි) හැබැයි නිතර අප්ඩේට් වෙන හින්දා වටිනවා.

    • Like
    Reactions: Big Cass