ටොරෙන්ට් ගත්තට කමක් නැහැ, ෆුල් ගේම් එකම සල්ලි දීලා ගන්න බලන්න. ස්ටීම් එකේ නිතරම ඔ්ක සේල් වැටෙනවා. ඒ වෙලාවට ඩොලර් 2කට වගේ බේස් ගේම් එක ගන්න පුලුවන්.
ෆුල් ගේම් එක ගන්න කියන්නේ මොකද, ඔ්ක නිතරම අප්ඩේට් වෙනවා. මේ ළගදී ආපු බීටා වර්ෂන් එකෙන් ගේම් එකේ ග්රැෆික් එන්ජින් එකට ලොකු අප්ඩේට් එකක් ලැබිලා තියෙනවා. මේ වගේ සිම් ගේම්වල මම දැකපු හොදම ග්රැෆික් තියෙන්නේ දැන් මේකේ.

එතකන් ඔ්නෙ නම් ටොරෙන්ට් අරන් ප්ලේ කරලා බලන්න. මේ තියෙන්නේ මම නිකමට කරලා බලපු ප්ලේ එකක්.