මහ උන් බය කපු පොඩි උන්ගෙ චිත්රය!

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    හුළගට ගැලවෙන්න ඇත්තේ :rolleyes:

    Source

    162227474_3779000872182113_2023356353186043329_o.jpg
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    පොඩි උන් ගෑනු උඩින් දේශපාලනේ කරන පොන්නයෝ තමයි බොරුවට උන් වෙනුවෙන් පෙනී ඉන්නේ. අනුරයා මිහින් ලංකා එකට බැනලා බැනලා එකේ ඉන්නේ රාජපක්ෂ හෙන්චයියෝ කියලා ගූ කතා කියලා කියල අවසානේ උගේ පුතත් දාගත්තා මිහින් ලංකා එකට. :lol::rofl:
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    චිත්රය සඳහා අවසර නොගෙන ඇති නිසා එයා ගලවා දැමුවායැයි කියන ⁣හාමුලාගෙ පරවේණී දාසයන්ගෙ බසට පිළිතුරු ලෙස සංවිධායකයන් විසින් ගෙන ඇති පෙර අවසර ලිපිය

    160640071_10158869319511327_9134392576091831626_o.jpg
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    පොඩි උන් ගෑනු උඩින් දේශපාලනේ කරන පොන්නයෝ තමයි බොරුවට උන් වෙනුවෙන් පෙනී ඉන්නේ. අනුරයා මිහින් ලංකා එකට බැනලා බැනලා එකේ ඉන්නේ රාජපක්ෂ හෙන්චයියෝ කියලා ගූ කතා කියලා කියල අවසානේ උගේ පුතත් දාගත්තා මිහින් ලංකා එකට. :lol::rofl:
    හෙහ් හෙහ් හේ දෙකේ පන්තියේදී අනුරයට කලිසමේ චූ ගිහිනුත් එක්ක නේද මචන්..... හූ හූ . . . කෝ ජෙප්පො. මේවට උත්තර දීපල්ලා!!
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    කුනු ජෙප්පොන්ගෙ ලමයි වෙන්ඩ ඕනෙ

    මහ එවුන් වගේමයි , පොඩි කාලෙ ඉදන් රාජ්ය විරෝදී කුමන්ත්‍රන වලට යනවට මුන්ට පයින් ගහල එලවන්න ඔනෙ
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කුනු ජෙප්පොන්ගෙ ලමයි වෙන්ඩ ඕනෙ

    මහ එවුන් වගේමයි , පොඩි කාලෙ ඉදන් රාජ්ය විරෝදී කුමන්ත්‍රන වලට යනවට මුන්ට පයින් ගහල එලවන්න ඔනෙ

    umba karanne ara geggi ge anek job ekada?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ගස් වැල් ඉඩම්‍ කන්නද ඕයි?ඔය ගම්‍ වල පොඩි උනුත් කයි බොයි මහ ඵවුන් හම්බකරොත්.ඉස්සෙල්ල මිනිස්සු ගැන හිතපියවු. කැලෑවෙ ඉන්‍න සත්තු ලොකුද මිනිස්සුන්‍ට වඩා?
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ගස් වැල් ඉඩම්‍ කන්නද ඕයි?ඔය ගම්‍ වල පොඩි උනුත් කයි බොයි මහ ඵවුන් හම්බකරොත්.ඉස්සෙල්ල මිනිස්සු ගැන හිතපියවු. කැලෑවෙ ඉන්‍න සත්තු ලොකුද මිනිස්සුන්‍ට වඩා?
    Noted!
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,011
    164,083
    113
    එකමත් එක රටක
    ගස් වැල් ඉඩම්‍ කන්නද ඕයි?ඔය ගම්‍ වල පොඩි උනුත් කයි බොයි මහ ඵවුන් හම්බකරොත්.ඉස්සෙල්ල මිනිස්සු ගැන හිතපියවු. කැලෑවෙ ඉන්‍න සත්තු ලොකුද මිනිස්සුන්‍ට වඩා?
    3zvGnq6.jpg
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පොඩි උන් ගෑනු උඩින් දේශපාලනේ කරන පොන්නයෝ තමයි බොරුවට උන් වෙනුවෙන් පෙනී ඉන්නේ. අනුරයා මිහින් ලංකා එකට බැනලා බැනලා එකේ ඉන්නේ රාජපක්ෂ හෙන්චයියෝ කියලා ගූ කතා කියලා කියල අවසානේ උගේ පුතත් දාගත්තා මිහින් ලංකා එකට. :lol::rofl:
    උඹ නම් ජොබ් එක හරියටම කරනවා.
    බල්ලා ගැන රචනෙ ලියක්න කිව්වම මැක්කා ගැන ලියනවා වගේ, මොන රිප්ලයි එක දැම්මත් ඉවර වෙන්නෙ අනුර කුමාරගෙන්...😂🤣
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උඹ නම් ජොබ් එක හරියටම කරනවා.
    බල්ලා ගැන රචනෙ ලියක්න කිව්වම මැක්කා ගැන ලියනවා වගේ, මොන රිප්ලයි එක දැම්මත් ඉවර වෙන්නෙ අනුර කුමාරගෙන්...😂🤣
    අපි දන්නවනේ ඉතින් උඹ කාගේ බල්ලද කියලා. :lol:
     
    • Haha
    Reactions: Solo Rider

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,099
    7,112
    113
    Back Bay-Beacon Hill, Boston
    ගස් වැල් ඉඩම්‍ කන්නද ඕයි?ඔය ගම්‍ වල පොඩි උනුත් කයි බොයි මහ ඵවුන් හම්බකරොත්.ඉස්සෙල්ල මිනිස්සු ගැන හිතපියවු. කැලෑවෙ ඉන්‍න සත්තු ලොකුද මිනිස්සුන්‍ට වඩා?
    ඔක්සිජං කන්නද ඇහුවලු... බඩ ගැන නොහිත රට ගැන හිතලා ගෙනාපු අපේ සෑර් :ROFLMAO:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    පොඩි උන් ගෑනු උඩින් දේශපාලනේ කරන පොන්නයෝ තමයි බොරුවට උන් වෙනුවෙන් පෙනී ඉන්නේ. අනුරයා මිහින් ලංකා එකට බැනලා බැනලා එකේ ඉන්නේ රාජපක්ෂ හෙන්චයියෝ කියලා ගූ කතා කියලා කියල අවසානේ උගේ පුතත් දාගත්තා මිහින් ලංකා එකට. :lol::rofl:
    මාතෘකාවට අදාලව කතා කරොත් උඹලගෙ මහ ලොකු ආණ්ඩුව හෙල්ලුවා පොඩි කෙල්ලෙක් ඇවිල්ලා.

    ගොං කතා කියල හිත හදාගන්න ලෑස්ති වෙන්න එපා. ලැජ්ජ වෙයන්.
    :lol::rofl:
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,500
    22,594
    113
    අම්බකිස්ස
    කාලෙකට කලින් අපි බුර්කාවට බැන්න වහගෙන යනවට දැන් මාස්ක් දාගෙන වහගෙන යන්නෙව් නැති අයට බනිනව්. ආන්ඩුවක් පන්න චිත්‍ර ඇන්දා කට්ටියක් දැන් ඒ ආන්ඩුවටම චිත්‍ර ඇලජික් වෙලා