Zack Snyder’s Justice League 2021 Movie

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    • Like
    Reactions: Piyathissa

    HmNRazor

    Well-known member
  • 1337X ekata register wenne kohomada machn
    Register/login gahuwama redirect wenne wena site ekakatane :oo:
    දැන් නිකන් උන්ට register වෙන්න දෙන්නේ නෑ කියලා මට අැඩ්මින් කෙනෙක් කිව්වා. මොකද සෙට් එක ලයිව් චැට් එකේ ආතල් ගන්න නිසා. උබ VPN එකක් දාලා බලහන් නිකමට? බැරි උනොත් උබට ඔනි නම් මගේ account login එක දෙන්නම්. (account එකක් තිබ්බා කියලා මහලොකු දෙයක් වෙන්නේ නෑ ඉන්න උන් එක්ක චැට් කරන්න පුලුවන් ඔනි වෙලාවක එච්චරයි) :yes:(y)
     
    HmNRazor

    Well-known member
  • PSA gtta nan iwara ne.
    උබ දාලා තියන ලින්ක් එක GB කීයක් ද බන්? මගේ TV එකේ සමහර .MKV files වැඩ කරන්නේ නෑ, ඉතින් මම Torrents upload කරන එකෙක් ට කියලා වෙනම Rip කරගන්නවා ගොඩක් වෙලාවට
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,499
    15,865
    113
    111
    Gotham
    batman.com
    උබ දාලා තියන ලින්ක් එක GB කීයක් ද බන්? මගේ TV එකේ සමහර .MKV files වැඩ කරන්නේ නෑ, ඉතින් මම Torrents upload කරන එකෙක් ට කියලා වෙනම Rip කරගන්නවා ගොඩක් වෙලාවට
    ah oka TV wala nan wada na. 4GB
     
    • Sad
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • ah oka TV wala nan wada na. 4GB
    :sorry::no: ඒකනේ නඩුව!! මගේ තියනවා 52 inch සෝනි 3D TV එකක් (ඩුබායි වලින් ගෙනාවේ දැන් අවුරුදු 5ක් වෙනවා, 3D ආපු කාලේ Technology එක තියෙන්නේ) ඉතින් 1st generation , 2nd generation වගේ .MKV Play කරන්න පුලුවන්, ඔය අලුත්ම සෙට් එකේ එන H264,H265 වගේ rips play කරන්න බෑ ඉතින්.

    ගොඩක් වෙලාවට 3D .mp4 files නම් වැඩ 👇😌

    3D.jpg
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,499
    15,865
    113
    111
    Gotham
    batman.com
    :sorry::no: ඒකනේ නඩුව!! මගේ තියනවා 52 inch සෝනි 3D TV එකක් (ඩුබායි වලින් ගෙනාවේ දැන් අවුරුදු 5ක් වෙනවා, 3D ආපු කාලේ Technology එක තියෙන්නේ) ඉතින් 1st generation , 2nd generation වගේ .MKV Play කරන්න පුලුවන්, ඔය අලුත්ම සෙට් එකේ එන H264,H265 වගේ rips play කරන්න බෑ ඉතින්.

    ගොඩක් වෙලාවට 3D .mp4 files නම් වැඩ 👇😌
    ehenan mp4 tama. nattan mkv eka lap ekata dala, HDMI eken TV ekata gahala balanna. wena widihak na itn.
     
    HmNRazor

    Well-known member
  • ehenan mp4 tama. nattan mkv eka lap ekata dala, HDMI eken TV ekata gahala balanna. wena widihak na itn.
    HDMI එකෙන් බන් දැන් තියන කොලිටියම ගන්න බෑ මේ එකේ technology එක පරණ නිසා!! අතේ සතේ නෑ මේ ටිකේ, අලුත් ටීවී එකක් අරන් දාගන්න හිත තියනවා. මොන පකටද නිකන් TAX ගෙවන්නේ කියලා හිතලා නිකන් හිටියා වැඩිය පැන්නුවේ නෑ.

    Snyder’s CUT බලන්න නම් ලබන සතිය වෙනකන් ඉන්න වෙනවා. එකෙක්ට කිව්වා මට වෙනම Rip කරලා දියන් කියලා. (බලන එක බලන්න ඔනි හැමිනිලාම යන්න නැත්තන් වැඩක් නෑ :yes:🤭🥴)​

    • Like
    Reactions: batwise

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    :sorry::no: ඒකනේ නඩුව!! මගේ තියනවා 52 inch සෝනි 3D TV එකක් (ඩුබායි වලින් ගෙනාවේ දැන් අවුරුදු 5ක් වෙනවා, 3D ආපු කාලේ Technology එක තියෙන්නේ) ඉතින් 1st generation , 2nd generation වගේ .MKV Play කරන්න පුලුවන්, ඔය අලුත්ම සෙට් එකේ එන H264,H265 වගේ rips play කරන්න බෑ ඉතින්.

    ගොඩක් වෙලාවට 3D .mp4 files නම් වැඩ 👇😌

    View attachment 116967
    4n එකට file එක දාගෙන 4n එක mirror කරන්න බැලුවද TV එකට,,මට සැකයි හැබැයි tv එක 5 yrs වගේ වෙන නිසා සපෝර්ට් කරයි ද කියල.