Web development වැඩ කරුවන්

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    යාළු පොඩ්ඩක් හිතන්න එළකිරිය. ඒකෙ login page එකෙ username එකටයි password එකටයි වැරදි දත්ත දීල Login බටන් එක එබුවම රතුපාට ඇලර්ට් එකක් එනව ලොග් වෙන්න දුන්න දත්ත වැරිදි කියල.

    ඒක එහෙමම තියෙදිදි පහත අලුත් එකවුන්ට් එකක් හදන්න තියෙන ලිංක් එක ක්ලික් කරාම ඒ පේජ් එකට යනවනේ දැන් Browser එකේ back button එක එබුවම නැවතත් Login පේජ් එකටම එනව. හැබැයි පුදුම වැඩේ කියන්නේ අර කලින් ආපු රතුපාට ඇලර්ට් එක ඒ කිව්වේ ලොගින් දත්ත වැරදි කියල ආපු ඇලර්ට් එක ඒ විදියටම තියෙනව අපි ඇතුලත් කරපු දත්තත් එක්කම.

    රීලෝඩ් කරොත් විතරයි ඒව නැති වෙන්නේ. මට තියෙන ගැටලුව කොහොම මෙහෙම කරන්නේ? session වලින්ද? laravel වලත් breez වගේ පැකේජ් වලත් මේ විිදියටම තියෙනව.
     
    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    COOKIES,
    SESSION
    LOCAL STORAGE (Browser storage)

    1616169651307.png

    ------ Post added on Mar 19, 2021 at 9:31 PM
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    COOKIES,
    SESSION
    LOCAL STORAGE (Browser storage)
    මචං laravel වල මම බැලුව ඒකෙ තියෙනව flash කියල මෙතඩ් එකක්. ඒත් ඒකෙ එක රික්වෙස්ට් එකකටයි වැඩ කරන්නේ. නමුත් breez Laravel package එකේ login එක චෙක් කරාම ඒකෙ අර ඇලර්ට් එහෙම එක රික්වෙස්ට් එකකින් නැති වෙන්නේ නෑ. මට දැනුමකුත් නෑ සෝර්ස් කෝඩ් එක බලන්න කොහොමද කරල තියෙන්නේ කියල.

    පොඩ්ඩක් බලල කියන්න පුලුනවන්ද?
     
    • Like
    Reactions: Solo Rider

    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    මචං laravel වල මම බැලුව ඒකෙ තියෙනව flash කියල මෙතඩ් එකක්. ඒත් ඒකෙ එක රික්වෙස්ට් එකකටයි වැඩ කරන්නේ. නමුත් breez Laravel package එකේ login එක චෙක් කරාම ඒකෙ අර ඇලර්ට් එහෙම එක රික්වෙස්ට් එකකින් නැති වෙන්නේ නෑ. මට දැනුමකුත් නෑ සෝර්ස් කෝඩ් එක බලන්න කොහොමද කරල තියෙන්නේ කියල.

    පොඩ්ඩක් බලල කියන්න පුලුනවන්ද?
    sorry ban...... .kammeli yako :D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    othana ochchcra loku deyak wenne na ban.. back button eka click krahama history yanne.

    mata hariyatama explain karanna therenne na.

    https://developer.mozilla.org/en-US/docs/Web/API/WindowEventHandlers/onpopstate

    oke back button eka obapuhama server requests na

    1616172390350.png

    normal operation:

    1616172418108.png

    oya dema forward ekedith wenawa:

    1616172568959.png

    matat meka mehchara kal note une na den beluwe, mama me den hadapu slider ekak ekka.

    1616172783503.png

    normally initial load ekedi.. me slider eka today's date ekata thama slides tika set wenne.. page eka reload karanakota hariyatama today's slides set wenawa.

    itapasse second slide ekata maru karala wena page ekakata gihin browser back unama tiyenne change karapu slide eka.

    a kiyanne. oka elekiri eke alert ekata witarak newe. DOM eke change una onema ekata ottui

    1616172958809.png

    ------ Post added on Mar 19, 2021 at 10:26 PM

    caching disable karapuhama oka wenne na.. browser cache ekath ekka wenne..
    ------ Post added on Mar 19, 2021 at 10:27 PM
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    othana ochchcra loku deyak wenne na ban.. back button eka click krahama history yanne.

    mata hariyatama explain karanna therenne na.

    https://developer.mozilla.org/en-US/docs/Web/API/WindowEventHandlers/onpopstate

    oke back button eka obapuhama server requests na

    View attachment 117051

    normal operation:

    View attachment 117052

    oya dema forward ekedith wenawa:

    View attachment 117053

    matat meka mehchara kal note une na den beluwe, mama me den hadapu slider ekak ekka.

    View attachment 117055

    normally initial load ekedi.. me slider eka today's date ekata thama slides tika set wenne.. page eka reload karanakota hariyatama today's slides set wenawa.

    itapasse second slide ekata maru karala wena page ekakata gihin browser back unama tiyenne change karapu slide eka.

    a kiyanne. oka elekiri eke alert ekata witarak newe. DOM eke change una onema ekata ottui

    View attachment 117056
    ------ Post added on Mar 19, 2021 at 10:26 PM

    caching disable karapuhama oka wenne na.. browser cache ekath ekka wenne..
    ------ Post added on Mar 19, 2021 at 10:27 PM
    ශහ්! ,ඔයා මාරයි මචං. හරියටම ටැකල් කරා issue එක.

    ඔව් cache සම්බන්ද header එකක් නිසා මේක වෙන්නේ.

    තැන්කස් යාලු මහන්සිවෙලා රිප්ලයි එකක් කරාට. මම පැය ගානක් ඔට්ටු උනා මේක තේරුම් ගන්න. :D(y)
     
    (y)