Web devs enna poddak :D

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    යාලුවනේ. මේක බොහොම සරල ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. මට මේකට හොද සොලුශන් එකක් ඕන කරනව. මේකයි මගේ ගැටලුව.

    මෙන්න මෙහෙම url එකක් තියෙනව
    http://example.com/books/ කියල.

    ඔය කියන url එකෙන් එම පිටුවට ගියාම ඒ පිටුවේ කොස් කීයපක් තියෙනව 2වනියට තියෙන කොටස තමයි popular books කියන්නේ. ඉතින්ම මම

    http://example.com/books/#popular_books කියල ඇක්සස් කරොත් ඒ කොටසට ෆෝකස් වෙලා පිටවු පෙන්නව. මේක බොහොම සරල දෙයක්නේ. ගොඩක් අය තනි පේජ් එකේ කොටස් අතර මාර වෙන්න භාවිතා කරන.

    මට තියෙන ගැටලුව.

    http://example.com/books/#popular_books මේ කොටසේ ඉදගෙනව. මම ලිංක් එකක් හදල තියෙනව ඒ කොටසේ ඇතුලේ මේ කොටසටම. උදාහරණයක් පෙන්නුවොත්.

    <a href="http://example.com/books/#popular_books">popular books</a> කියල

    නමුත් මේ ලිංක් එක ක්ලික් කරාට ඒ පේජ් එක රීලෝඩ් වීමක් වෙන්නෑ. ක්ලික් කරාට මුකුත් වෙන්නෑ. ඒක සමාන්‍යයි තමයි. නමුත් මට කරගන්නත් ඕන ඒකමයි.

    ලිංක් එක මේ විදියට දැම්මම වැඩ.

    <a href="http://example.com/books/">popular books</a>

    නමුත් මෙහෙම දැම්මම ලිංක් එක ක්ලික් කරාම ලෝඩ් වෙනකොට popular books කියන සෙක්ෂන් එකටම ෆෝකස් වෙලා ලෝඩ් වෙන්නෑනේ. ඒකයි ගැටලු.

    මෝකට හොදම සොලුයෂන් එක මොකක්ද මචංල? :D
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    :dull::dull::dull::dull::eek:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    • Like
    Reactions: ftthushara

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    දැනට රෙප් දෙන්න බැරි උන යාලුවොන්ට අනිවාර්යෙන්ම රෙප් දෙන්නම් පුලුවන් උන ගමන්ම. :D:yes:
     
    • Like
    Reactions: HiT_TrackeR

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මෙලෝ මගුලක් තේරුනේ නැහැ..:P

    මොකුත් වෙන්නෙත් නැහැලු..:eek: වෙන්නත් ඕනේ ඒකමලු...:eek: ඉතින් මොකුත් වෙන්නෙත් නැත්තම්, වෙන්න ඕනෙත් එකනම් වැඩේ හරිනේ ඒ කියන්නේ :sorry::rofl:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Ubath ane manda bung..!! Answer eka prashne assema thiyenawa ne. :lol:

    මෙලෝ මගුලක් තේරුනේ නැහැ..:P

    මොකුත් වෙන්නෙත් නැහැලු..:eek: වෙන්නත් ඕනේ ඒකමලු...:eek: ඉතින් මොකුත් වෙන්නෙත් නැත්තම්, වෙන්න ඕනෙත් එකනම් වැඩේ හරිනේ ඒ කියන්නේ :sorry::rofl:

    mawath mole kollopan una ban problem eka kiyawala......

    muu problem ekath ahala answer ekath deelane....:confused::confused: