BuyKorea බඩු

KevinP

Active member
  • Jul 4, 2020
    162
    177
    43
    මචංලා මේ බඩු හොඳයිද බන්?
    20210321_131447.png
    කාලයක් යූස් කරන්න පුලුවන් වෙයිද? :eek:
     
    • Like
    Reactions: eksudda

    KevinP

    Active member
  • Jul 4, 2020
    162
    177
    43
    Unge site eke tiyena badu na shop ekata giyama poddak contact keralama palayan mcn mama giya satiye giya used pc ekak ganna.customer genekta ganda . balapu eka out of stock lu nuwara eliye idala giye 😞😞😞😞 lagata giya gama tama kiyanne
    Customer reviews ehmanm ptta aul wge mchn
     
    • Sad
    Reactions: Lahiru120

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    හොදයි මම කුරියර් කරලා ගෙන්න ගෙන Use කරනවා අවුරුදකට වැඩිය ලගදි ගෙන්න ගත්තා කෑලි වගයක්.

    උන්ගේ Online සයිට් එකේ වැඩිය බඩු නෑ Online Store එකේ Dialog No එකට whatsapp or Call කරානම් සයිට් එකේ නැති දේවල් ගෙන්න ගන්න පුළුවන්.

    හොදට ආරක්ෂිතව එවනවා කිසි කෙනක් ට කඩන්න බැරි වෙන්න පෙට්ටියක දාලා සෙලෝ ටේප් එහෙම ගහලා පෙට්ටිය වටේ කිසි කෙනක් ට කඩන්න බැරි වෙන්න. පැය 24 යනකොට එනවා ඕනේ දෙයක්.
     
    Delivery charges komada bn
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    Delivery charges komada bn

    Prompt Xpress එකෙන් එවන්නේ මටනම් හැමදාම ගියේ 280 , 500 වගේ වැඩි වෙන කිලෝ එකට රු 50 කියලා කියන්නේ Monitor එකක් ගෙන්න ගත්තා දවසක් ලොකු ගානක් වැටෙයි කියල හිතුවේ රු 550 වීතර දෙන්න උනේ. අපි කුරියර් fee එක ගෙවලා ගන්න ඕනේ එහෙම කරන්න කලින් ගෙවන්න යන්න එපා එතකොට අරන් එන්න පරක්කුයි.

    • Love
    Reactions: KevinP

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    මචංලා මේ බඩු හොඳයිද බන්? View attachment 117215කාලයක් යූස් කරන්න පුලුවන් වෙයිද? :eek:

    Hard wala read/write limit ekak tiyanwa... Owa server wala wage use kala nam 24/7 ma wada. Pitin hodata tiyanawa eth Threshold (Peak) limit ekata reach wela tiyenna puluwan. Brand-new ganna eka hodai......
     
    • Love
    Reactions: KevinP

    KevinP

    Active member
  • Jul 4, 2020
    162
    177
    43
    Hard wala read/write limit ekak tiyanwa... Owa server wala wage use kala nam 24/7 ma wada. Pitin hodata tiyanawa eth Threshold (Peak) limit ekata reach wela tiyenna puluwan. Brand-new ganna eka hodai......
    Brandnew adu capacity walin enawada mchn? 320, 500 wage?
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    Brandnew adu capacity walin enawada mchn? 320, 500 wage?

    Oww ban ubata 320GB (HDD) wala idan ma ganna puluwan Hard disk, Tawa 240GB/120GB ehemath tiyanwa hard disk (HDD) but me dawas wala ewa hoyaganna amaru wei ewa nam, mokada dan adu capacity use karanne na godak aya. SSD wala nam 120GB, 240/250GB lesiyen hoyaganna puluwan.
     
    • Like
    Reactions: KevinP

    Busted

    Active member
  • Oct 12, 2011
    623
    52
    28
    Planet Earth
    Kiyanna tharam aulak na, Habai hard drive nm kohoma weida danne na. Call karala item eka thiyanawada kiyala confirm karan yanna. Used price ekata brand-new items ehemath set wena welawal enawa.
     
    • Wow
    Reactions: KevinP

    HmNRazor

    Well-known member
  • අඩේ කොරියන් කෑම එහෙමත් තියේද බන් ඕකෙන් ඔඩාර් කරලා ගන්න? ඔය නූඩ්ලස් පැකට් lot එකක්, ඔය එක එක සෝස් ජාති ඒවා මේවා එහෙම? එහෙම තියේනම් අඹ සරණයි :eek: 🙏
     
    • Haha
    Reactions: KevinP