Customer reviews ehmanm ptta aul wge mchnUnge site eke tiyena badu na shop ekata giyama poddak contact keralama palayan mcn mama giya satiye giya used pc ekak ganna.customer genekta ganda . balapu eka out of stock lu nuwara eliye idala giyelagata giya gama tama kiyanne
320, 500 brandnew enawada bn??Gannawanm Brand new ganin Hard wage ewa
Buykorea godak item Preorder.. two weeks yanawa
Delivery charges komada bnහොදයි මම කුරියර් කරලා ගෙන්න ගෙන Use කරනවා අවුරුදකට වැඩිය ලගදි ගෙන්න ගත්තා කෑලි වගයක්.
උන්ගේ Online සයිට් එකේ වැඩිය බඩු නෑ Online Store එකේ Dialog No එකට whatsapp or Call කරානම් සයිට් එකේ නැති දේවල් ගෙන්න ගන්න පුළුවන්.
හොදට ආරක්ෂිතව එවනවා කිසි කෙනක් ට කඩන්න බැරි වෙන්න පෙට්ටියක දාලා සෙලෝ ටේප් එහෙම ගහලා පෙට්ටිය වටේ කිසි කෙනක් ට කඩන්න බැරි වෙන්න. පැය 24 යනකොට එනවා ඕනේ දෙයක්.
Delivery charges komada bn
මචංලා මේ බඩු හොඳයිද බන්? View attachment 117215කාලයක් යූස් කරන්න පුලුවන් වෙයිද?![]()
Brandnew adu capacity walin enawada mchn? 320, 500 wage?Hard wala read/write limit ekak tiyanwa... Owa server wala wage use kala nam 24/7 ma wada. Pitin hodata tiyanawa eth Threshold (Peak) limit ekata reach wela tiyenna puluwan. Brand-new ganna eka hodai......
Brandnew adu capacity walin enawada mchn? 320, 500 wage?