අවිස්සාවේල්ල ඉදන් කොළබ නවලෝක හොස්පිටල් එකට යන්නේ කොහොමද බස් එකේ. කවුරුහරි දන්න කෙනෙක් කියන්නකෝ. අලුත් පාරෙන් නේද යන්නේ.
එහේ යන්නේ නෑ 122122 ක නැගලා නවලෝක හන්දියෙන් බස්සන්න කියපන්, එතනින් බැහැලා මීටර් 100යි. සම්පත් බැංකුව ඉස්සරහ.
138 nugegoda kohenda ban holt eka? Guwan palama gawin bessanam harida?138 yanne nawaloke gaavin.. avissawella bus eke avilla nugegoda hariyedi 138ta maaru weyan... kelinma nawaloke...
Aluth paren yanna oneParnapara pitakotuva ,gihin 100 , 101
Nawaloka bepan
ow138 nugegoda kohenda ban holt eka? Guwan palama gawin bessanam harida?
122 ක නැගලා නවලෝක හන්දියෙන් බස්සන්න කියපන්, එතනින් බැහැලා මීටර් 100යි. සම්පත් බැංකුව ඉස්සරහ.