Yana widiya kiyanna puluwanda ?

Yasankaelakiri

Active member
  • Nov 13, 2018
    93
    56
    28
    අවිස්සාවේල්ල ඉදන් කොළබ නවලෝක හොස්පිටල් එකට යන්නේ කොහොමද බස් එකේ. කවුරුහරි දන්න කෙනෙක් කියන්නකෝ. අලුත් පාරෙන් නේද යන්නේ.
    IMG_20210321_175213.png
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    122 ක නැගලා නවලෝක හන්දියෙන් බස්සන්න කියපන්, එතනින් බැහැලා මීටර් 100යි. සම්පත් බැංකුව ඉස්සරහ.
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,532
    4,312
    113
    122 වරෙන්
    තුම්මුල්ලෙන් බැහැල 138 ක නැගපන්
    Thurstan එක ලගින් බැහැලත් පුළුවන් එතකොට townhall එකටම ticket ගන්න වෙනවා

    122 ක නැගලා නවලෝක හන්දියෙන් බස්සන්න කියපන්, එතනින් බැහැලා මීටර් 100යි. සම්පත් බැංකුව ඉස්සරහ.
    එහේ යන්නේ නෑ 122
    ------ Post added on Mar 21, 2021 at 6:43 PM
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,295
    1
    31,959
    113
    - උඩරට -
    අවිසාවේල්ල කො‍ටුව බස් එකක නැගපන්
    ඊට පස්සේ නුගේගොඩ පාලම ගාවින් බැහැපන් (CIB )
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    122 ක නැගලා නවලෝක හන්දියෙන් බස්සන්න කියපන්, එතනින් බැහැලා මීටර් 100යි. සම්පත් බැංකුව ඉස්සරහ.

    mama kiuwe nikanda uba moda nugathek,
    122 nawaloka yanne ne pons,



    awissawella idan high level eke ena dura bus ( Badulla, passara, rathnapura ambilipitiya ) negapan, kotanne ne owa, Nugegoda bahala 138 naggoth slow, ara dura bus eke awilla town hall dewata gaha palliya ( ODEL issaraha ) bahapan. ethanin salaka , commercial bank eka lagin 138 negapan ikmanata enawa halt 2k.
    ------ Post added on Mar 24, 2021 at 12:42 AM
     
    Last edited: