Bandarawela -Chamath Palihapitiya Californiawe PROUD TO BE A SRILANKAN

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    651F817F-39F7-4520-95F7-8E8F9FE4F126.jpeg
     
    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    haha mu recently twitter eke balu una, stock negala yaddi mu lokka wage uge returns post kara kara reguwa, stocks drop weddi mu sadda ne horenma wikunala passe statement release kara,

    btw i love this guy, fb patan ganna galema mark ekka set wela eke godak kal work karala , mu mehen gihin tiyenne 7 years waladida koheda,
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    haha mu recently twitter eke balu una, stock negala yaddi mu lokka wage uge returns post kara kara reguwa, stocks drop weddi mu sadda ne horenma wikunala passe statement release kara,

    btw i love this guy, fb patan ganna galema mark ekka set wela eke godak kal work karala , mu mehen gihin tiyenne 7 years waladida koheda,
    He's from Bandarawela.. He has Srilankan blood. We should ask him to come back to Srilanka and fulfill his duty to his motherland without being a jackass.
     
    • Haha
    Reactions: SLBlackKnight

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඊයේ මැච් එක බලන ගමන් ළමයින්ගෙන් ඇහුවා සිරි ලංකා - කෙන්යා මැච් එකක් තිබුනොත් උඹලා චියර් කරන්නේ මොන රටටද කියලා.
    උන් කියනවා කෙන්යාවලටලු. 😶😖 උං කෙන්යන්ලු, ඉපදුනේ කෙන්යාලු, ඉන්නේ කෙන්යාලු සිරිලංකා ගැන දැනෙන් නෑ ලු.😶

    ඕක තමයි යතාර්තේ. 😶
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,572
    113
    ආශ්චර්යමත් රටක
    ඊයේ මැච් එක බලන ගමන් ළමයින්ගෙන් ඇහුවා සිරි ලංකා - කෙන්යා මැච් එකක් තිබුනොත් උඹලා චියර් කරන්නේ මොන රටටද කියලා.
    උන් කියනවා කෙන්යාවලටලු. 😶😖 උං කෙන්යන්ලු, ඉපදුනේ කෙන්යාලු, ඉන්නේ කෙන්යාලු සිරිලංකා ගැන දැනෙන් නෑ ලු.😶

    ඕක තමයි යතාර්තේ. 😶
    Un kiyana kathawa waradi nane ithin. Un ipadune kenyawe nam. 😐

    Habai ubata ehema ba
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Un kiyana kathawa waradi nane ithin. Un ipadune kenyawe nam. 😐

    Habai ubata ehema ba

    ළමයින්ට මහ කැත වැඩක් වෙන්නේ. උන් මනසින් කෙන්යන් වුනාට බාහිරින් කලු කොට සිංහලු. 😶

    ලංකාවේ උං බාහිරින් බලලා උන්ගේ කියලා හුරේ දානවා. ඒත් උන් 100%ක් ලංකාවේ නෙමෙයි😶
     
    • Like
    Reactions: shenat

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    ළමයින්ට මහ කැත වැඩක් වෙන්නේ. උන් මනසින් කෙන්යන් වුනාට බාහිරින් කලු කොට සිංහලු. 😶

    ලංකාවේ උං බාහිරින් බලලා උන්ගේ කියලා හුරේ දානවා. ඒත් උන් 100%ක් ලංකාවේ නෙමෙයි😶

    Kenya athal 😆