

Only born in Sri Lanka. I am pretty sure that Sri Lanka has nothing to do with his successful career.He’s from Bandarawela. Proud to be a SrilankanBandarawela Chamath Palihapitiya?????Only born in Sri Lanka. I am pretty sure that Sri Lanka has nothing to do with his successful career.
He is a Canadian-American venture capitalist.
He's from Bandarawela.. He has Srilankan blood. We should ask him to come back to Srilanka and fulfill his duty to his motherland without being a jackass.haha mu recently twitter eke balu una, stock negala yaddi mu lokka wage uge returns post kara kara reguwa, stocks drop weddi mu sadda ne horenma wikunala passe statement release kara,
btw i love this guy, fb patan ganna galema mark ekka set wela eke godak kal work karala , mu mehen gihin tiyenne 7 years waladida koheda,
Un kiyana kathawa waradi nane ithin. Un ipadune kenyawe nam.ඊයේ මැච් එක බලන ගමන් ළමයින්ගෙන් ඇහුවා සිරි ලංකා - කෙන්යා මැච් එකක් තිබුනොත් උඹලා චියර් කරන්නේ මොන රටටද කියලා.
උන් කියනවා කෙන්යාවලටලු.උං කෙන්යන්ලු, ඉපදුනේ කෙන්යාලු, ඉන්නේ කෙන්යාලු සිරිලංකා ගැන දැනෙන් නෑ ලු.
ඕක තමයි යතාර්තේ.![]()
Un kiyana kathawa waradi nane ithin. Un ipadune kenyawe nam.
Habai ubata ehema ba
ළමයින්ට මහ කැත වැඩක් වෙන්නේ. උන් මනසින් කෙන්යන් වුනාට බාහිරින් කලු කොට සිංහලු.
ලංකාවේ උං බාහිරින් බලලා උන්ගේ කියලා හුරේ දානවා. ඒත් උන් 100%ක් ලංකාවේ නෙමෙයි![]()
u mehe awith sirisenage mallila ekka haal business karannada yakoHe's from Bandarawela.. He has Srilankan blood. We should ask him to come back to Srilanka and fulfill his duty to his motherland without being a jackass.