Tuk tuk unta rivers gear nadda?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,919
    31,706
    113
    Kohe hari ida nathi thanakin hari namala, ganne ai godak un rivers ekata dala ganne nathuwa. Parak patu unath U turn gahaana hadanne samara gobilo...
    Mona manasikathwayakada munta thiyenne lol. Hamomma nemei wenna athi.
     
    • Like
    Reactions: asylum

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔය ත්‍රී වීල් ලංකාවට ගෙන්නනකොට ඔච්චර ළඟ හරවන්න බෑ. ලොක් එකක් තියනවා. තොරන් කාරයෙක් ලඟට ගිහින් ස්ටිකර් ටික ගහන එකේම කොටසක් තමයි ඒ ලොක් එක කඩලා ළඟ හරවන්න හදාගන්න එක.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඔය ත්‍රී වීල් ලංකාවට ගෙන්නනකොට ඔච්චර ළඟ හරවන්න බෑ. ලොක් එකක් තියනවා. තොරන් කාරයෙක් ලඟට ගිහින් ස්ටිකර් ටික ගහන එකේම කොටසක් තමයි ඒ ලොක් එක කඩලා ළඟ හරවන්න හදාගන්න එක.
    :yes:

    ලග නවද්දි පෙරලෙනවට ඕක තියෙන්නේ. අපේ ගොන් බාස්ලා ටුක් එක ගත්ත ගමන් මුලින්ම කරන්නේ ඕක කඩන එක. හයියෙන් යද්දි නිකම්ම three wheel පෙරලෙන CCTV video වගයක් share වුනා පහුගිය කාලේ ඒ ඕවා කඩපුවා තමා
     
    • Like
    Reactions: jhnnwp

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    සයිඩ් මිරර් නෑ,
    සිග්නල් නෑ,
    ඉස්සරහ බ්‍රේක් නෑ,
    හැන්ඩ්ල් ලොක් නෑ,
    එලවන උන් ලඟ මාරුසල්ලි නෑ,
    පාරට දාද්දි පාර බලන්නෙ නෑ,
    නවත්තද්දි පාරෙන් අයින් කරන්නෙ නෑ,
    ලයිට් ඩිම් කරන්නෙ නෑ,
    ට්‍රැක් එකේ යන්න දන්නෙ නෑ,
    හෝන් සද්දෙ අඩුවක් නෑ,
    එලවන උන් අම්ම අප්ප අදුරන්නෙ නෑ,

    මෙච්චර දේවල් නැති වාහනේ උඹ දැකල තියෙන්නෙ රිවස් ගියර් එක නෑ කියල විතරයි.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    ow samahara u nawaththala lane ekem u turn gahala e lane ekatm gannaw anith paththat yanna:angry:
     
    • Like
    Reactions: jhnnwp

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,439
    113
    මාලඹේ
    ඔයා ත්‍රීවීල් එලවන්නේ කාලකන්නි ජෙප්පෝ තමා වැඩි හරියක්

    මොලේ නැති ජෙප්පන් ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,919
    31,706
    113
    ඔයා ත්‍රීවීල් එලවන්නේ කාලකන්නි ජෙප්පෝ තමා වැඩි හරියක්

    මොලේ නැති ජෙප්පන් ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ
    Political thread ekak newei ban. Ehema thanakadi hambemu.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,155
    1
    31,740
    113
    - උඩරට -
    maxresdefault.jpg
     

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    ඔයා ත්‍රීවීල් එලවන්නේ කාලකන්නි ජෙප්පෝ තමා වැඩි හරියක්

    මොලේ නැති ජෙප්පන් ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ
    අපරාදෙ ලස්සනට comments ටික කියවගෙන ආව විතරයි මඟුලක් daala. Ado please බං. හැම thread එකේම ඕව ඇදල ගන්න එපා බං. එපා වෙනව එහෙම වුනාම.
     
    • Like
    Reactions: Ramiel