ලංකාවේ එකෙක්ට ගහලා

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඇමරිකාවේදී ලංකාවේ කෙනෙක්ට පොරක් ගහලා ජාතිවාදී විදියට බැනගෙන. අසියාතිකයන්ට විරුද්දව තියෙන ජාතිවාදයේ කොටසක් කියලා තමයි කියන්නේ.

    https://www.dailymail.co.uk/news/ar...m-anti-Asian-violence-NYC-subway-assault.html
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    කවුද අඩෝ හෙළ යක්ක පුතෙක් ට අත තිබ්බේ..? ඔය ඉතිං මුළු ඇමරිකා වම ඉල්ලන් කන්න යන්නේ. අපි යක්කු බොලව්. හෙළ යක්ක පුතූ නේ හදාපන් විඩීයෝ , දමපියව් යු ටියුබ්. ඇමරිකාවේ ඩොලර් ඔක්කොම ඇදපියවු සතියක් තව දෙයක් හම්බ කරන් කන්න හම්බ වෙනකං. පෙන්නපන් හෙළ යක්ක පුත්තු කවුද කියා, එන්න කියාපිය ඕකුන්ට. (මතක් කරල පර සුද්දාගේ භාෂාවෙන් නැතුව අපේ හෙළ බසින් හදා පියවූ. වැරදිලා හරි අවොත් හැංගෙන්න සිංහරජේත් නෑ දැන්.)
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,008
    54,642
    113
    Colombo
    කවුද අඩෝ හෙළ යක්ක පුතෙක් ට අත තිබ්බේ..? ඔය ඉතිං මුළු ඇමරිකා වම ඉල්ලන් කන්න යන්නේ. අපි යක්කු බොලව්. හෙළ යක්ක පුතූ නේ හදාපන් විඩීයෝ , දමපියව් යු ටියුබ්. ඇමරිකාවේ ඩොලර් ඔක්කොම ඇදපියවු සතියක් තව දෙයක් හම්බ කරන් කන්න හම්බ වෙනකං. පෙන්නපන් හෙළ යක්ක පුත්තු කවුද කියා, එන්න කියාපිය ඕකුන්ට. මතක් කරල පර සුද්දාගේ භාෂාවෙන් නැතුව අපේ හෙළ බසින් හදා පියවූ. වැරදිලා හරි අවොත් හැංගෙන්න සිංහරජේත් නෑ දැන්.
    :eek: