Airless future

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ඕක ගොඩක් කල් නේද හදල, තාම මාකට් එකෙ නැද්ද?

    ෆෝ වීල් වාහන වලට සාර්ථක නැතුව ඇති. ෆින්ස් අස්සට මඩ, වැලි ගියාම අදාල වැඩේ වෙන්නෙ නෑනෙ.

    ටයර් එකේ ගානට ඇල්ටො එකක් ගන්ඩ පුලුවන් වෙයි
    ඔවු නිකං ටයර් වල ගණං වල හැටියට...