කසාදෙ

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    කලින් කසාදෙන් දික්කසාද නොවෙච්ච මිනිහෙක් කෙල්ලෙක් එක්ක ගෙදරක් අරන් ජීවත් වෙන එක නීතියෙන් වැරැද්දක් නෙමෙයි ද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113

    thread closed

    thread eka dapu @rckdck

    lin.PNG
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,324
    25,796
    113
    Fantasy
    කලින් කසාදෙන් දික්කසාද නොවෙච්ච මිනිහෙක් කෙල්ලෙක් එක්ක ගෙදරක් අරන් ජීවත් වෙන එක නීතියෙන් වැරැද්දක් නෙමෙයි ද?
    ඒත් ඇයි පොලිසිය
     
    • Haha
    Reactions: shadow134

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,166
    49,526
    113
    සේදවත්ත
    ද්වේශ සහගත හැරයාම දාල නඩු දාන්න ඇහැකි. වයස 18 වැඩි නම් කැමැත්තෙන් ඉන්න පුලුවන්. නඩු නිමිත්තක් විතරයි අනාචාරයේ හැසිරීම හේතුව බැදලා නිසා. හිරේදාන්න බෑ .
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    thread closed

    thread eka dapu @rckdck

    View attachment 117454
    ආහ් පෙරුමාල් පොන්නයා ජනේලෙන් පුක දෙන්න ගත්ත ද😂

    ද්වේශ සහගත හැරයාම දාල නඩු දාන්න ඇහැකි. වයස 18 වැඩි නම් කැමැත්තෙන් ඉන්න පුලුවන්. නඩු නිමිත්තක් විතරයි අනාචාරයේ හැසිරීම හේතුව බැදලා නිසා. හිරේදාන්න බෑ .
    දික්කසාදෙ නැතුව රෙජිස්ටර් වෙන්න පුළුවන් ද?
    ------ Post added on Mar 24, 2021 at 10:57 AM
     
    • Like
    Reactions: Solo Rider

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    එහෙම කේස් එකක් නෑ, දික්කසාද නඩුවෙදි කසාද ගෑනිට වාසි වැඩී.
     
    • Like
    Reactions: Solo Rider

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    එහෙම කේස් එකක් නෑ, දික්කසාද නඩුවෙදි කසාද ගෑනිට වාසි වැඩී.
    දික්කසාද වෙලා නැතුව රෙජිස්ටර් වෙලා.
     
    • Like
    Reactions: Solo Rider

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ගෙදර ඉන්න එක නම් ප්‍රශ්ණයක් නෑ.. අනාචාරයේ හෑසිරුනොත් තමා දික්කසාදෙදි පාඩු වෙන්නේ
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඌ කලින් පොලිසියේ හිටපු එකෙක් නම් වැඩක් වෙන එකක් නැද්ද මචං?
    උඹට මොකද්ද බං දැන් කරගන්න ඕනි?? ඌව හිරේ දාන්නද?? කෙල්ලව බලෙන් තියාගෙන නැත්තම් එහෙම කරන්න බැරි වෙයි. සිවිල් නඩුවක් තමා යන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: Solo Rider

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ආහ් පෙරුමාල් පොන්නයා ජනේලෙන් පුක දෙන්න ගත්ත ද😂

    ------ Post added on Mar 24, 2021 at 10:57 AM

    uba ipadune perumal ubage ammata kelalada pons??
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    ආහ් පෙරුමාල් පොන්නයා ජනේලෙන් පුක දෙන්න ගත්ත ද😂

    දික්කසාදෙ නැතුව රෙජිස්ටර් වෙන්න පුළුවන් ද?
    ------ Post added on Mar 24, 2021 at 10:57 AM
    ශා.... මෙ ඉන්නෙ නියමෙට..
    මෙන්න මෙම තමයි කොල්ලෙක් වගෙ ඉන්න ඔනා...
    උබ අර ත්‍රෙඩ් එකෙ දැම්ම විදියට අපි හිතුවෙ උබ නිකන් එක එකාට බැලමෙහෙවර කරන පිනා ටයිප් එකෙ එකෙක් වගෙ.
    දැන් උබ හැදුනා නේද එකේ අයියල අක්කලා දුන්න උපදෙස් අනුව.

    දැන් උබ පොල් කඩන්න යන්නේ නෑ නේද?
    කජු අහුලන්න යන්නෙත් නෑ නෙ..
    එම තමයි ඉන්න ඔනා
     
    • Sad
    Reactions: rckdck