matath ekaparak ohma una gewal gawa bankuwen. salli machine eken eliyata awith. aran na. ewelema sikkata kiwwa. u athulen staff eke kenek ekkan awith salli aran giya. passe dawasaka sikka kiwwa ethna 20000 ganak thibila ewa refund kara kiyala
Ow bn mu maara pons kenek thama. Mata amathaka wela 6000 thiyala giya. Aai mathak wela ganna enakotama mu 6000 aran diwwane ponsy kabaraya.ow ow nakiya deepan Tutu01 ge salli
sakkili panadura ponnaya
බැංකුව වහලා තියෙන වෙලාවක් නම් මොකෝ කරන්නෙ? සික්කට දෙනවද? සික්කව ශුවර් කරන්න පුලුවන්ද?matath ekaparak ohma una gewal gawa bankuwen. salli machine eken eliyata awith. aran na. ewelema sikkata kiwwa. u athulen staff eke kenek ekkan awith salli aran giya. passe dawasaka sikka kiwwa ethna 20000 ganak thibila ewa refund kara kiyala
kokatath sikkawa danuwat karanawa. u kiyana dewal walata ekaga wenna puluwan nam e widihata karanawa. camera thiyena nisa awlk naබැංකුව වහලා තියෙන වෙලාවක් නම් මොකෝ කරන්නෙ? සික්කට දෙනවද? සික්කව ශුවර් කරන්න පුලුවන්ද?
බැංකුවෙන් කිව්වෙ ගත්තෙ නැත්නම් විනාඩි දෙකෙන් ආපහු යනවලු මැශින් එකට.බැංකුව වහලා තියෙන වෙලාවක් නම් මොකෝ කරන්නෙ? සික්කට දෙනවද? සික්කව ශුවර් කරන්න පුලුවන්ද?
nice person you called a SIR"You are in trouble. You cant take money knowing it it not yours. They will check cctv and match your card number.
Return it to the branch like a proper sir.
Owata laws tiyenawa ban. Bank walata baya wenna narakai. 200000 ganak nisa lawyer kenek consult karanna giyot itin wade padui, oita wada loku ganak nan hondama de lawyer kenek allala nadu kiyana eka. Weradila salli dammat umbe account ekanan ehema balen ganna ba.බැංකුවෙන් කිව්වෙ ගත්තෙ නැත්නම් විනාඩි දෙකෙන් ආපහු යනවලු මැශින් එකට.
බැංකුව කොහොමත් ක්ලියර් කරනවනෙ ඔක්කොම එකවුන්ට රෑට. මට එකෙක් කිව්වා කැශියර් කෙල්ලෙක්ට වැරදිලා 20,000 ට 200,000 කියලා වැදිලලු.
එවලෙම අකවුන්ට් එක තියෙන කෙනාට කෝල් කරාලු. ඌ කියනවලු එහෙම දෙයක් දන්නේ නෑ කියලා. ඊටපස්සෙ කිව්වලු කමක් නෑ පොඩි ප්‍රශ්නයක් තියෙනවා අකවුන්ට් එකේ හෙට උදේට බැංකුවට එන්න පුලුවන්ද ඇහුවලු. ඌ කියනවලු හෙට එන්න විදිහක් නෑ මම් කොළඹ නෑ ගෙදරක ආවා කියලා. මේක වෙලා තියෙන්නේ බදුල්ල පැත්තෙ.
එහෙනම් ඔයා පැයකට විතර කලින් 200,000 අහවල් තැන් ඒ ටී එම් එකෙන් අරන් මෙච්චර ඉක්මනට කොළඹ ගියේ මොකේද ඇහුවලු. හරි කමක් නෑ අපි මේ පොලීසියත් එක්ක ගේ හොයාගෙන එන්නයි යන්නෙ ගේ තියෙන තැන කියන්න කිව්වලු. ඌ ඊටපස්සෙ එන්න කියලා සල්ලි ටික දීලා.
------ Post added on Mar 24, 2021 at 9:27 AM