Free money!

inspiron

Well-known member
  • May 27, 2014
    24,913
    17,559
    113
    Nowhere
    matath ekaparak ohma una gewal gawa bankuwen. salli machine eken eliyata awith. aran na. ewelema sikkata kiwwa. u athulen staff eke kenek ekkan awith salli aran giya. passe dawasaka sikka kiwwa ethna 20000 ganak thibila ewa refund kara kiyala
     
    • Like
    Reactions: Mugen and NRTG

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    ow ow nakiya deepan Tutu01 ge salli

    sakkili panadura ponnaya
    Ow bn mu maara pons kenek thama. Mata amathaka wela 6000 thiyala giya. Aai mathak wela ganna enakotama mu 6000 aran diwwane ponsy kabaraya.
     
    • Like
    Reactions: saja

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,523
    1
    99,680
    113
    33
    Kalutara
    matath ekaparak ohma una gewal gawa bankuwen. salli machine eken eliyata awith. aran na. ewelema sikkata kiwwa. u athulen staff eke kenek ekkan awith salli aran giya. passe dawasaka sikka kiwwa ethna 20000 ganak thibila ewa refund kara kiyala
    බැංකුව වහලා තියෙන වෙලාවක් නම් මොකෝ කරන්නෙ? සික්කට දෙනවද? සික්කව ශුවර් කරන්න පුලුවන්ද?
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,913
    17,559
    113
    Nowhere
    බැංකුව වහලා තියෙන වෙලාවක් නම් මොකෝ කරන්නෙ? සික්කට දෙනවද? සික්කව ශුවර් කරන්න පුලුවන්ද?
    kokatath sikkawa danuwat karanawa. u kiyana dewal walata ekaga wenna puluwan nam e widihata karanawa. camera thiyena nisa awlk na
     
    • Sad
    Reactions: Heshan Daminda

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    බැංකුවෙන් කෝල් එක දෙයි සල්ලි ටික එවනවද අපි එන්නද කියලා.
    මටත් 50ක් අමතකවෙලා ආවා ඒටීඑම් එකේ. එවලෙම සීසීටීවී බැලුවා. ලියුමක් ලියලා දෙන්න කිව්වා පොලිස් එන්ට්‍රියක් දාන්න කිව්වා. සතියෙන් ගත්තු එකාව අල්ලලා සල්ලි ටික ආපහු මට ඩිපොසිට් කරා.

    මට බැංකුවෙ වැඩ කරන එකෙක් කිව්වෙ උන් ට්‍රැක් කරනවා. හැබැයි ඉතින් නැතිවෙච්චි එකා කම්ප්ලේන් කරන්න ඕනෙ. මගේ කේස් එක මම් සල්ලි අරගන්න ගියේ වෙන වැඩකට යන්න හදිස්සියෙ. පස්සෙ ඒ වැඩේට ගිහින් ගෙදර එද්දි සල්ලි ටික නෑ කියලා දැනුනා. මුලු වාහනේම බැලුවා. පස්සෙ සැකේට බැංකුවට ගිහින් කිව්වා ඒ ටී එම් එකෙන් ගන්න බැරි උනා කියලා. ඒ ගොල්ලෝ සී සී ටී වී බැලුවා.

    සාමාන්‍යෙන් එළියට ඇවිත් විනාඩි දෙකෙන් ගත්තේ නැත්නම් සල්ලි ආපහු මැශින් එකට යනවලු.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මගේ ඔහොම සල්ලි වාගයක් deposit කරල මගේම account එකට, machine එකෙන් ඉතුරු වෙලා notes වාගයක්.
    Bank එකෙන් call කරල verify කරල ආයේ මගේ account එකටම transfer කරලා තිබුනා. කවුරු හරි දැකපු හොඳ මිනිහෙක් bank එකට කතා කරල කියල.

    කැරි හොරු අතරේ හොඳ මිනිස්සුත් ඉන්නව.
    මමත් උදවු කරන්නේ කාට හරී, එතකොට ඒ මිනිහත් තවත් කෙනෙක්ට උදවු කරයි කියලා හිතල.

    අපි වෙනස් උනොත් විතරයි ලෝකය වෙනස් වෙන්නේ. මීට වඩා හොඳ තැනකට එන්නෙ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    බැංකුව වහලා තියෙන වෙලාවක් නම් මොකෝ කරන්නෙ? සික්කට දෙනවද? සික්කව ශුවර් කරන්න පුලුවන්ද?
    බැංකුවෙන් කිව්වෙ ගත්තෙ නැත්නම් විනාඩි දෙකෙන් ආපහු යනවලු මැශින් එකට.

    බැංකුව කොහොමත් ක්ලියර් කරනවනෙ ඔක්කොම එකවුන්ට රෑට. මට එකෙක් කිව්වා කැශියර් කෙල්ලෙක්ට වැරදිලා 20,000 ට 200,000 කියලා වැදිලලු.
    එවලෙම අකවුන්ට් එක තියෙන කෙනාට කෝල් කරාලු. ඌ කියනවලු එහෙම දෙයක් දන්නේ නෑ කියලා. ඊටපස්සෙ කිව්වලු කමක් නෑ පොඩි ප්‍රශ්නයක් තියෙනවා අකවුන්ට් එකේ හෙට උදේට බැංකුවට එන්න පුලුවන්ද ඇහුවලු. ඌ කියනවලු හෙට එන්න විදිහක් නෑ මම් කොළඹ නෑ ගෙදරක ආවා කියලා. මේක වෙලා තියෙන්නේ බදුල්ල පැත්තෙ.

    එහෙනම් ඔයා පැයකට විතර කලින් 200,000 අහවල් තැන් ඒ ටී එම් එකෙන් අරන් මෙච්චර ඉක්මනට කොළඹ ගියේ මොකේද ඇහුවලු. හරි කමක් නෑ අපි මේ පොලීසියත් එක්ක ගේ හොයාගෙන එන්නයි යන්නෙ ගේ තියෙන තැන කියන්න කිව්වලු. ඌ ඊටපස්සෙ එන්න කියලා සල්ලි ටික දීලා.
    ------ Post added on Mar 24, 2021 at 9:27 AM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,650
    17,555

    Owata laws tiyenawa ban. Bank walata baya wenna narakai. 200000 ganak nisa lawyer kenek consult karanna giyot itin wade padui, oita wada loku ganak nan hondama de lawyer kenek allala nadu kiyana eka. Weradila salli dammat umbe account ekanan ehema balen ganna ba.
     
    milhan123

    Well-known member
  • Oct 26, 2007
    769
    313
    63
    Istanbul, Turkey
    Got the CCTV footage .

    FSD-ATM-CHORI-CCTV-29-08.jpg