freelancing කරන උන්ට

audace

Active member
  • Feb 20, 2017
    224
    89
    28
    උඹලා freelancing කරනවනම් අහල පහල මිනිස්සුන්ගෙන්, ගෙදර මිනිස්සුන්ගෙන් ලැබෙන reaction එක මොකක්ද? ලංකාවෙ ගොඩක් උන් ඉන්නෙ ජොබ් මානසිකත්වෙන්. ඉතින් ගෙදර ඉදන් සල්ලි හම්බකරන උන් දිහා බලන්නෙ නිකම්මු දිහා බලනවා වගේ. උඹලා එහෙම උන්ට ඇඩෙන්නම දුන්න reaction එක මොකක්ද?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    එහෙම නැ බන් මුනට නම් කියල නැ මුකුත්
    දැන් අවුරුදු එකහමාරක් වෙනවා ගෙදර ඉදන් වැඩ කරන්න අරන්
    ගෙදර එවුන් නම් පට්ට කැමති ගෙදර ඉදන් වැඩ කරනවට
    ෆුල් සපෝට් අතට පයට තේ එකද බත් එකද කිසිම අවුලක් නැ
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    උඹලා freelancing කරනවනම් අහල පහල මිනිස්සුන්ගෙන්, ගෙදර මිනිස්සුන්ගෙන් ලැබෙන reaction එක මොකක්ද? ලංකාවෙ ගොඩක් උන් ඉන්නෙ ජොබ් මානසිකත්වෙන්. ඉතින් ගෙදර ඉදන් සල්ලි හම්බකරන උන් දිහා බලන්නෙ නිකම්මු දිහා බලනවා වගේ. උඹලා එහෙම උන්ට ඇඩෙන්නම දුන්න reaction එක මොකක්ද?

    මුණ හොදැන්නේ නැතුව දවල්ට (ගල් සේටෙන්) කඩේ ලගට යනවා දුමක් දාන්න, සවසට නාළා කිට දාලා කාර් එකෙන් ටවුම පැත්තේ යනවා.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,102
    24,673
    113
    tracing Geo-location.. ... ...
    අහල පහල උන් කොර බන්.. උන් කියන්නේ උන් උදේ හවස යනවා, එනවා, වෙන උන්ට කබුරනවා, අපි උන්ට වඩා හම්බත් කරගෙන ආතල් එකේ ගෙදරටත් වෙලා ඉන්නවා කියල.. වෙන්න wife ගේ ගෙදරිනුත් මටනම් කිසිම අව්ලක් ආවේ නෑ.. එක එක අය ඕක දිහා බලන විදිය වෙනස් නේ.. උබට හොඳයි නම් ආතල් එකේ හිටපන් බන් අනිත් උන්ගෙන් වැඩක් නැනේ..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,086
    166,099
    113
    එකමත් එක රටක
    අනිත් උන්ට ආතල් දෙන්න ජිවත් වෙන්න එපා බන්. උබට ඕන දේ කරපං. මුලදී කියයි අරුට ජොබක් නෑ කියලා, උබ හොදට කරගෙන ගියොත් හොයයි, මේ යකා ගෙදරට වෙලා කුඩු විකුණනවද කියලා. ගෙදර උන්ව නම් නමන්න තියන හොදම දේ උබේ success එක.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    මම හැමදාම ඔෆිස් යනවා, කොරොනා කේස් එකෙන් පස්සේ ගිය අවුරුද්දේ මාර්තු වල ඉදන් ඔෆිස් ගියේ නැ. ගෙදර ඉදන් වැඩ. වටේ පිටේ උන් ශේප් එකේ අහනවා දැන් වැඩට යන්නේ නැද්ද වගේ ඒවා. මම ඉතින් මට මොකෝ කියලා ඉන්නවා. සල්ලි හම්බවෙනවනම් කොහේ ඉදන් වැඩ කලාම මොකො. අනික ලොකුම අමාරුව තියෙන්නේ කිසිම වැඩක් කරන්නේ නැතිව ඉන්න උන්ට. වැඩ කරන උන්ට අනුන්ගේ කුණු හොයන්න වේලාවක් නැ.
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,174
    6,685
    113
    කොහෙ හරි කනත්තක
    Math thaama freelancing wada karanna patan gaththa witharai graphic side eken. Digatama freelancing karanna thamai hithan inne. dan graphic karana kattiya godak inna nisa wada hoyaganna tikak amarui. upadesak denna puluwanda honda customer base ekak hadagena wade goda daagena digatama karagena yanna?
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,955
    152,901
    113
    gama sundarai kiyano,magula thamai ,anunge kunu hoyana ewun thama wadipura inne:angry: ,ganuth ekai pirimith ekai. thaman hoda deyak nm karanne oya ekekwath sathapahakata ganan ganna epa ,thamange wade karan yanna.:yes:
     
    • Like
    Reactions: asylum

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    අනිත් උන්ට ආතල් දෙන්න ජිවත් වෙන්න එපා බන්. උබට ඕන දේ කරපං. මුලදී කියයි අරුට ජොබක් නෑ කියලා, උබ හොදට කරගෙන ගියොත් හොයයි, මේ යකා ගෙදරට වෙලා කුඩු විකුණනවද කියලා. ගෙදර උන්ව නම් නමන්න තියන හොදම දේ උබේ success එක.
    :yes::yes::yes::yes::yes::yes::yes: උබට ඕන දේ & උබට පුළුවන් දේ කරපං
     
    • Like
    Reactions: dilann

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    anik aya hithana ewwa gana hithanawa nag oyata me wade hariyanne naa. who cares kiyala ennawa nag me wade hari yanawa.

    PS: mama more than 10 years freelancing
     
    • Like
    Reactions: madushanka345

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උන් ජොබ් එකට යනව කියල ගිහින් නිකන් ඉන්නව අපි ෆ්‍රීලාන්සින් කරනව කියල ගෙදරට වෙලා නිකන් ඉන්නවා. ඒක තමා වෙනස.

    eka aththa bn godak ewunta athi padiyakuth na rata kaiwaruwanm tynwa