Unlimited Packages දාල .

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,366
    1
    32,041
    113
    - උඩරට -
    සන්තෝසේ වැඩි කමට රව්ටරේ ඇන්ටනාව කෙලින් කරලා වාඩිත් උනා . :love2:

    512 Kbps - Rs. 1600.
    2 Mbps - Rs.5500.

    (මටත් Whatapp වලට ආවේ. වැරදුනොත් මාව කන්ඩෙපා.)
    ඕක බොරුවක් , ඔයිට වඩා අඩුවට වැඩි වේගයක් දෙන්න වෙනවා ජන්දේ ගන්න නම්.
    දැන් ඉන්න එවුන් ඕවට ‍රැවටෙන්නේ නෑ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,819
    165,554
    113
    එකමත් එක රටක
    4yvk3CZ.gif
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සන්තෝසේ වැඩි කමට රව්ටරේ ඇන්ටනාව කෙලින් කරලා වාඩිත් උනා . :love2:

    512 Kbps - Rs. 1600.
    2 Mbps - Rs.5500.

    (මටත් Whatapp වලට ආවේ. වැරදුනොත් මාව කන්ඩෙපා.)
    මේක ඇත්ත නම් හිනා කනවා hutch එකෙත් 1Mbps down වෙන unlimited package එකත් 980 ට දෙන්නේ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේක ඇත්ත නම් මුංට හෙන ගහන්න ඕන මේ වගේ අහිංසක මිනිස්සුන්ව රවට්ටල සල්ලි කඩා ගන්න එකට. ඒ කාලෙ Unlimited 512Kbps එක තිබ්බෙත් 1650ට මුං ඒකම ආයිත් දෙනව 2021.
    මුංට මේ තරම් Sea Cable Network එකක් තිබිල 2008 විකුණපුව ඒ විදියටම 2021ත් විකුණන්න හදනව. මේක නිකං අර පල නොකියා පලා බෙදනව වගේ වැඩක්. මේක TRCSL එකේ කීමට බේරෙන්න නිකං Introduce කරනව මුංගෙ අර ඩේටවලින් හූරගෙන කන එක ඇතුලෙන් යනව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,819
    165,554
    113
    එකමත් එක රටක
    ඒ කාලෙ Unlimited 512Kbps එක තිබ්බෙත් 1650ට මුං
    ඇත්ත.. ඊට පස්සේ ඒක 45gb වගේ කරා. හැබැයි ඒ speed එකත් එක්ක එච්චර පාවිච්චියක් කරන්න උනේ නෑ . 1GB බාන්න පැය 5ක් ගියා ඒ කාලේ.. ඉතින් 2mbps දුන්නයි කියලා 200GB බාන්න වෙන්නේ නෑ . ඊට වඩා වාසියි ඒ වගේ data දෙන අනිත් පකේජස් !
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    ඕක බොරුවක් , ඔයිට වඩා අඩුවට වැඩි වේගයක් දෙන්න වෙනවා ජන්දේ ගන්න නම්.
    දැන් ඉන්න එවුන් ඕවට ‍රැවටෙන්නේ නෑ..
    මේක ඇත්ත නම් මුංට හෙන ගහන්න ඕන මේ වගේ අහිංසක මිනිස්සුන්ව රවට්ටල සල්ලි කඩා ගන්න එකට. ඒ කාලෙ Unlimited 512Kbps එක තිබ්බෙත් 1650ට මුං ඒකම ආයිත් දෙනව 2021.
    මුංට මේ තරම් Sea Cable Network එකක් තිබිල 2008 විකුණපුව ඒ විදියටම 2021ත් විකුණන්න හදනව. මේක නිකං අර පල නොකියා පලා බෙදනව වගේ වැඩක්. මේක TRCSL එකේ කීමට බේරෙන්න නිකං Introduce කරනව මුංගෙ අර ඩේටවලින් හූරගෙන කන එක ඇතුලෙන් යනව.
    එකනේ බන් . Kbps , KBps පැටලිලාද දන්නේ නෑ .
     
    • Like
    Reactions: ltty head

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,941
    34,336
    113
    සන්තෝසේ වැඩි කමට රව්ටරේ ඇන්ටනාව කෙලින් කරලා වාඩිත් උනා . :love2:

    512 Kbps - Rs. 1600.
    2 Mbps - Rs.5500.

    (මටත් Whatapp වලට ආවේ. වැරදුනොත් මාව කන්ඩෙපා.)
    ඔය විදිහෙ පැකේජ් 2008-2010 කාලෙත් SLT එකෙන් දුන්නා. අද කාලේ 512 Kbps මොනව කරන්නද බං.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,033
    31,803
    113
    සන්තෝසේ වැඩි කමට රව්ටරේ ඇන්ටනාව කෙලින් කරලා වාඩිත් උනා . :love2:

    512 Kbps - Rs. 1600.
    2 Mbps - Rs.5500.

    (මටත් Whatapp වලට ආවේ. වැරදුනොත් මාව කන්ඩෙපා.)
    loke passata wegenma yana rata thamai sirilankawa... History repeat 512kbps unlimited :lol:
     
    • Like
    Reactions: HKavinda

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,033
    31,803
    113
    wenne mokadda dan inna un unlimited nisa mekata maru wei ayeth, anthimata mekath naha ekath naha.
     
    • Like
    Reactions: HKavinda