රට යන්නම ඕනද ?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,994
    34,423
    113
    ඇයි බං අපිට මේ රට හදාගෙන ඉන්න බැරි. අපි කතිර ගහලනේ පාලකයෝ පත් කරගන්නේ. ඉතිං අපිට බැරිද හරි පිරිසකට රට බාර දීලා සහයෝගෙන් මේක ගොඩදාගන්න.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,235
    99,971
    113
    කොහේ ගියත් අතට දෙන්න ඕනි
    මෙහෙ ඉන්නකොට අරක නෑ මේක නෑ කියල සින්හල හෑලි ගියාමත් අරක නෑ මේක නෑ කියල සින්හල හෑලි.

    යකෝ මේ අහක ඉන්න සින්හල කියවන උන් එපායනෙ මුන්ගෙ හෑලි බලල ඩිප්‍රෙස් වෙන්න ඕනි.
     

    Pollok

    Well-known member
  • May 6, 2023
    161
    369
    63
    Kotte
    ඔය පෝස්ට් එකේ කියන එකනම් ඇත්තද නැත්තද මම දන්නේ නෑ..මම නිතරම යුරෝපෙට යන එන මිනිහෙක්..මමත් ඕනිතරම් දැකලා තියනවා ඔය මෙහේ උන් හොදයි හොදයි කියන රටවල සල්ලි හොයාගන්න පට්ටම කට්ටක් කන මිනිස්සු..එහෙම හම්බකරලා වියදම් ඇරියම මහ ලොකු ගානක් ඉතුරු නෑ. ඔය හොරෙන් පනින උන් ගැනනම් කතාකරලා වැඩක් නෑ..සදා අනාතයි ඉතින්..යුරෝපෙ රටක ඉන්දියන් කාරයෙක් හරි ලන්කාවේ එකෙක් යටතේ හරි අඩු පඩියට වැඩ කරන්න වෙන්නේ හොරෙන් පැන්නොත්..ඕවා මෙහේ ගස් බල්ලන්ට කිව්වම සමහර උන් කුහකයා කුහකයා කියනවා..මට ඇති පුකේ අමාරුවක් වත් ඉරිසියාවක් වත් නෑ මෙහේ එකෙක් යුරෝපෙට යනවට..පුලුවන්නම් පලයල්ලා..ඇත්ත පෙන්නුවට කවදාවත් පිලිගන්නේ නෑ මෙහේ උන්..උන්ට කවුරුහරි කැනඩා හරි මොකක් හරි ජොබ් එකක් පෙන්නලා... ගියානම් සුපිරි ..සතියෙන් ගොඩ යනවා..එහේ අගමැතිටත් වඩා පඩි හම්බෙනවා..නිකම් ඉන්න තියෙන්නේ..ඔය වගේ බයිලාවක් ගහලා ලක්ශ 40ක් විතර ඉල්ලුවනම් අන්න නියමෙට ඇන්දෙනවා..ඕකයි මෙහේ සින්හල උන්ගේ විදිය..මමනම් ඕක නියමෙට තේරුම් අරන් ඉන්නේ උන්ට රැවටෙන්න ඇරලා නිකම් ඉන්නවා..
    Ane yako tho yana rata 😂😂
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,582
    21,073
    113
    ඔය පෝස්ට් එකේ කියන එකනම් ඇත්තද නැත්තද මම දන්නේ නෑ..මම නිතරම යුරෝපෙට යන එන මිනිහෙක්..මමත් ඕනිතරම් දැකලා තියනවා ඔය මෙහේ උන් හොදයි හොදයි කියන රටවල සල්ලි හොයාගන්න පට්ටම කට්ටක් කන මිනිස්සු..එහෙම හම්බකරලා වියදම් ඇරියම මහ ලොකු ගානක් ඉතුරු නෑ. ඔය හොරෙන් පනින උන් ගැනනම් කතාකරලා වැඩක් නෑ..සදා අනාතයි ඉතින්..යුරෝපෙ රටක ඉන්දියන් කාරයෙක් හරි ලන්කාවේ එකෙක් යටතේ හරි අඩු පඩියට වැඩ කරන්න වෙන්නේ හොරෙන් පැන්නොත්..ඕවා මෙහේ ගස් බල්ලන්ට කිව්වම සමහර උන් කුහකයා කුහකයා කියනවා..මට ඇති පුකේ අමාරුවක් වත් ඉරිසියාවක් වත් නෑ මෙහේ එකෙක් යුරෝපෙට යනවට..පුලුවන්නම් පලයල්ලා..ඇත්ත පෙන්නුවට කවදාවත් පිලිගන්නේ නෑ මෙහේ උන්..උන්ට කවුරුහරි කැනඩා හරි මොකක් හරි ජොබ් එකක් පෙන්නලා... ගියානම් සුපිරි ..සතියෙන් ගොඩ යනවා..එහේ අගමැතිටත් වඩා පඩි හම්බෙනවා..නිකම් ඉන්න තියෙන්නේ..ඔය වගේ බයිලාවක් ගහලා ලක්ශ 40ක් විතර ඉල්ලුවනම් අන්න නියමෙට ඇන්දෙනවා..ඕකයි මෙහේ සින්හල උන්ගේ විදිය..මමනම් ඕක නියමෙට තේරුම් අරන් ඉන්නේ උන්ට රැවටෙන්න ඇරලා නිකම් ඉන්නවා..
    ඉස්සර උඹේ යූරෝ වීසා රිජෙක්ට් උනා නේද? බිස්නස් වැඩ වලටද යන්නේ?
     
    • Like
    Reactions: CaptainPhillips

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,582
    21,073
    113
    Ane yako tho yana rata 😂😂
    මුගේ පරණ ත්‍රෙඩ් ඔක්කොම වීසා ගැන අහලා තියෙන ඒව.... දැන් නම් expert වෙලා වගේ
     

    Pollok

    Well-known member
  • May 6, 2023
    161
    369
    63
    Kotte
    මුගේ පරණ ත්‍රෙඩ් ඔක්කොම වීසා ගැන අහලා තියෙන ඒව.... දැන් නම් expert වෙලා වගේ
    😂😂😂 photo ekak danna kiyahan oya giya ratawal wela
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඇයි බං අපිට මේ රට හදාගෙන ඉන්න බැරි. අපි කතිර ගහලනේ පාලකයෝ පත් කරගන්නේ. ඉතිං අපිට බැරිද හරි පිරිසකට රට බාර දීලා සහයෝගෙන් මේක ගොඩදාගන්න.
    කාටද ර‌ට බාරදෙන්න ඕන

    දැන්ම කියපං

    මං සහයෝගය දෙන්නම් 😁
     
    • Haha
    Reactions: siri_ayya and Ulti

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,994
    34,423
    113
    කාටද ර‌ට බාරදෙන්න ඕන

    දැන්ම කියපං

    මං සහයෝගය දෙන්නම් 😁
    මාලිමාව. දැන් උන් මෙහෙමයි අරහෙමයි කියාගෙන එන්න එපා. උන් විතරයි දැනට තියෙන එකම විසඳුම. මාලිමාවටත් බනිනවා කියන්නේ ඉතිං නාකිමයිනාගෙ පොනිලාගෙ බූරු සජියගෙ කක්කා වලට රහවැටුණු එකෙක්.
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,594
    1,002
    113
    මම දන්නේ නෑ මේ post එක පළ වෙයිද නැද්ද කියලා. සමහරවිට discouraging post එකක් කියලා decline වෙයි. ඒත් කමක් නෑ, මෙහෙම ලිව්වාම හරි හිතට සහනයක්....

    මමයි හස්බන්ඩ්‍ යි කැනඩාවට ආවේ මාස 6 කට කලිං... ඒ ඇවිල්ලා රස්සාවල් හොයන්න නොසෑහෙන්න struggle කළා. අපි කරපු feild එකේම job එකක් ගන්න එක පාර අමාරුයි කියලා දන්න නිසා දැනටත් දෙන්නම නොසෑහෙන්න දුක් විදිනවා physical strength එක දාලා.

    ආපු දවසේ ඉඳන්ම විශේෂයෙන්ම husband එයාගේ field එකේ job එකක් හෙව්වා. Resume 1000 කට වඩා දාලා ඇති මේ වෙද්දි, ආසාවට එක interview එකක් ආවේ නෑ.(ඔව් ඔව්, JD එකට අනුව හදලා, key words දාලා adjustments කරලා තමා ඇප්ලයි කරන්නේ,දන්න දන්න අයට කියනවා අපි vacancies තිබ්බොත් පොඩ්ඩක් කියන්න කියලා, LinkedIn වලින් cold calling කරලා කරන්න පුලුවන් හැම එකම කරනවා අපි).

    ඔන්න ඉඳලා ඉඳලා ආවා interview එකක්. ලොකු කම්පනි එකක්, ලංකාවේ ඉන්න කෙනෙක් උනත් නම කිව්ව ගමන් දන්නවා. (කම්පනි එකේ නම කියන එක හරි නෑනේ, fake job interview එකක් කියලා කට්ටිය මැරෙන්න හදයි කියලා intro එක කලින්ම දුන්නේ). ඒකේ first interview එක තිබ්බා husband ට. ඊට දවස් දෙකකට වගේ පස්සේ mail එකක් එවලා තිබ්බා select උනෙ නෑ Thank you for applying කියලා. අපි ඉතිං ඒකත් කමක් නෑ කියලා හිත හදාගෙන හිටියා, මොනා කරන්නද කියලා. ඔන්න ඒ mail එකෙන් ආයේ දවස් දෙකකට වගේ පස්සෙ තව mail එකක් එනවා, congratulations කියලා second virtual interview එකට. අපි ඒ පාර හරි කමක් නෑ කියලා, එයාලා එක්ක free slots discuss කරලා second interview එක schedule කර ගත්තා, teams link එකත් එව්වා, තුන් දෙනෙක් හිටියා participants ලා.

    අපි අපේ plans එහෙට මෙහෙට කරං ලොකු hopes තියාගෙන ලෑස්ති වෙලා බලන් ඉද්දි හරියටම interview එකට 20 minutes තියෙද්දි ආයේ mail එකක් එනවා apologize කරලා interview එක cancel කරන්න වෙනවා කියලා. Reason එක තිබ්බෙ team එකේ requirement එක වෙනස් උනා සහ commute සම්බන්ධ reason එකක්.
    Ok What??? Is this the corporate professionalism in Canada?
    ලංකාවේ කවදාවත්, මෙහෙම දේවල් experience කරලා නෑ. කොටින්ම out side parties එක්ක deal කරද්දි ලංකාවේ intern කෙනෙක් උනත් මාර professional and careful සහ corporate image එක ගැන හිතනවා. මොකද employee කෙනෙක් brand builder කෙනෙක් විදියට act කරන නිසා. ආයේ reply mail එකක් දාලා Regret to inform you about your professionalism කියලා කියන්න හිතුනත් husband නිකන් හිටියා, රටේ ලෝකේ මිනිස්සු අපිට හදන්න පුලිවන්ද කියලා හිතලා.

    මම මේක ලියන්නේ මාරම දුකකින්, dissapointment එකකින්.

    මේ වගේ වැඩක් මටත් උනා. මම restaurant එකක වැඩ කරා, shift එකට යන්න ඔන්න මෙන්න තියෙද්දි shift කැන්සල් කරනවා. මම ඒක මැනේජර්ගෙන් ඇහුවාම මග අරිනවා මාව. කෙලිං ප්‍රශ්නයක් ඇහුවාම ඒකට උත්තරක් දෙන්න ඕනි නැද්ද.? So frustrated.

    ඇයි අපි මෙහෙට එන්න තීරණය කළේ. අද වෙනකොට අපි ගත්ත මෝඩම තීරණය වෙලා ඉවරයි.
    අපිට ගෙවල් ගන්නද, නෑ ලංකාවේ අපිටම ගෙවල් තියෙනවා.
    වාහන ගන්නද, නෑ අපිට වාහනත් තියෙනවා.
    හොඳ රස්සාවක්ද, නෑ අපිට ලංකාවේ හොඳ රස්සාවල් තිබ්බා.
    එහෙනම් quality of life ද? ආහ් මේකද quality of life, atleast without simple corporate ethics.

    අනේ මංදා මොනා කරන්නද කියලා හිතා ගන්න බෑ.. මෙහෙම ඉදලා depression වලට එයිද කියලාත් හිතේ බයක් තියෙනවා. ලොකු ගාණක් යට කළා එන්න. ඒකට මම investment එකක් කියන්න කැමති නෑ. ලංකාවට ගිහින් රස්සාවල් හම්බෙනකම් දෙමාපියන්ට බරක් වෙන්නත් බෑ නේද කියලා හිතෙනවා. (දෙමාපියන්ගෙන් කාලා බීලා ඉන්න වයසක නෙවේ අපි දෙන්නා ඉන්නේ, එයාලාවත් බලා ගන්න ඕනි වයසක). ලංකාවට ගියොත් atleast within 6 months අනිවාර්යයෙන් job එකක් හොයා ගන්න පුලිවන් වෙයි කියලා හිතෙනවා. ලංකාවේ job interview එකක් ගන්න මෙහේ වගේ පන්දම් පාලි අල්ලන්න ඕනි නෑ නේ කියලාත් හිතෙනවා. හිතා ගන්න බෑ... මාරම stress. ඒක කොච්චද කියලා මට කියන්න වචන නෑ. අපි දෙන්නා stress වැඩි කමට දවස් ගණන් නොකා ඉදලා තියෙනවා. කන්න බඩගිනි නෑ, කෑම හදා ගන්න හිතෙන්නේ නෑ..

    අනේ සමාවෙන්න ඕනි කාගේ හරි හිත රිදුනා නම් හරි discourage උනා නම් හරි. මෙහෙම ලිව්වාම හරි හිත නිදහස් වෙනවා. ඒකයි ලිව්වේ. ගොඩාක් ස්තූතුයි හැමෝටම.

    -Copied-
    from where did you copy this? original sourse eka hari wadagath me wage dewal walata. Green card kaleta share wena ekak wage..
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඉස්සර උඹේ යූරෝ වීසා රිජෙක්ට් උනා නේද? බිස්නස් වැඩ වලටද යන්නේ?
    ඔව්..මගෙ වීසා දෙපාරක් රිජෙක්ට් වෙලා තියනවා...මම වැඩකරන්නේ ට්‍රැවල් කම්පැනි එකක..ඒකට සෙට් උනාට පස්සේ මම කම්පැනි එක හරහා තමයි පලවෙනි වීසා එක ගත්තේ ශෙනගන්..ඊට පස්සේ කම්පැනි එක හරහා ගිහින් ආවට පස්සේ තනියම ඉල්ලලා වීසා හම්බුනා..දැන් මල්ටිපල් තියනවා..පලවෙනියට ශෙනගන් වීසා එකක් ගන්න කාපු කට්ට මට හොදට මතකයි.ඒකයි එකෙක් හරි දෙයක් ඉගෙන ගනී කියලා කමෙන්ට් එකක් දාන්නේ..මම පලවෙනියට ගියපු ටුවර් එක සම්පූර්ණයෙන්ම ෆොටෝ එක්ක ත්‍රෙඩ් එකක් දාලා තියනවා මචන්..
     
    Last edited:

    Bomber_Man

    Active member
  • Jan 7, 2022
    206
    216
    43
    amulika gobba post ekak. oka nikan hariyata mukuthma plan karanne nathuwa katharagama giya wagene. Inna thanak na, yanna para danne naha. Ohoma giyama kela wenawa thama. Une naththam thama post ekak danna one, ade api mukuth hoyanne ballane nathuwa awa, dan jeewithe full marvelous kiyala.
     
    • Like
    Reactions: ranatheman

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Okage baila ban 35k padi aran muu yana rata 😂😂
    මම දැක්කා කලිනුත් මම දාපු මොකක් හරි කමෙන්ට් එකක උබ මොනවාහරි කියලා තියනවා..මට මතක නෑ..අලුතෙන් නේද එකවුන්ට් එක හැදුවේ..
    මම සාමාන්‍යයෙන් මචන් උබලා වගේ උන් එක්ක වාද කරන් නෑ..
    හේතුව..
    මම නිතර යුරෝපෙට යනවා වෙන්න පුලුවන් ..යන්නේ නැතුව මෙතන බයිලයක් ගහනවා වෙන්න පුලුවන්..ඒ මොක කරත්..මේකෙන් ලැබෙන දෙයක් නෑ..ඕනි කෙනෙකුට ඕනි දෙයක් හිතාගන්න පුලුවන්.ඕනි එකෙක්ට ඕනි බොරුවක් කියන්නත් පුලුවන්.මොකද මේ ඔන්ලයින් ෆෝරම් වල කාගෙවත් මූණු පේන්නේ නෑනේ බන්..ඉතින් මේකේ පොර වෙලා ඇති වැඩේ මොකද්ද ..මම කියන්නේ බොරුවක් කියලා හිතාගත්තත්..ඇත්ත කියලා හිතාගත්තත්..මට ඒකෙන් සත පහක වැඩක් නෑ බන්..ඕනි එකෙක් ඕනි එකක් හිතාගත්තාවේ..උබල වගේ උන්ට ඒක ඔප්පුකරන්න කාලේ නාස්ති කරන්නෙත් නෑ බන්..නමුත්...ඇත්තටම යුරෝපෙට යන එන කෙනෙකුගේ අදහස් කිව්වම දන්න එකා දන්නවා ඒ කියන්නේ ඇත්තද බොරුද කියලා..වීසා ගැන දන්න..කලින් රිජෙක්ට් වෙච්ච..සහ ඒ රටවල් වල ඉන්න ගොඩක් උන් දන්නවා මම කියන කරුණු ඇත්තද බොරුද කියලා කියවද්දී..එහෙම බුද්ධිමත් උන්ට 35000ක් පඩි ගන්නේ උබද මමද කියන එකත් තේරුම් ගන්න පුලුවන් ..ඒක හින්දා බන් නිකම් අහක යන ඒවට පුක දෙන්න එපා..
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    මචන් , උබ ඔය "සිත් සුව අරණ" FB group එකන් අරන් මෙතන ඕව paste කරනවා වගේම ඔය SL to Canada එකේ වැටෙනව ගොඩක් උත්සාහයෙන් හොද රටකට ගිහින් ගොඩ ගිය උන් දාපු පොස්ට්. ඒවත් අරන් දාපන් මෙතන යන්න ඉන්න එකෙක්ව motivate වෙන්න . කුහක ගති පේනවා උබල ඔහොම ඉදල ඉදල කෙල වෙච්ච එකෙක් පොස්ට් එකක් දැම්මම කෙල පෙරාගෙන ඇවිත් මෙතන අත අරිනවා. අර හොද encouraging ඒවා නිකමටවත් දන්නෑ . අයි බන් ඔහොම . උබලට රටකට යා ගන්න විදියක් නැ කියමුකෝ . ඉතින් යන්න පුළුවන් එවුන්ට යන්න දීපල්ලා වචනෙකින් හරි සහයෝගයක්
    රට යන උන්ව මොකටද බන් motivate කරන්නෙ? ඒක නිකන් අනුරාධපුරේ යන්න මෝටිවේට් කරන්න ගාල්ලට යන්න මෝටිවේට් කරන්න වගේ කතාවක්නෙ.
     
    Last edited:

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    රට උන්ව මොකටද බන් motivate කරන්නෙ? ඒක නිකන් අනුරාධපුරේ යන්න මෝටිවේට් කරන්න ගාල්ලට යන්න මෝටිවේට් කරන්න වගේ කතාවක්නෙ.
    උබ හරියට තේරුම් අරන් නැ . අනුරාධපුරේ ගාල්ලේ යන්න බන් ලොකුවට වියදමක් යන්නෑ නේ . එත් රටකට යන්නේ ලොකු වියදමක් දරාගෙන quality life එකක් හොයාගෙන . එහෙම යනකොට හිතේ බයක් ඇති වෙනවා ගිහින් කෙල වෙයිද වියදම් කරපුව අපතේ යයිද කියල . ඒ හිතුවිල්ලෙන් බේරෙන්න තමයි motivation එකක් ඕනේ . ගාල්ලේ අනුරාධපුරේ ගිය කියල කාටවත් quality life එකක් සෙට් වෙන්නෑ නේ . අනික සෙට් වෙන්නැත්තන් ආයේ බස් එකේ හරි train එකේ හරි ගෙදර යන්න පුළුවන්නේ
     
    • Like
    Reactions: Bomber_Man