රට යන්නම ඕනද ?

Pollok

Well-known member
  • May 6, 2023
    161
    369
    63
    Kotte
    උබ මම දැක්කා කලිනුත් මම දාපු මොකක් හරි කමෙන්ට් එකක මොනවහරි කියලා තියනවා..මට මතක නෑ..අලුතෙන් නේද එකවුන්ට් එක හැදුවේ..
    මම සාමාන්‍යයෙන් මචන් උබලා වගේ උන් එක්ක වාද කරන් නෑ..
    හේතුව..
    මම නිතර යුරෝපෙට යනවා වෙන්න පුලුවන් ..යන්නේ නැතුව මෙතන බයිලයක් ගහනවා වෙන්න පුලුවන්..ඒ මොක කරත්..මේකෙන් ලැබෙන දෙයක් නෑ..ඕනි කෙනෙකුට ඕනි දෙයක් හිතාගන්න පුලුවන්.ඕනි එකෙක්ට ඕනි බොරුවක් කියන්නත් පුලුවන්.මොකද මේ ඔන්ලයින් ෆෝරම් වල කාගෙවත් මූණු පේන්නේ නෑනේ බන්..ඉතින් මේකේ පොර වෙලා ඇති වැඩේ මොකද්ද ..
    නමුත්..ඇත්තටම යුරෝපෙට යන එන කෙනෙකුගේ අදහස් කිව්වම දන්න එකා දන්නවා ඒ කියන්නේ ඇත්තද බොරුද කියලා..වීසා ගැන දන්න..කලින් රිජෙක්ට් වෙච්ච..සහ ඒ රටවල් වල ඉන්න ගොඩක් උන් දන්නවා මම කියන කරුණු ඇත්තද බොරුද කියලා කියවද්දී..එහෙම බුද්ධිමත් උන්ට 35000ක් පඩි ගන්නේ උබද මමද කියන එකත් තේරුම් ගන්න පුලුවන් ..ඒක හින්දා බන් නිකම් අහක යන ඒවට පුක දෙන්න එපා..
    බොරුවේ උපත 😂
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    26,208
    18,840
    113
    ටොයිලට් තමා ඉතින් උබල වගේ හිරිකොතේ නූගත් මෝඩ අනාත බයියන්ට 🤣🤣🤣

    පොනිල්ගෙ පුක ලෙවකන එක මේ රටවල් වල ස්කිල් එකක් විදියට පිළිගන්නෙ නෑනෙ 😂😂😂
    PLAYAN SHIFT EKATA
    NATHANAM MORGAGE GEWANNE KHOMADA
    🤭 🤭
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,468
    18,040
    113
    උබ හරියට තේරුම් අරන් නැ . අනුරාධපුරේ ගාල්ලේ යන්න බන් ලොකුවට වියදමක් යන්නෑ නේ . එත් රටකට යන්නේ ලොකු වියදමක් දරාගෙන quality life එකක් හොයාගෙන . එහෙම යනකොට හිතේ බයක් ඇති වෙනවා ගිහින් කෙල වෙයිද වියදම් කරපුව අපතේ යයිද කියල . ඒ හිතුවිල්ලෙන් බේරෙන්න තමයි motivation එකක් ඕනේ . ගාල්ලේ අනුරාධපුරේ ගිය කියල කාටවත් quality life එකක් සෙට් වෙන්නෑ නේ . අනික සෙට් වෙන්නැත්තන් ආයේ බස් එකේ හරි train එකේ හරි ගෙදර යන්න පුළුවන්නේ
    ඉතින් බන් එහෙම මෝටිවේට් කරන්න අපිත් දන්නෙ කොහොමද උන් ගියාම උන්ට ලංකාවට වඩා හොඳක් වෙයි කියල?
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,322
    2,663
    113
    ඉතින් බන් එහෙම මෝටිවේට් කරන්න අපිත් දන්නෙ කොහොමද උන් ගියාම උන්ට ලංකාවට වඩා හොඳක් වෙයි කියල?
    මගේ දැනුම සහ අත්දැකිම් අනුව නම් පොඩි කාලේ ඉදල settle වෙච්ච රටක ඉදන් වෙන රටකට ජිවත් වෙන්න හිතාගෙන යන ඕනෙම එකෙක්ට අමාරු කාලයක් තියනවා. එක එක්කෙනට එක වෙනස් එකෙක්ට මාස 6, 7ක් යනකොට තව එකෙක්ට ගිහින් සතියෙන් ඔක්කොම සෙට් වෙනවා ගානට. ඔය අමාරු කාලේ අල්ලාගෙන ඉන්න තමයි motivation එකක් ඕනේ . එකට හේතුව කරන්න වෙන ජොබ් එකටත් වඩා cultural shock එක. ඒ කාලේ පහු වෙනකොට ඔක්කොම හරි යනවා ලෙසටම. අවන්කවම දැන් ලංකාවේ හොරකං නොකර පජාත වැඩ නොකර මහන්සි වෙලා හම්බ කරලා ජිවත් වෙන එකෙකට උගේ මහන්සියට හරි යන quality life එකක් ලැබේන්නැ නේ . කොච්චර සල්ලි තිබුනත් කන පොල්තෙල් එකත් වහ ද කියල දන්නේ නෑ නේ . එහෙම එකේ ඕකෙන් යන එවුන්ට යේ වැටෙන්න තැනක් නැ .අල්ලන් ඉන්න එකෙක්ට අනිවා ගොඩ යන්න පුලුවන් . එකයි යන්න හදන එවුන් බය නොකර motivation එකක් දියන් කියන්නේ
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,421
    1
    34,798
    113
    Erozan's Mom's room
    පොහොට්ටුවේ පුක උර උර ඉඳලා.. මෙලෝ රහක් නැති හුත්තිගේ පුතාලා රට ගියොත් නම් මේ වගේ හෑලි හැමදාම කියවන්න ලැබෙයි

    cousin කෙනෙක් ගියා අවුරුදු දෙකකට කලින් ගිහින් මාස 2 ක් වත් නිකන් ඉන්න ලැබුනේ නෑ කොල්ලට ජොබ් එක හම්බුනා ඉන්න ෆීල්ඩ් එකේම . කෙල්ල වැඩට යන්නේ නෑ. පොඩි කෙල්ලෙක් ඉන්න නිසා කොල්ලට වඩා කොලිෆයිඩ් කෙල්ල.

    මාත් එක්ක remote වැඩ කළා ලංකාවේ IT infrastructure architect කෙනෙක්. පොර පෙබරවාරි ගියේ කැනඩා. බුවාටත් මාස දෙකක් ඇතුලේ Gov sector එකේම ජොබ් හම්බුනා.
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,159
    2,324
    113
    මගේ දැනුම සහ අත්දැකිම් අනුව නම් පොඩි කාලේ ඉදල settle වෙච්ච රටක ඉදන් වෙන රටකට ජිවත් වෙන්න හිතාගෙන යන ඕනෙම එකෙක්ට අමාරු කාලයක් තියනවා. එක එක්කෙනට එක වෙනස් එකෙක්ට මාස 6, 7ක් යනකොට තව එකෙක්ට ගිහින් සතියෙන් ඔක්කොම සෙට් වෙනවා ගානට. ඔය අමාරු කාලේ අල්ලාගෙන ඉන්න තමයි motivation එකක් ඕනේ . එකට හේතුව කරන්න වෙන ජොබ් එකටත් වඩා cultural shock එක. ඒ කාලේ පහු වෙනකොට ඔක්කොම හරි යනවා ලෙසටම. අවන්කවම දැන් ලංකාවේ හොරකං නොකර පජාත වැඩ නොකර මහන්සි වෙලා හම්බ කරලා ජිවත් වෙන එකෙකට උගේ මහන්සියට හරි යන quality life එකක් ලැබේන්නැ නේ . කොච්චර සල්ලි තිබුනත් කන පොල්තෙල් එකත් වහ ද කියල දන්නේ නෑ නේ . එහෙම එකේ ඕකෙන් යන එවුන්ට යේ වැටෙන්න තැනක් නැ .අල්ලන් ඉන්න එකෙක්ට අනිවා ගොඩ යන්න පුලුවන් . එකයි යන්න හදන එවුන් බය නොකර motivation එකක් දියන් කියන්නේ
    යන එවුන් මොකටද බන් motivate කරන්නේ. යන්න කලින් දේවල් plan කරන් යන්න ඕනේ. ඒ කියන්නේ ගිහින් අපි worst ම තැනටම වැටුනත් කොහොමද survive වෙන්නේ කියලා plan කරලා යන්න ඕනේ. ඔහේ යන්නම් වාලේ රැල්ලට ගියාට හරියන්නේ නෑ මොකා ගියත්. කට්ට කන්න බැරිනම් නොයා ඉන්න ඕනේ ඉතින්. මෙහේ මොන සල්ලිකාරයා එහෙට ගියත් ඌට වෙන්නෙත් ආයේ මුල ඉදන්ම පටන් ගන්නනේ. ඒකට හරියන mind set එක හදාගෙන යන්න ඕනේ ඉතින්. ඒකට මොකටද බන් කවුරුත් motivate කරන්නේ. මන්නම් හිතන්නේ යන්න කලින් mind set එක හදාගෙන ගියානම් හරි අපි අමාරු තැන ඉදලම පටන් ගන්නවා කියලා.
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,775
    2,589
    113
    Invalid
    ලංකාවෙත් fail පොන්ස් ලට රට ගියා කියල ගොඩයන්න බෑ
    හරියට Demanding Field එකක ජොබ් එකක් කරන්න පුළුවන් Qualification නැති උන්ට තමයි මෙහෙම වෙන්නේ
    හොයල බලපන්කො ගිහින් ගොඩ ගිය උන් කොච්චර ඉන්නවද කියල
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,334
    5,945
    113
    Maath Anaatha wela inne Australia awith Wada kara kara hitapu Remote Desktop connection eka Wada karanne na. 😡😡😡
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,792
    891
    113
    ඇයි බං අපිට මේ රට හදාගෙන ඉන්න බැරි. අපි කතිර ගහලනේ පාලකයෝ පත් කරගන්නේ. ඉතිං අපිට බැරිද හරි පිරිසකට රට බාර දීලා සහයෝගෙන් මේක ගොඩදාගන්න.
    Hinen kiyawanne nethuwa , ikmanaa eheriyan , Ube thiya ube lamayige wath jeewitha kaleta wenne nathi dewal gana hithanna epa
     

    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    946
    93
    ඔය එක එකා කියන ලබ්බවල් අහන්න එපා මිනිහෝ ගිහින් බලපන්. මම නම් ආයෙ ජීවිතේට ලංකාවට එන්නෙ නෑ
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    688
    475
    63
    brown skin thama
    Main reason
    Corporate jobs nam hambenne Naha
    Onenam interview ganiey select wenne Naha
    Hamadama toilet cleaning thama

    😢😢
    එහෙම කියන්න එපා. White collar jobs කරන අය ඉන්නවා. Foreign contact sign කරපු අය earn more than the locals. I know some srilankans paying tax nearly Can$ 4000 per months