මගේ දැනුම සහ අත්දැකිම් අනුව නම් පොඩි කාලේ ඉදල settle වෙච්ච රටක ඉදන් වෙන රටකට ජිවත් වෙන්න හිතාගෙන යන ඕනෙම එකෙක්ට අමාරු කාලයක් තියනවා. එක එක්කෙනට එක වෙනස් එකෙක්ට මාස 6, 7ක් යනකොට තව එකෙක්ට ගිහින් සතියෙන් ඔක්කොම සෙට් වෙනවා ගානට. ඔය අමාරු කාලේ අල්ලාගෙන ඉන්න තමයි motivation එකක් ඕනේ . එකට හේතුව කරන්න වෙන ජොබ් එකටත් වඩා cultural shock එක. ඒ කාලේ පහු වෙනකොට ඔක්කොම හරි යනවා ලෙසටම. අවන්කවම දැන් ලංකාවේ හොරකං නොකර පජාත වැඩ නොකර මහන්සි වෙලා හම්බ කරලා ජිවත් වෙන එකෙකට උගේ මහන්සියට හරි යන quality life එකක් ලැබේන්නැ නේ . කොච්චර සල්ලි තිබුනත් කන පොල්තෙල් එකත් වහ ද කියල දන්නේ නෑ නේ . එහෙම එකේ ඕකෙන් යන එවුන්ට යේ වැටෙන්න තැනක් නැ .අල්ලන් ඉන්න එකෙක්ට අනිවා ගොඩ යන්න පුලුවන් . එකයි යන්න හදන එවුන් බය නොකර motivation එකක් දියන් කියන්නේ