Tiyanawada hoda result ekak?Kojic Acid Cream. Day and night. Buy from pharmacy
Gaala tiyanawada prescriptions nathuwa denawadaඔව්.
සති දෙකෙන් හම වෙනස් wei.
ගලා thiyenawa.Gaala tiyanawada prescriptions nathuwa denawada
Kiyada bro?ගලා thiyenawa.
Samahara phamacy walin prescription nathuwa denawa.
Ado kiyapan balanna ahala..patta..මේක තමා භාන්ඩේ අෑ..... මේක එක්ක බොන්න තව පෙති දෙක තුනක් තියනවා. උබට සිරාම දැනගන්න ඔනි නම් මම අහලා කියන්නම් මම දන්න මොඩ්ලින් කරන එකියෙක් ඉන්නවා. (ඒකිව අපි වැඩිය ගනන් ගන්නෙ නෑ,මොකද පොඩ්ඩක් ගත්තාම උන් අහසේ යන්න හදන්නේ) ඒකි දන්න අඳුරන කොල්ලෝ කෙල්ලෝ දෙතුන් දෙනෙක්ටම ඕක හරියට ගන්න විදිය කියලා දීලා තියනවා. ප්රතිපල අත්දුටුයි ප්රත්යක්ශයි අෑ....... (පසු කාලීන අවුල් මොනාද / පිලික තත්ව එනවාද කියලා නම් දන්නේ නෑ ඉතින්?)
View attachment 117633
හිටාන් බලන්න අහලා කියන්නම්Ado kiyapan balanna ahala..patta..
Hari ahala kiyahanහිටාන් බලන්න අහලා කියන්නම්
thanks1200 වගේ දැන් අවුරුද්දකට kalin
Glutathione dose 2ක් තියනවා ලු, පෙති එන්නේ 500mg හා 1000mg වලින් ලු. කෙල්ලෙක් නම් 1000mg පෙත්තක් රෑට නිදා ගන්න යද්දී බිව්වම හරි ලු. කොල්ලෙක් නම් 1000 එකට යන්නේ නැතුව 500 පෙති දෙකක් පැය 12න් 12ට දවසට (2 පාරක්) ගත්තාම අැතිලු. මාස 3ක් 4ක් යනකොට වෙනසක් පේන්න ගන්නවාලු හමේ සහ මුහුනේ. එහෙම නැතුව කුරුලෑ බිබිලි තෙල් සහිත සමක් ආවොත් සෙනකව පෙති ගන්න එක නතර කරලා. මාස 3කට 4කට පස්සේ ආපහු ගන්න පටන් ගත්තාම හරි ලු.Hari ahala kiyahan
Adeee patta....Glutathione dose 2ක් තියනවා ලු, පෙති එන්නේ 500mg හා 1000mg වලින් ලු. කෙල්ලෙක් නම් 1000mg පෙත්තක් රෑට නිදා ගන්න යද්දී බිව්වම හරි ලු. කොල්ලෙක් නම් 1000 එකට යන්නේ නැතුව 500 පෙති දෙකක් පැය 12න් 12ට දවසට (2 පාරක්) ගත්තාම අැතිලු. මාස 3ක් 4ක් යනකොට වෙනසක් පේන්න ගන්නවාලු හමේ සහ මුහුනේ. එහෙම නැතුව කුරුලෑ බිබිලි තෙල් සහිත සමක් ආවොත් සෙනකව පෙති ගන්න එක නතර කරලා. මාස 3කට 4කට පස්සේ ආපහු ගන්න පටන් ගත්තාම හරි ලු.
විටමින් ජාති ගන්නේ Glutathione එක විටමින් වල දියවෙලා අැඟට Absorb කරන එක කාර්යක්ෂම කරන්න හා අභයන්තර අවයව වලට වෙන හානි අවම කරන්නලු. [උදා - Fatty liver කියන ලෙඩේට Vitamin E දෙනවාලු Fatty liver ගතිය අඩු කරන්න]
- කෙල්ලෙක් නම් Biotin (Vitamin K) , Vitamin C, Vitamin E පෙත්ත බැගින් ගන්න ඔනිලු!
[Biotin (Vitamin K) එක කෙල්ලොන්ට පමනයි]- කොල්ලෙක් නම් Vitamin C, Vitamin E පෙත්ත බැගින් ගන්න ඔනිලු! [Glutathione දවසට පෙති දෙකයි නම් විටමින් ජාති දෙකෙන් එක පෙත්තක් බැගින්! උදා - දවසට ඔක්කොම පෙති 4යි]
මොන මගුල කලත් පරිස්සමෙන් ඉතින්.![]()
මම මේ සීන් එක කරලා බලලා නෑ. ඉතින් තක්කෙටම හරි කියලා මට කරන්න බෑ නේ? කරපු උන් නම් කියනවා උබත් කරලා බලපන් මාස 3ක් 4ක් හරි යන්නෙ නැත්තන් නවත්තපන් කියලා.
![]()
Suncream walata thawa kalu wenawa..eken UV protection eka labenawa witharaiUse sunscreen
