සුදු වෙන්න Cream එකක්..

vito

Well-known member
  • May 5, 2008
    10,936
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    image-asset.gif
     
    HmNRazor

    Well-known member
  • මේක තමා භාන්ඩේ අෑ..... මේක එක්ක බොන්න තව පෙති දෙක තුනක් තියනවා. උබට සිරාම දැනගන්න ඔනි නම් මම අහලා කියන්නම් මම දන්න මොඩ්ලින් කරන එකියෙක් ඉන්නවා. (ඒකිව අපි වැඩිය ගනන් ගන්නෙ නෑ,මොකද පොඩ්ඩක් ගත්තාම උන් අහසේ යන්න හදන්නේ) ඒකි දන්න අඳුරන කොල්ලෝ කෙල්ලෝ දෙතුන් දෙනෙක්ටම ඕක හරියට ගන්න විදිය කියලා දීලා තියනවා. ප්‍රතිපල අත්දුටුයි ප්‍රත්‍යක්ශයි අෑ....... (පසු කාලීන අවුල් මොනාද / පිලික තත්ව එනවාද කියලා නම් දන්නේ නෑ ඉතින්? 🙏 )

    20.jpg
     
    • Like
    Reactions: asylum

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    මේක තමා භාන්ඩේ අෑ..... මේක එක්ක බොන්න තව පෙති දෙක තුනක් තියනවා. උබට සිරාම දැනගන්න ඔනි නම් මම අහලා කියන්නම් මම දන්න මොඩ්ලින් කරන එකියෙක් ඉන්නවා. (ඒකිව අපි වැඩිය ගනන් ගන්නෙ නෑ,මොකද පොඩ්ඩක් ගත්තාම උන් අහසේ යන්න හදන්නේ) ඒකි දන්න අඳුරන කොල්ලෝ කෙල්ලෝ දෙතුන් දෙනෙක්ටම ඕක හරියට ගන්න විදිය කියලා දීලා තියනවා. ප්‍රතිපල අත්දුටුයි ප්‍රත්‍යක්ශයි අෑ....... (පසු කාලීන අවුල් මොනාද / පිලික තත්ව එනවාද කියලා නම් දන්නේ නෑ ඉතින්? 🙏 )

    View attachment 117633
    Ado kiyapan balanna ahala..patta..
     
    HmNRazor

    Well-known member
  • Hari ahala kiyahan
    Glutathione dose 2ක් තියනවා ලු, පෙති එන්නේ 500mg හා 1000mg වලින් ලු. කෙල්ලෙක් නම් 1000mg පෙත්තක් රෑට නිදා ගන්න යද්දී බිව්වම හරි ලු. කොල්ලෙක් නම් 1000 එකට යන්නේ නැතුව 500 පෙති දෙකක් පැය 12න් 12ට දවසට (2 පාරක්) ගත්තාම අැතිලු. මාස 3ක් 4ක් යනකොට වෙනසක් පේන්න ගන්නවාලු හමේ සහ මුහුනේ. එහෙම නැතුව කුරුලෑ බිබිලි තෙල් සහිත සමක් ආවොත් සෙනකව පෙති ගන්න එක නතර කරලා. මාස 3කට 4කට පස්සේ ආපහු ගන්න පටන් ගත්තාම හරි ලු.
    • කෙල්ලෙක් නම් Biotin (Vitamin K) , Vitamin C, Vitamin E පෙත්ත බැගින් ගන්න ඔනිලු! [Biotin (Vitamin K) එක කෙල්ලොන්ට පමනයි]
    • කොල්ලෙක් නම් Vitamin C, Vitamin E පෙත්ත බැගින් ගන්න ඔනිලු! [Glutathione දවසට පෙති දෙකයි නම් විටමින් ජාති දෙකෙන් එක පෙත්තක් බැගින්! උදා - දවසට ඔක්කොම පෙති 4යි]
    විටමින් ජාති ගන්නේ Glutathione එක විටමින් වල දියවෙලා අැඟට Absorb කරන එක කාර්‍යක්‍ෂම කරන්න හා අභයන්තර අවයව වලට වෙන හානි අවම කරන්නලු. [උදා - Fatty liver කියන ලෙඩේට Vitamin E දෙනවාලු Fatty liver ගතිය අඩු කරන්න]

    මොන මගුල කලත් පරිස්සමෙන් ඉතින්. 🙏 :rolleyes2: මම මේ සීන් එක කරලා බලලා නෑ. ඉතින් තක්කෙටම හරි කියලා මට කරන්න බෑ නේ? කරපු උන් නම් කියනවා උබත් කරලා බලපන් මාස 3ක් 4ක් හරි යන්නෙ නැත්තන් නවත්තපන් කියලා. 😐
     
    Adeee patta....
    Oya 500mg eka kiyak wage weida macho...?? Pharmacy wela tiyanawada?