down වෙන unlimited package .. කතාව ඇත්ත හච් හැමතිස්සෙම ඩවුන්..මේක ඇත්ත නම් හිනා කනවා hutch එකෙත් 1Mbps down වෙන unlimited package එකත් 980 ට දෙන්නේ.
down වෙන unlimited package .. කතාව ඇත්ත හච් හැමතිස්සෙම ඩවුන්..මේක ඇත්ත නම් හිනා කනවා hutch එකෙත් 1Mbps down වෙන unlimited package එකත් 980 ට දෙන්නේ.
What is that netflix package from mobitel?Started Using Netflix Package from mobitel.. daily consumption is around 15GB
That was a good package as it gives YouTube too..
So approximately monthly usage will be around 450GB
Mobitel being a mobile company can tolerate this.. SLT Is purely into selling data bundles and make profit..
meka atha nam oka thiyagana unta puke gahahanan kiyanna.සන්තෝසේ වැඩි කමට රව්ටරේ ඇන්ටනාව කෙලින් කරලා වාඩිත් උනා .
512 Kbps - Rs. 1600.
2 Mbps - Rs.5500.
(මටත් Whatapp වලට ආවේ. වැරදුනොත් මාව කන්ඩෙපා.)
Unlimited streaming package.. issara 2750..passe 1999 una..dam 1500What is that netflix package from mobitel?
Match your life according to our Internet speed
Ekath itin 35 GB neh cap eka. Etanin passe 1Mbps. Mobitel lage master data unlimited wasi neh eeta wada.අන්න හච් එකෙන් දීලා,එකනම් දීලා තියෙනවා හික් ගැ වෙන්නම,හරියටම ලංකාවටම 2g වත් නැති උන් දුන්නේ ඔහිමනම් අනිත් උන් ගැන මොන කතාද,මේකත් නිකන් දෙන්න කිව්වා නිසා දීලා තියෙනව එක use කරන එක අපිට වාසිද අවාසිද උන්ට වැඩක් නෑ

Ado issara 700mb DVDRIP ekak download karanna 4 hours balagena htiya mathakadaඇත්ත.. ඊට පස්සේ ඒක 45gb වගේ කරා. හැබැයි ඒ speed එකත් එක්ක එච්චර පාවිච්චියක් කරන්න උනේ නෑ . 1GB බාන්න පැය 5ක් ගියා ඒ කාලේ.. ඉතින් 2mbps දුන්නයි කියලා 200GB බාන්න වෙන්නේ නෑ . ඊට වඩා වාසියි ඒ වගේ data දෙන අනිත් පකේජස් !
aniwa patta gemak denna oni.Ado issara 700mb DVDRIP ekak download karanna 4 hours balagena htiya mathakada
Elakiriyen 150mb movie ekak baganna paya bagayak yanwa
Good old days![]()
එහෙම දුන්නොත් නම් හොඳයි![]()
![]()
එච්චර ගානකට දීල තේරුමක් නෑ නේහ් බං. එයිට වඩා හොඳයි නොදී ඉන්න එක. TRCSL එකෙන් කියන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට Unlimited Connection දෙන්න කියල නේ. එතකොට ස්පීඩ් එක ගැන නම් අදහසක් නෑ ඒත් දෙන එකක් 5000න් යටවත් දෙන්න ඕන.