Unlimited Packages දාල .

niruthsg

Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    Started Using Netflix Package from mobitel.. daily consumption is around 15GB

    That was a good package as it gives YouTube too..

    So approximately monthly usage will be around 450GB

    Mobitel being a mobile company can tolerate this.. SLT Is purely into selling data bundles and make profit..
    What is that netflix package from mobitel?
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,386
    1,006
    113
    සන්තෝසේ වැඩි කමට රව්ටරේ ඇන්ටනාව කෙලින් කරලා වාඩිත් උනා . :love2:

    512 Kbps - Rs. 1600.
    2 Mbps - Rs.5500.



    (මටත් Whatapp වලට ආවේ. වැරදුනොත් මාව කන්ඩෙපා.)
    meka atha nam oka thiyagana unta puke gahahanan kiyanna.
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,276
    1
    2,526
    113
    අන්න හච් එකෙන් දීලා,එකනම් දීලා තියෙනවා හික් ගැ වෙන්නම,හරියටම ලංකාවටම 2g වත් නැති උන් දුන්නේ ඔහිමනම් අනිත් උන් ගැන මොන කතාද,මේකත් නිකන් දෙන්න කිව්වා නිසා දීලා තියෙනව එක use කරන එක අපිට වාසිද අවාසිද උන්ට වැඩක් නෑ
     

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,558
    1,255
    113
    මෙන්න මෙතන
    512 දුන්නොත් මාසෙම උපරිම ස්පීඩ් ඇවිත් හැම තප්පරයක් ගානෙම යූස් කලත් 160 GB ට අඩුයි.
    තියන ස්පීඩ් එකෙන් ඒ ගාන දුන්නනම් ඉවරයි. ලෝකෙ 8k, අපි යූටියුබ් බලන්නෙත් 360p. ඒකත් බෆරින්
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    අනේ මන්දා අපේ උන් අර කොහෙන්දෝ ආපු එකකට argument කරලා ලේ පුච්ච ගන්නවා.
    පොඩ්ඩක් ඉවසලා ඉදලා සයිට් එකේ දාපුවහමම ඔය ලේ ටික පුච්ච ගත්තා නම් හරි නැත්තම් අපරාදේ දෙසරයක්.
    :rofl: :rofl: :rofl:

    කොහොමත් ඕකුන් 2Mb/s Unlimited එකක් 2000 කට විතර දෙනකම් නම් බලන් ඉන්ඩ එපා බන්.
     
    • Haha
    Reactions: Amith0424

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    ඕක බොරු එකක් බන් පොඩි එකෙක් ආතල් එකට දාපු
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අන්න හච් එකෙන් දීලා,එකනම් දීලා තියෙනවා හික් ගැ වෙන්නම,හරියටම ලංකාවටම 2g වත් නැති උන් දුන්නේ ඔහිමනම් අනිත් උන් ගැන මොන කතාද,මේකත් නිකන් දෙන්න කිව්වා නිසා දීලා තියෙනව එක use කරන එක අපිට වාසිද අවාසිද උන්ට වැඩක් නෑ
    Ekath itin 35 GB neh cap eka. Etanin passe 1Mbps. Mobitel lage master data unlimited wasi neh eeta wada.
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,921
    2,114
    113
    colombo
    Therumak nane bn. Oita wada hodai normal data package ekak dagena use karanawa. Movie ekak Download karagannath bari UNLIMITED kannada bn.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    ඇත්ත.. ඊට පස්සේ ඒක 45gb වගේ කරා. හැබැයි ඒ speed එකත් එක්ක එච්චර පාවිච්චියක් කරන්න උනේ නෑ . 1GB බාන්න පැය 5ක් ගියා ඒ කාලේ.. ඉතින් 2mbps දුන්නයි කියලා 200GB බාන්න වෙන්නේ නෑ . ඊට වඩා වාසියි ඒ වගේ data දෙන අනිත් පකේජස් !
    Ado issara 700mb DVDRIP ekak download karanna 4 hours balagena htiya mathakada
    Elakiriyen 150mb music video ekak baganna paya bagayak yanwa
    Good old days :love2:
     
    Last edited:

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,904
    113
    වින්ටර් ෆොල්
    :yes: :yes: :yes:

    එච්චර ගානකට දීල තේරුමක් නෑ නේහ් බං. එයිට වඩා හොඳයි නොදී ඉන්න එක. TRCSL එකෙන් කියන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට Unlimited Connection දෙන්න කියල නේ. එතකොට ස්පීඩ් එක ගැන නම් අදහසක් නෑ ඒත් දෙන එකක් 5000න් යටවත් දෙන්න ඕන.
    එහෙම දුන්නොත් නම් හොඳයි 🤩