paara madde kotanno

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,084
    25,180
    113
    මම නම් පිටිපස්සේ එන ට්‍රිපර් බස් කාරයන්ට පාවලා දෙනවා. අරූව මානසික ව වැටුනා overtake මම කරන්නේ.

    අනෙක පොඩි කූරක් ගහගනින් front left .. ඕක focus & ලං කරපුවාම අඟලට දෙකට මොළේ නැති එකෙක් වුනත් side ගහනවා. You will earn the experience, how to use it for edge seaming by over the years.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,226
    12,470
    113
    Piliyandala
    Headlight gahala horn gahala ida illapan....

    eth dunne naththam ithin issarakaranna puluwan place ekak balala uuwa issara karala uta ewagema return ekak deepan
     
    • Like
    Reactions: Solo Rider

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    Headlight gahala horn gahala ida illapan....

    eth dunne naththam ithin issarakaranna puluwan place ekak balala uuwa issara karala uta ewagema return ekak deepan
    okema anik paththa thamai pare yanna puluwan uparime yanakotath passe awith horn gahana light gahana eka.

    samahara bas karayo issaraha ida na kiyala peni penith horn gahanawa light gahanawa. eith enneth na halt set wena hinda.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,226
    12,470
    113
    Piliyandala
    okema anik paththa thamai pare yanna puluwan uparime yanakotath passe awith horn gahana light gahana eka.

    samahara bas karayo issaraha ida na kiyala peni penith horn gahanawa light gahanawa. eith enneth na halt set wena hinda.
    Ow hariyatama hari

    Traffic thiyeddith ida illanava horn head light gahala

    eeta passe nikan chora wenawa issarakaragena gihilla navaththaddi

    mooda yakku
    Godak eun Office time ekaka drive karapu evun nemei... indala hitala office traffic hours wala gamanak yanna aapu eun ohoma hesirenava
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    මම නම් පිටිපස්සේ එන ට්‍රිපර් බස් කාරයන්ට පාවලා දෙනවා. අරූව මානසික ව වැටුනා overtake මම කරන්නේ.

    අනෙක පොඩි කූරක් ගහගනින් front left .. ඕක focus & ලං කරපුවාම අඟලට දෙකට මොළේ නැති එකෙක් වුනත් side ගහනවා. You will earn the experience, how to use it for edge seaming by over the years.

    ඔය කූර ගලවල දාපං, මිනිහෙක් හරි හැප්පුනොත් උඹ හිතා මතා කරා වගේ වෙනවා. කේස් ගොඩයි.
     
    • Wow
    Reactions: Solo Rider

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    මම නම් පිටිපස්සේ එන ට්‍රිපර් බස් කාරයන්ට පාවලා දෙනවා. අරූව මානසික ව වැටුනා overtake මම කරන්නේ.

    අනෙක පොඩි කූරක් ගහගනින් front left .. ඕක focus & ලං කරපුවාම අඟලට දෙකට මොළේ නැති එකෙක් වුනත් side ගහනවා. You will earn the experience, how to use it for edge seaming by over the years.
    owa gahagena policiyen alluwaoth ubawa liyanne nadda
     
    • Like
    Reactions: Solo Rider

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,109
    12,958
    113
    33
    ෆින්ලන්ඩ්
    ඉස්සර මාත් කඩාගෙන බිද ගෙන ගියා.

    ලංකාවේ පාරවල් වාල එහෙම ගියට වැඩක් නෑ. උපරිම විනාඩි 10 ක වාසියක් තියෙයි.

    සැරයක් හයිලෙවල් එකේ එකෙක් කොටනවා. පොරගෙ ඇග ට අල්ල ල මම කඩාගෙන ගියා. පොරට ගානක් වත් නෑ. පොර හෙමින් ඇවිත් traffic ඒ කේ මට හිනාවෙනවා. පොර උගේ ගමන ආතල් ඒ කේ යනවා. මම කඩාගෙන බිඳගෙන overtake කරන් ගියාට කොටුවට යනකන් ම අරූ මගෙ පස්සෙන් මයි. ඔන්න මට වඩා සමහර තැන් වලදී විනාඩි දෙකක් වගේ පස්සෙන් ඉන්න ඇති.
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    කරන්න දෙයක් නෑ. හෝන්, ලයිට් ගහල ඉඩ දෙන්නෙ නැත්තං.
    පාර ක්ලියර් වෙලාවක් බලල වමෙන් දානව.
     
    • Like
    Reactions: dilan_randika

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අනෙක පොඩි කූරක් ගහගනින් front left .. ඕක focus & ලං කරපුවාම අඟලට දෙකට මොළේ නැති එකෙක් වුනත් side ගහනවා. You will earn the experience, how to use it for edge seaming by over the years.
    තේරුණේ නෑනෙ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    මං නම් කරන්නෙ වමෙන් ඕවර්ටේක් කරලා ඌට ඉස්සරහින් තියන් කොට කොට යනවා. පාර මාරුවෙන්න ඉන්න දකිනදකින එකාට වාහනේ නවත්තලා ඉඩ දෙනවා. 😂😂
     
    • Haha
    Reactions: hesh_jay_19