ධම්මික පෙරේරා සහ දිලිත් ජයවීර 😂

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,908
    26,359
    113
    ළමයි ටිකක් එක්ක ඔච්චර ලොකු ඉඩමක තේරුමක් නැතුව ඉස්කොලයක් තියනවට වඩා රටේ ආර්ථිකයට වැදගත් දෙයක් කරන එක හොඳයිනෙ බන්
    කොළඹ ළමයි නැති ඉස්කෝල යක් තියෙන්නේ උවමනාවෙන් එහෙම දුර්වල කරන නිසා. මම දැකලා තියෙනවා parents bad economic problem හින්දා Pvt school ගියපු ළමයි අසරණ වෙලා, ගම් වල පොඩි පාසැල් වලට ගියපු අය.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,908
    26,359
    113
    CR & FC Pavilion - Softlogic Glomark
    Colombo Arcade -Softlogic
    Odel -Softlogic

    රෙස්පෙක්ට් සර්

    අරුන් දෙන්නටත් මොනවා හරි දෙන්න යන එක වරදක් ද?

    ~ Ashok Pathirage ( GR's black money handler -No. 01 )
     
    • Like
    Reactions: Solo Rider

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,685
    113
    මේ ඉස්කෝලේ වහලා නම් මේ ඉඩමෙන් වෙනත් ප්‍රයෝජනයක් ගත්තාම මොකද වෙන්නේ. ඉස්කෝල් තාමත් වහලා නැත්නම් ඉස්කෝලේ වහන්න වෙන හේතු හොයලා බලලා ඒකට උත්තරයක් හොයනවා වෙනුවට වෙන මොනවද කරන්නේ. ඉඩම වටිනවා නම් ඒකෙන් ජාතික ආර්ථිකයට මොනවා හරි දෙයක් වෙනවා නම් ඒක කරනවාට උඹලා විරුද්ද වෙන්නේ මොකද බන්. මොකක් හරි කරන්න ගියොත් බාල්දි පෙරලන්න දහස් ගානක් ඉන්නවා. ඒකෙක් නෑ ඉස්සරහ ගැන හිතලා වැඩ කරන. රාජ්‍ය දේපලක් නිසා රාජ්‍ය ආයතනයකට දීලා හරි එහෙම දෙන්න බැරි නම් ඒක කරන්න පුළුවන් එකෙකුට දෙනවා මිසක් සතපහක වැඩක් නැති විදියට කැලේට යන්න අතෑරලා කැලෑ කපනවා කියලා උදේ හවස බෙරිහන් දෙනවා. :frown::frown::frown:

    2osama ge fake eka exposed
     
    • Like
    Reactions: BadBlueGenius

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,014
    3,846
    113
    සමාජයක පාසලක තියෙන වැදගත්කම දන්නේ නැති උබල වගේ බුරුවො තමයි රට කරන්නෙත්.
    රටක මානව සංවර්දනයට වඩා වැදගත් ආයෝජනය මොකද්ද කියල අපිට පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ .
    උබ ඉස්කෝලේ ගිහින් ඉගෙන ගත්තේ නැති නිසයි ඔයවගේ ගොන් කතා කියන්නේ
    තව ඉස්කෝල ටිකක් වැහුවහම තව උබවගේ බුරුවො ගොඩක් රටේ බිහිවේවි .
    මෙතන මේ දිලිත්ල, දම්මිකල ලොකුත් කඩාගෙන ඇවිල්ල තියෙන්නේ පාසැල වැසීයාමට හේතු හොයන්න නෙවේනේ .
    උබල වගේ ආණ්ඩුව කරන වැරදි සුද්ද කරන මිනිස්සු නිසා තමයි මේ රට වලපල්ලට යන්නේ .
    තව ඔය වගේ බයි රචනා ලිය ලිය හිටපන් .
    උබලයි ළමයෙක්ටවත් ජිවත් වෙන්න රටක් ඉතුරු වෙන එකක් නැහැ තව ඉස්සරහට .
    හරියට හරි මචන්.මේකේ යන්නේ වෙන යටිකූට්ටු වැඩක්. ඔය ඉස්කෝලේ ඉස්සර ළමයි හිටියා ඕනේ තරම්. දැන් ඉස්කෝල අම්බානක තියෙන නිසා ළමයි අඩු ඇති. අවට තියෙන තදබදය වැඩි ඉස්කෝලෙකින් මේ ඉස්කෝලෙට ළමයි ටිකක් දාන්න පුළුවන්නේ. සමහර විට ධම්මිකලා මේ ඉස්කෝලේ එන ළමයින්ගේ පවුල් වලට සල්ලි දීලා වෙන ඒවාට යන්න කිව්වද දන්නේ නෑ. කුණු කන්ටේනර් රටට ගේන සක්කිලියොනේ.
     
    • Like
    Reactions: BadBlueGenius

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මේ ඉස්කෝලේ වහලා නම් මේ ඉඩමෙන් වෙනත් ප්‍රයෝජනයක් ගත්තාම මොකද වෙන්නේ. ඉස්කෝල් තාමත් වහලා නැත්නම් ඉස්කෝලේ වහන්න වෙන හේතු හොයලා බලලා ඒකට උත්තරයක් හොයනවා වෙනුවට වෙන මොනවද කරන්නේ. ඉඩම වටිනවා නම් ඒකෙන් ජාතික ආර්ථිකයට මොනවා හරි දෙයක් වෙනවා නම් ඒක කරනවාට උඹලා විරුද්ද වෙන්නේ මොකද බන්. මොකක් හරි කරන්න ගියොත් බාල්දි පෙරලන්න දහස් ගානක් ඉන්නවා. ඒකෙක් නෑ ඉස්සරහ ගැන හිතලා වැඩ කරන. රාජ්‍ය දේපලක් නිසා රාජ්‍ය ආයතනයකට දීලා හරි එහෙම දෙන්න බැරි නම් ඒක කරන්න පුළුවන් එකෙකුට දෙනවා මිසක් සතපහක වැඩක් නැති විදියට කැලේට යන්න අතෑරලා කැලෑ කපනවා කියලා උදේ හවස බෙරිහන් දෙනවා. :frown::frown::frown:
    මචන් බස්නාහිර පළාතේ ඉස්කෝල කොරෝනා වලට වැහුවට පස්සේ ලබන සතියේ තමයි පටන්ගන්නේ. නැතුව ඔය permanent වහපු කතන්දරයක් නෙමෙයි මම හිතන්නේ කියන්නේ.....
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    Mafia karayo wage weda karanda harako anduwak pathkare. menna munta tanai cancer hadila marina one kapan polthel puthe ..... 😂😂 anagathey ipadenna inna lamai beraganna one nam me wage eun nati wenna one. :yes:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,014
    3,846
    113
    මචන් බස්නාහිර පළාතේ ඉස්කෝල කොරෝනා වලට වැහුවට පස්සේ ලබන සතියේ තමයි පටන්ගන්නේ. නැතුව ඔය permanent වහපු කතන්දරයක් නෙමෙයි මම හිතන්නේ කියන්නේ.....
    නෑ බන් ඉස්කෝලේ ළමයි අඩු නිසා සදාකල් වහන සීන් එකක් තියෙන්නේ. අරුන් ඉඩමට කෙලින්න යන්නේ.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,582
    5,828
    113
    මේ ඉස්කෝලේ වහලා නම් මේ ඉඩමෙන් වෙනත් ප්‍රයෝජනයක් ගත්තාම මොකද වෙන්නේ. ඉස්කෝල් තාමත් වහලා නැත්නම් ඉස්කෝලේ වහන්න වෙන හේතු හොයලා බලලා ඒකට උත්තරයක් හොයනවා වෙනුවට වෙන මොනවද කරන්නේ. ඉඩම වටිනවා නම් ඒකෙන් ජාතික ආර්ථිකයට මොනවා හරි දෙයක් වෙනවා නම් ඒක කරනවාට උඹලා විරුද්ද වෙන්නේ මොකද බන්. මොකක් හරි කරන්න ගියොත් බාල්දි පෙරලන්න දහස් ගානක් ඉන්නවා. ඒකෙක් නෑ ඉස්සරහ ගැන හිතලා වැඩ කරන. රාජ්‍ය දේපලක් නිසා රාජ්‍ය ආයතනයකට දීලා හරි එහෙම දෙන්න බැරි නම් ඒක කරන්න පුළුවන් එකෙකුට දෙනවා මිසක් සතපහක වැඩක් නැති විදියට කැලේට යන්න අතෑරලා කැලෑ කපනවා කියලා උදේ හවස බෙරිහන් දෙනවා. :frown::frown::frown:
    අඩුම නිවුස් එක අහලවත් කඩේ පලයන් බන්.
    මේකෙ කියන පොයින්ට් මෙවවා,
    .පාසලකට අනවසරයෙන් ඇතුල්වීම (කියන විදිහට දම්මික ,දිලිත් 2න්න )
    .එකට දාපු පැමිනිල්ල තාම විභාග නොකිරීම.
    .රජයෙන් පාසල අරන් තියෙන්නේ වැහුවොත් නැවත් මුල් අයිතිකාරයින්ට දෙනවා කියලා. පාසල වැහුවොත් අයිතිය මුල් අයට.

    මේක බොරුනම් සිරසට ලොකු ගානක නඩුවක් වෑටෙයී මොකද නම් කියනවනේ
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    මේ ඉස්කෝලේ වහලා නම් මේ ඉඩමෙන් වෙනත් ප්‍රයෝජනයක් ගත්තාම මොකද වෙන්නේ. ඉස්කෝල් තාමත් වහලා නැත්නම් ඉස්කෝලේ වහන්න වෙන හේතු හොයලා බලලා ඒකට උත්තරයක් හොයනවා වෙනුවට වෙන මොනවද කරන්නේ. ඉඩම වටිනවා නම් ඒකෙන් ජාතික ආර්ථිකයට මොනවා හරි දෙයක් වෙනවා නම් ඒක කරනවාට උඹලා විරුද්ද වෙන්නේ මොකද බන්. මොකක් හරි කරන්න ගියොත් බාල්දි පෙරලන්න දහස් ගානක් ඉන්නවා. ඒකෙක් නෑ ඉස්සරහ ගැන හිතලා වැඩ කරන. රාජ්‍ය දේපලක් නිසා රාජ්‍ය ආයතනයකට දීලා හරි එහෙම දෙන්න බැරි නම් ඒක කරන්න පුළුවන් එකෙකුට දෙනවා මිසක් සතපහක වැඩක් නැති විදියට කැලේට යන්න අතෑරලා කැලෑ කපනවා කියලා උදේ හවස බෙරිහන් දෙනවා. :frown::frown::frown:
    අද රටේ ජාතික ආර්තිකය කිය කිය වෙන්නේ අදූරදර්ශී වැඩ පිලිවෙලවල්.. පහුගිය රජයත් ඊට කලින් රජයවල්වලත් මේ දේ සිද්ධ වුනා.. මේ රජය වෙනකොට ඒ ප්‍රවනතාව වැඩී

    හේතුව මොකක්ද? රටේ පිරිහුනු මිනිස්සු එන්න එන්නම වැඩිවෙනවා.. ඔවුන් දිහා බලා හැදෙන කුඩා පරපුරත් ඒ ඔස්සේම යනවා හැබැයි පිරිහුන බව ඔවුන්ගේ වැඩිහිටි පරපුරට වඩා ඉතා වැඩී..

    ඒක නිසා මේ පාසල් වැහෙන්න යනව නම් පුලුවන් තරම් උත්සාහ කරලා මේවා රැක ගත යුතුයි.. අද රටේ පාසල් අතිරික්තයක් නෑ.. වෙන්නේ ළමයි පාසල් යන්නේ නැතුව සමාජගතවීම නිසා ඒක රටට ව්‍යසනයක් වීමයි..

    පාසල්වලට ළමයි ඇතුලත් කරන කොට දුර සීමාව පිලිබඳ ප්‍රශ්නයක් තියෙනවා ඒක නිසා ප්‍රදේශ අනුව පාසල් සංවර්ධනය කරන්න ඕනේ.. පහුගිය ආන්ඩුවත් මේ ආන්ඩුවත් පාසල් සංවරිධනය කිරිම නමින් කරන්නේ එතරම් සර්ථක දේවල් නෙවෙයි..

    ඒ ක්‍රම හොඳයි ටිකක් උසස් පවුල් ජීවිත ගෙවන අයගේ ලමයින්ට.. නමුත් ගැටලුව, රටේ ප්‍රධාන ප්‍රශ්නය නම් උසස් පවුල්ජීවිත නොගෙවන පවුල්වල ලමයින්ගේ අනාගතය කොයිබටද යන්නයි.. මිනිස්සුන්ගේ සංවර්ධනයක් තිබ්බොත් ඒක රටේ පැවැත්මට හොඳයි..

    මතකනේ මහා ව්‍යාපාරිකයො දැක්මක් තියෙන මිනිස්සු කියන අය කුනු කන්ටේනර් ගෙනවා.. දැන් තව කවුදෝ එකෙක් පිළිකා කාරක තියෙන තෙල් ගෙනල්ලා.. මෙහෙම වෙන්නේ මානව සංවර්ධනයක් තියෙන නිසා ද?
    ඒක නිසා හැමතිස්සෙම ආර්ථිකේ ආර්ථිකේ කියන්නේ නැතුව රටට හරි හමන් මිනිස්සු ටිකක් දායාද කරන්න වැඩපිලිවෙලක් තියෙන ඕනේ..
    අද රටේ ගොඩක් මිනිස්සු පදිංචියට විදේශගතවෙලා තියෙන්නේ සල්ලි හොයන්නම නෙවෙයි මේ රටේ පැවැත්මක් නැති නිසා
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,817
    11,044
    113
    Sherwood වගේ තැනක
    සිදු වන්නට යන්නේ කුමක්ද ?
    මචන් බස්නාහිර පළාතේ ඉස්කෝල කොරෝනා වලට වැහුවට පස්සේ ලබන සතියේ තමයි පටන්ගන්නේ. නැතුව ඔය permanent වහපු කතන්දරයක් නෙමෙයි මම හිතන්නේ කියන්නේ.....

    Adee.. bro.. sahena kalekin :D
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,446
    113
    7c8b243784817d07d067821943a54792.jpg
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ඇතුලේ ලංකාවේ ආර්ථිකේ ඇදන් යන කම්පැනි ගොඩක CEO ලා Directors ලා තම්බියෝ
    ලංකාවේ පෙළපොත් හදන ප්‍රධාන කම්පැනිය අයිති තම්බියෙක්ට
    පොඩි එවුන්ට ඉස්කෝල බෑග්ස් ගෙන්නන්නේ තම්බියෙක්
    පොල්තෙල් සීනි ගෙන්නන්නේ තම්බියෝ
    හාල් රට ලුණු ගේන්නේ පාකිස්තනෙන් තම්බින්ගෙන්
    අනාථ සිංහලු කාර් වලට බයික් වලට ත්‍රි වීල් වලට ගහන තෙල් වැඩි හරියක් ගෙන්නන්නේ මැද පෙරදිගෙන් තම්බින්ගෙන්
    රටට ආදායමක් ගෙන ගෘහ සේවිකා, කම්කරු, ජුකී ඔපරේටර්ස් ලා ඉන්නේ තම්බින්ගේ රටවල් වල.
    රටේ විශාලම සිල්ලර තොග වෙළදපොල කොටුවේ 99% බිස්නස් රන් කරන්නේ තම්බියෝ
    දුප්පත් සිංහලු තම්බින්ගෙන් අඩුවට අරන් පමුණුවේ දාගෙන විකුනනවා.
    ලංකාවට නිමි ඇදුම්, රෙදි , බෞද්ධ කොඩි, ජාතික කොඩි වැඩි හරිය ගෙන්නන්නේ තම්බි.
    කොටින්ම කිව්වොත් ලංකාවේ ආර්ථිකේ දුවන්නේ තම්බිලා නිසා.
    එදා වේල නැති අනාථ සිංහලු සයිවර් කඩේ ඉන්න තම්බියට විතරක් කෙළලා
    ලෝකේ ඉන්න ආයේ සුපිරිම ජාතිය කියලා පොර ටෝක් ගහලා
    හම්බන්තොටට ගොඩ බැහැපු තම්බින්ගෙන් කවලම් වෙලා හැදුන
    මැදමුලනේ මහේන්ද්‍ර නන්දසේන බැසිල් චමල් නාමල් යෝෂිත රෝහිත ඇතුළු මලේ තම්බින්ව බලයට ගෙනල්ල
    බිස්නස් කරන තම්බින්ට ලාභ හොයලා දීලා අන්තිමට මැරිලා යනවා.

    සිංහල උන් බිස්නස් එකක් කරන්න තවත් සිංහලෙක්ට මලාට උදව් කරන්නේ නෑ .කකුලෙන් අදින එකයි කලේ..