Monitor එකක් ගන්න ඕන guys ගන්න හොඳ එකක් කියපන්කෝ මන් බැලුවේ 1080p වලට වැඩි resolution එකකට යන්න 60000 කට වගේ එකක් සෙට් කරගන්න බැරි වෙයිද?

ඔව් මන් දැක්කා මොකද්ද ගන්නේ කියලා හිතාගන්න බෑ එකක් VA panel එකක් 144 hz curved අනිත් ඒක IPS 60hz2K gaming monitors thiyanwa high fps, normal monitor thiyanwa 60 Hz for professional works. Ube usege eka anuwa thama. Nanotek price list eke balapan
අගල් නම් 24 ක් තිබ්බා නම් ඇති බං resolution තමයි ටිකක් ඕන ගොඩකම් ගන්නේ coding වලට light gaming එහෙමත් කරනවා. Productivity තමයි first priorityඅගල් ගාණත් බලනවා නම් 60 කට වගේ නම් අමාරුයි. 80ක් වගේවත් තියෙනවා නම් 2K එකකට යන්න පුලුවන් (Brand New 32). 4K මොනිටර් 80න් එහා වගේ තමයි තවම යන්නේ. යූස්ඩ් මාර්කට් එකට සමහර වෙලාවට එනවා අගල් 27 වගේ 2K සහ 4K මොනිටර් 45 -90 රේන්ජ් එකේ. හැබැයි මීටරෙන් ඉන්න ඔ්නේ.
මේ එහෙම එකක්- h***s://gamer.lk/forum/index.php/topic,40502.0.html
තව එකක් (අගල් 25) - h***s://gamer.lk/forum/index.php/topic,40512.0.html
මොනවා කරන්න ද, ගන්නේ?
එහෙනම් බජට් එක නම් ඇති. හැබැයි වැඩේ තියෙන්නේ ඔය කියන තිර සයිස් එකේ 2K මොනිටර් හොයාගන්න ටිකක් අමාරු එක. අගල් 27 2K මොනිටර් නම් මම ගොඩක් සයිට්වල දැක්කා. ගාණ 65 - 70 අතර.අගල් නම් 24 ක් තිබ්බා නම් ඇති බං resolution තමයි ටිකක් ඕන ගොඩකම් ගන්නේ coding වලට light gaming එහෙමත් කරනවා. Productivity තමයි first priority
ගත්තා 66.500 යි හෙට දාන්නම් ෆොටෝSamsung 2K 27" - Rs. 68,000 3 yr warranty