2k 4k monitor

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    2K gaming monitors thiyanwa high fps, normal monitor thiyanwa 60 Hz for professional works. Ube usege eka anuwa thama. Nanotek price list eke balapan
     
    • Like
    Reactions: johnferna678

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    අගල් ගාණත් බලනවා නම් 60 කට වගේ නම් අමාරුයි. 80ක් වගේවත් තියෙනවා නම් 2K එකකට යන්න පුලුවන් (Brand New 32). 4K මොනිටර් 80න් එහා වගේ තමයි තවම යන්නේ. යූස්ඩ් මාර්කට් එකට සමහර වෙලාවට එනවා අගල් 27 වගේ 2K සහ 4K මොනිටර් 45 -90 රේන්ජ් එකේ. හැබැයි මීටරෙන් ඉන්න ඔ්නේ.

    මේ එහෙම එකක්- h***s://gamer.lk/forum/index.php/topic,40502.0.html

    තව එකක් (අගල් 25) - h***s://gamer.lk/forum/index.php/topic,40512.0.html

    මොනවා කරන්න ද, ගන්නේ?
     
    Last edited:

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    2K gaming monitors thiyanwa high fps, normal monitor thiyanwa 60 Hz for professional works. Ube usege eka anuwa thama. Nanotek price list eke balapan
    ඔව් මන් දැක්කා මොකද්ද ගන්නේ කියලා හිතාගන්න බෑ එකක් VA panel එකක් 144 hz curved අනිත් ඒක IPS 60hz
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    අගල් ගාණත් බලනවා නම් 60 කට වගේ නම් අමාරුයි. 80ක් වගේවත් තියෙනවා නම් 2K එකකට යන්න පුලුවන් (Brand New 32). 4K මොනිටර් 80න් එහා වගේ තමයි තවම යන්නේ. යූස්ඩ් මාර්කට් එකට සමහර වෙලාවට එනවා අගල් 27 වගේ 2K සහ 4K මොනිටර් 45 -90 රේන්ජ් එකේ. හැබැයි මීටරෙන් ඉන්න ඔ්නේ.

    මේ එහෙම එකක්- h***s://gamer.lk/forum/index.php/topic,40502.0.html

    තව එකක් (අගල් 25) - h***s://gamer.lk/forum/index.php/topic,40512.0.html

    මොනවා කරන්න ද, ගන්නේ?
    අගල් නම් 24 ක් තිබ්බා නම් ඇති බං resolution තමයි ටිකක් ඕන ගොඩකම් ගන්නේ coding වලට light gaming එහෙමත් කරනවා. Productivity තමයි first priority
     
    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    අගල් නම් 24 ක් තිබ්බා නම් ඇති බං resolution තමයි ටිකක් ඕන ගොඩකම් ගන්නේ coding වලට light gaming එහෙමත් කරනවා. Productivity තමයි first priority
    එහෙනම් බජට් එක නම් ඇති. හැබැයි වැඩේ තියෙන්නේ ඔය කියන තිර සයිස් එකේ 2K මොනිටර් හොයාගන්න ටිකක් අමාරු එක. අගල් 27 2K මොනිටර් නම් මම ගොඩක් සයිට්වල දැක්කා. ගාණ 65 - 70 අතර.

    ප්‍රොඩක්ෂන් හින්දා මම හිතන්නේ Hz ගාණ ගැන වද වෙලා තේරුමක් නැහැ. IPS පැනල් එකකට යන්න බලන්න ඒ ඔප්ෂන් එක තියෙනව නම්. කලර්ස් එහෙම ෂාප්. එහෙම නැතිනම් VA පැනල් එකක් වුනත් කමක් නැහැ. මට පෙනුන එකම වෙනස තමයි IPS පැනල් එකකට වඩා VA පැනල් එකක කලර් එක ටිකක් වෝම් (කහ පැත්තට පොඩි බරක් තියෙනවා).
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    Samsung 2K 27" - Rs. 68,000 3 yr warranty
    ගත්තා 66.500 යි හෙට දාන්නම් ෆොටෝ

    monitor එක ගත්තට ෆොටෝ එකක් දාන්න දැන් මතක් උනේ මෙන්න බඩු 144hz , 1440p , hdr10, 1000R curve ,27"

    SmartSelect_20210422-213815_Gallery.jpg

    So far so good 😍 1080p එකෙයි 1440p එකෙයි වෙනස නම් හොඳටම පේනවා
    ------ Post added on Apr 22, 2021 at 9:39 PM
     
    • Like
    Reactions: HmNRazor